අරක කහනවා උදව්

Sen-lu

Well-known member
  • Aru neda? 😂😂😂
    cowboy-cowboy-wink.gif

    I guess 😸
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මට ඔය පැලෙන සීන් තිබ්බෙ නෑ.එත් ඉස්කෝලෙ ගිහින් පැය 12-13ක් එකම ජොකා ගහන් ඉන්න කාලෙ ඉකිලි කලු වෙලා කහනවා.දැන් නම් හරි පිරිසිදු කම තමා ඕන.
     
    Sen-lu

    Well-known member
  • Me pissu hutta nisa sirawata prashnayak ahana ekektwath uttara labenne naa... Mu mokadda ban meken balaporottu wenne?
    Athe gahuwama paiya palenawalu... Hammooo... 😂😂😂
    තවම හොයාගත්තේවත් නැති මොළේ අමාරුවක් මුට තියෙන්නේ 😂
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,952
    6,413
    113
    ඕක හොඳට හෝදපන්.... මමත් ඉස්සර එක තැන පැය 5-6 ඉඳගෙන ඉන්නවා... කසන්න ගත්තා.....

    මට තේරුන දේවල්
    1.පලවෙනි එක අඳින ඇදුම .... පොඩ්ඩක් හරි රත් වෙන එකක් නම්.. දාඩිය දාන එකක් නම් ..බඩුම තමා... ටිකක් ගනන් වැඩි උනාට ලිනන් ඇඳපන්.. ලෙඩේ බාගයක්ම හරියනවා......පුලුවන් නම් යටට අඳින් නැතුව හිටපන්...

    2.මුල් කාලේ දවසට 2පාරක් ඔය කියන ඕන ක්‍රීම් එකක් ගාපන්..... (හැබැයි ගාන්න කලින් හොඳ වොශ් එකක් දාපන්)
    ඔච්චරයි...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,818
    32,546
    113
    මට ඔය පැලෙන සීන් තිබ්බෙ නෑ.එත් ඉස්කෝලෙ ගිහින් පැය 12-13ක් එකම ජොකා ගහන් ඉන්න කාලෙ ඉකිලි කලු වෙලා කහනවා.දැන් නම් හරි පිරිසිදු කම තමා ඕන.
    ai dan umba campus yanne civil da?
    heththuwa daannaaaaaaaaaa
     
    • Like
    • Haha
    Reactions: dilan878 and Hecker

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,148
    19,804
    113
    Miami
    දිලීර රෝගයක් නෙ, දිලීරෙ මැරුවෙ නැත්නම් ඕක හොඳ වෙන්නෙ නෑ. මුලින්ම පර්සනල් හයිජින් එක හොඳට තියාගනිං. නාල ඇඟ හෝදලා අඳින ජොක්කු බැනියම් දිනපතා හෝදලා ක්ලීන් එකට ඉඳපං.

    හැමදාම දවසට දෙපාරක් නාපං ඇඟ හෝදපං. ෆාමසි වල තියෙනවා කොන්ඩිස් පැකට්. ඒකක් ගෙනල්ලා මද රස්නෙ වතුර ටිකක චුට්ට චුට්ට දිය කරලා නෑවට ඇඟ හේදුවට පස්සෙ අදාල ඉන්ෆෙක්ටඩ් ඒරියා එකට කොන්ඩිස් වතුර දාපං. දාල ආයෙ හෝදන්න එපා. එහෙමම පිහිදන්න තියෙන්නෙ. ජොක්කුන්ට එහෙම නටන වතුර දාපං. කැරි ක්ෂුද්‍රජීවියො ටික ලෙප්ට්ම කරල දානකන් තොට සැනසීමක් නෑ. අනික ඔය මොනව කලත් ක්‍රීම් එකත් ඊ හා සමගාමීව ගාපං. කලිනුත් මේකෙ එකෙක්ට මේ ටික කිව්වද කොහෙද මං.

    ඕක සති දෙකක් කරල බලල හරිගියෙ නැත්නම් ඩොකෙක් ගාවට පල. බොන්න බෙහෙත් දෙයි. මහරගම දෙහිවල පාරෙ වතුර ටැංකිය කිට්ටුව හිටියා වයසක ඩොක්ට කෙනෙක්. නම මට මතක නෑ හරියට. කස්තුරිආරච්චිද කස්තුරිරත්නද මොකක් හරි කස්තුරි සීන් එකක් නම. පොරගෙ බේත් අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.

    ඕක ඇවිල්ල තියෙන තැනේ හැටියට මුලින්ම බ්ලඩ් ෂුගර් එකක් බලල ඉඳපං. මොකද මුත්‍රා වල සීනි තියෙනකොට යීස්ට් හැදෙනවා මුත්‍රා රැඳෙන තැන් වල. යීස්ට් වලට හැදෙන්න හොඳ පෝෂණ මාධ්‍යක් ඔතන හැදෙනවා. ඒ නිසා ෂුගර් නම් ඒකට බේත් කරල ඉඳපං මුලින්ම.
     
    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,286
    367
    83

    Perfect answer
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,119
    23,359
    113
    තවම හොයාගත්තේවත් නැති මොළේ අමාරුවක් මුට තියෙන්නේ 😂
    😅🤣

    Me pissu hutta nisa sirawata prashnayak ahana ekektwath uttara labenne naa... Mu mokadda ban meken balaporottu wenne?
    Athe gahuwama paiya palenawalu... Hammooo... 😂😂😂
    😅😅
    ------ Post added on Aug 13, 2022 at 5:43 AM
     
    • Like
    Reactions: dilan878

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,379
    14,206
    113
    ලියපු විදිහෙ මොකද්ද මන්දා ෆමිලියර් ගතියක් තියෙනවා. එයාද මන්දා 🤨

    ඩොක්ටර් ප්‍රගීත් අල්ලහන්
    අමුතු සනේම් එකක් 🙃
     
    • Like
    Reactions: dilan878

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,744
    26,152
    113
    ස්කින් සම්බන්ද ඩොකෙක්ට පෙන්නපන් චැනල් කරනවනම්.

    උබ කැමතිනම් සිංහල බෙහෙත් කරලා බලපන්කො. මාසෙකින් දෙකකින් නිට්ටවටම සුව කරගන්න පුලුවන් වෙයි.
    සිරාවට, මගේ පොඩි කුශ්ටයක් තිබ්බා..අවුරුදු 10ක් විතර බෙහෙත් ගත්තා අඩු වෙනවා වැඩි වෙනවා. ආයුර්වේද දවස් 5 යි බෙහෙත් කවරේ නැති වුණා....ඒත් දැන් හොන්දයි 70% විතර. ආයේ යන්ඩ ඕනේ ?