අරක කහනවා උදව්

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    සීනි බලපිය මුලින්ම


    Candid B හැමෝම කියපු පලියට ගාන්න එපා. beclomin cream එක ගාලා බලපන්. දවස් 3 යද්දි අඩු වෙනවා නම් සති 2ක් එක දිගට ගාපන්. නිට්ටාවට සනීප වෙයි.

    මේ සති 2 ඉවර වෙද්දි පරණ යට ඇදුම් අයින් කරපන්. නැත්නම් උණු වතුරෙන් තම් බපන්. ඒකයි කොච්චර ක්‍රීම් ගෑවත් අඩු වෙන්නෙ නැත්තේ
     
    • Like
    Reactions: tinto brass

    Loku Aiyaa

    Well-known member
  • Mar 21, 2011
    476
    280
    63
    cream gewata wedak ne man hithanne hemadama ekama underware set ekanam andinne. cream eka gala honda wegena eddi okkoma underwares and underware nethuwa andina shorts anan manan okkoma puchchala dala aluth ewa ganna