අරක්කු බීම සම්පූර්නයෙන්ම නතර කරපු උන් ඉන්නවද?

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,013
    1,622
    113
    දවසක් ඈර දවසක් වගේ බෝතල් බාගයක් විතර බිව්වා දිගටම. ලගදි ඔක්කොම නෑවෑත්තුවා. දෑන් බියර් එකක්, සෝස් ජාති අඩු ගානේ වෑඩිය ඉදිච්ච කෙසෙල් ගෙඩියක් වත් කන්නේ නෑ. 0.000% non alcoholic.

    ඈගට ලොකු වෙනසක් දෑනෙනවා, හොදට නින්ද යනවා හොදට ඈහෑරෙනවා. බොනවා කියලා කරේ මොන බොරු වෑඩක් ද කියලා දෑන් තෙරෙනවා. බීම සාදාරනීකරනය කරන්න අපි කියපු හේතු මතක් වෙනකොට ලෑජ්ජත් හිතෙනවා.

    හෑබෑයි දවසට සිගරට් 2, 3 ක් බොනවා.
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    මීට ගොඩ කාලෙකට ඉස්සරවෙලා අරක්කු සිගරට් දෙකම නැවැත්තුවා. හැබැයි මාස 6ක් වගේ ඉඳලා සමාජෙන් කොන් වෙන නිසා බැරිම තැන ආයේ අරක්කු බොන්න පටන් ගත්තා.:P බොනවා කියලා නාන්නේ නෑ. හීනියට අඩියක් බියර් එකක් ගහනවා සති අන්තයේ.
    ඒත් සිගරට් නම් කටේ තිබ්බේ නෑ තවම. ආයේ බොන්නෙත් නෑ.:yes: 8 පන්තියේ ඉන්නකොට බන් සිගරට් බොන්න පටන් ගත්තේ.:no:
    Same, mama 9 wasaredi cigarette bonna patan gaththe. dan nam nawaththala awurudu 5k wenwa. beer ekk bonawa sathiyata sarayak. ita amatharawa idala hitala whisky bonawa.
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,948
    113
    126
    Hogwarts
    කොච්චර කල් බිව්වද? 37yrs
    නවත්තන්න කොච්චර කල් ගියාද? 2months
    ඈයි නතර කරේ? Gym yanna gatta
    නෑවෑත්තුවට පස්සේ මොන වගේ වෙනස් කම් ද උනේ ? Strength eka wedi una
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    කොච්චර කල් බිව්වද? 37yrs
    නවත්තන්න කොච්චර කල් ගියාද? 2months
    ඈයි නතර කරේ? Gym yanna gatta
    නෑවෑත්තුවට පස්සේ මොන වගේ වෙනස් කම් ද උනේ ? Strength eka wedi una
    37yr beewa nam dan wayasa 50 wath wenna epai bn... pachayak gahanakota hithalaa liyahnko :dull: :dull:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,610
    25,966
    113
    37yr beewa nam dan wayasa 50 wath wenna epai bn... pachayak gahanakota hithalaa liyahnko :dull: :dull:
    සූප්පුවෙන් බිව්ව කිරි ගැන මූ කියන්නේ.... අරක්කු බීම නවත්වපු එවුන් ට වඩා ඉන්නවා කිරිබීම නවත්වපු එවුන් 2022....ටහිකේ 😄
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    කොච්චර කල් බිව්වද? 37yrs
    නවත්තන්න කොච්චර කල් ගියාද? 2months
    ඈයි නතර කරේ? Gym yanna gatta
    නෑවෑත්තුවට පස්සේ මොන වගේ වෙනස් කම් ද උනේ ? Strength eka wedi una
    අම්මගෙ තනෙනුත් අරක්කුද ආවේ?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,879
    23,564
    113
    උබට බොන එක නවත්තන්න ඕන නං මේකෙ ඉන් උන්ගෙන් එක එක ඒව අහල මනස සංසුන් කරගෙන පොඩ්ඩ පොඩ්ඩ එහෙනං නවත්තනව කියල හිත හදාගන්න ඕන නෑ උබට ඕන නං අදම නවත්තපං. ඔය බිවුවෙ නැත්තං සමාජෙන් කොන් වෙයි කියල හිතන බොක්කල ටික නැති වෙයි කියල බයෙන් ඉන්න එකෙක් ඉන්නව නං ඒ තරං මෝඩ ගොන් මී හරකෙන් මම නං දකින් නෑ වෙන කොහෙවත්.

    මම නං එක අරක්කු උගුරක් මේ ජීවිතේදි බීල නෑ බොන උන් එක්ක ඉදල තියනව දෙන්නමයි හදන්නෙ බොන්න මම.නං ගනන් ගන්නෙවත් නෑ බොන්නෙ නෑ කියල කියනව. එතකොට බොන්නෙ නැති කම නිසා කවුරුහරි එකෙක් මාව හලනව නං කොන් කරනව නං ඒකමයි හොද කියල මම නං හිතන්නෙ
    බිවුවෙ නැති උනාම කොන් වෙනව නන් යාලුවො හලනවනන් උඹ ආශ්‍රය කරන්නෙ 3rd class මිනිස්සු. අනිත් උන් බිවුවද නැද්ද කියල වෙනස්කම් කරන් නෑ. කාටවත් බලෙන් පොවන්න යන්නෙත් නෑ.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,367
    30,170
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ළඬකාවෙදී ඔෆිස් එකේ පාප මිතුරෝ එක්ක ඩේලි ගැසුවා. මොක බිව්වත් ගෙදර යද්දී හොඳ පුතා වගේ ගෙට ගියේ.
    රට ගියා, සුද්දෝ බොන විදියයි අපි බොන විදියයි සෙට් වෙන්නේ නැති නිසා බීම ඉබේම නැවතුනා.
    ජීවිතේට තනියම බීල නෑ. එහෙම බොන්න හිතෙන්නෙත් නෑ.
    බැන්දා, හාඩ් ලිකර් නැවතිලම ගියා. අපි දෙන්නා හැමදාම වගේ වයින් ටිකක් බොනවා.
    හාඩ් ලිකර් ගන්න හිතුනොත් ඒ ගානට ලමයින්ට සෙල්ලම් බඩු හෝ එයාලට වැදගත් වෙන දෙයක් ගෙනියනව.😔

    සිගා එකක් ගහන්න පෙරුම් පුරනවා. තාම වෙලාවක් සෙට් වුනේ නෑ.😔

    මොන කාලකන්නි ජීවිතයක්ද කියලත් හිතෙනව එක වෙලාවකට😔
     
    • Like
    Reactions: netsurfer

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,130
    5,444
    113
    දස බෙබ්බල ටිකක්නෙ කිරියෙ ඉදල තියෙන්නෙ. අයිම් ප්‍රවුඩ් ඔප් මයිසෙල්ප්