ඊයෙ (07) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අරක්කු මිල ඉහළ දැමිමට ශ්‍රි ලංකා ඩිස්ටලරිස් සමාගම තිරණය කර තිබෙනවා.
ඒ අනුව මිලි ලිටර් 750ක අති විශේෂ අරක්කු බෝතලයක මිල රු. 40කින් ඉහළ දමා ඇත.
මිට අමතරව ඩිස්ටලරිස් සමාගම විසින් බෙදා හරිනු ලබන අනෙක් අරක්කු වල මිලද ඉහළ දමා ගොස් තිබෙනවා.
2018 අයවැය යෝජනාවට අනුව ආනයනික ස්ප්‍රිතු මත පැනවු නව ජාතිය ගොඩනැගිමේ බද්ද ජුලි 31 වෙනිදා සිට බලාත්මක විම මෙලෙස අරක්කු මිල වැඩිවිමට හේතුවයි.
බියර් මිලෙහි කිසිදු වෙනසක් මෙතෙක් සිදුවි නැහැ.
neth