දුකම විදලා ඔයා හින්දා
තවම නෑ මං සතුට ලබලා
"අරක" රිදවා ගියා කියලා
ඔබට නෑ මං වයිර කරලා.









තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්....
රැගෙන යන්න සොඳුරියේ ඔබෙ අරක මා ලඟින්.....!!
ඔබගේ අරකින්..... මට යන්නට බැහැ කිසිදා.........!!
තනිකම හුරු අරක පුරා.....
ඉනු අරවා රූරා ගියා.....!!
අරක අදිනවා.... ආපසු යන්න නොදී.......!!
ඇස ගැටෙනා දස දහසක් අරවා මත.... ඔබෙ අරකම මා සෙව්ව තරම්.....!!
චන්දන දියෙන් දොවාලා.... ඔබෙ අරකෙ අත තියාලා......!!
අරක ගැහෙනා.... ගැහෙනා මොහොතක් පාසා.......!!




අරක නැති රැයේ
සද කදුළු මීදුමේ
අරක වෙලා ඔබ පිපෙන්න
ආදරේ සුවද දෙන්න
සද තරු නිහඩයි
ගහ කොළ නිසලයි
මුළු ලොව සැතපෙයි
අරක විතරක් අවදි වෙලා
අරක පිපෙන රෑ යාමේ
එන්නදෝ සොයා
අරක පිපෙන සද පානේ
සිටීදෝ ඔයා





කිරි පුතා;20374841 said:දෙන්න ප්‍රියේ.. දෑතට ඔබෙ අරක...!!
ගන්න ප්‍රියේ දෑතට මගෙ අරක...!!
අන්න සඳක් නැගෙයි නැගෙයි පා..යා...!!
දෙන්න ප්‍රියේ.. දෑතට ඔබෙ අ....ර...ක...!!


