අරක්කු_ඉහලට

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,134
    17,000
    113
    ඊයෙ (07) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අරක්කු මිල ඉහළ දැමිමට ශ්‍රි ලංකා ඩිස්ටලරිස් සමාගම තිරණය කර තිබෙනවා.

    ඒ අනුව මිලි ලිටර් 750ක අති විශේෂ අරක්කු බෝතලයක මිල රු. 40කින් ඉහළ දමා ඇත.

    මිට අමතරව ඩිස්ටලරිස් සමාගම විසින් බෙදා හරිනු ලබන අනෙක් අරක්කු වල මිලද ඉහළ දමා ගොස් තිබෙනවා.

    2018 අයවැය යෝජනාවට අනුව ආනයනික ස්ප්‍රිතු මත පැනවු නව ජාතිය ගොඩනැගිමේ බද්ද ජුලි 31 වෙනිදා සිට බලාත්මක විම මෙලෙස අරක්කු මිල වැඩිවිමට හේතුවයි.

    බියර් මිලෙහි කිසිදු වෙනසක් මෙතෙක් සිදුවි නැහැ.


    neth
     
    • Like
    Reactions: Rummy678

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කෝ යහපාලනේට ඡන්දෙ දුන්න ලක්ශ 62 මීහරක් කියන උන් මේවටත් ඇවිල්ල reply කරපං. මේව කරද්දි උන් සද්ද නෑ :lol:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ජාතිය ගොඩනැගිමේ බද්ද :rofl:

    යකෝ ජාතිය ගොඩනගන්න හදන්නෙ අරක්කු බොන එවුන්ට බදු ගහලද :lol:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ජාතිය ගොඩනැගිමේ බද්ද :rofl:

    යකෝ ජාතිය ගොඩනගන්න හදන්නෙ අරක්කු බොන එවුන්ට බදු ගහලද :lol:

    :no: :no:
    අරක්කු බොද්දි ජාතිය ක්ශය වෙනව. ක්ශය වෙන එක අඩු කලාම ගොඩනැගෙන එක වැඩිවෙනව :yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොද වැඩේ ඔකුන්ට දැන් අරක්කු බීලත් ඉවරයි, බීපියවු වහ...:yes:
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    :no: :no:
    අරක්කු බොද්දි ජාතිය ක්ශය වෙනව. ක්ශය වෙන එක අඩු කලාම ගොඩනැගෙන එක වැඩිවෙනව :yes:

    අරක්කු සිගරට් බිල ලෙඩ උනාම යන්නේ රාජ්‍ය රෝහල් වලට. උන්ට ට බෙහෙත් කරන්න යන්නෙත් රටේ මිනිසුන්ගේ සල්ලි. :lol:
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    අරක්කු සිගරට් බිල ලෙඩ උනාම යන්නේ රාජ්‍ය රෝහල් වලට. උන්ට ට බෙහෙත් කරන්න යන්නෙත් රටේ මිනිසුන්ගේ සල්ලි. :lol:


    ita amatharawa badu mudal yanawa amathiyonge sakku walata.