අරක දිගද මේක කරන්න
සැලකිය යුතුයි :- මෙම කවි නිර්මාණ මා විසින්ම නිර්මාණය කර මාගේ බ්ලොගයේ පලවූ ඒවා වන අතර යම් කිසිවෙක් මාගේ බ්ලොගය දන්නේ නම් කරුණාකර එළකිරි අඩවියේ මාගේ බ්ලොගයේ ලින්ක් නොදමන්න එය මට අපහසුවකි, ස්තූතියි .
එකමත් එක කාලයකදි
රිටක් වගේ උසට උසේ
දිඝජන්තු යයි නම් ඇති
මිනිහෙක් උන්නා
කොච්චර උස වුනත් අහෝ
කතා කරන එක අමාරු
මේ මිනිහට උපතින් එන
ගොතයක් තිබුණා
'මේක හරිම වාතයක්ය'
කියලා සිතු දීඝජන්තු
ප්‍රයිවෙට් ක්ලීනික් එකකට
පියවර මැන්නා
සම්පූර්ණ පරීක්ෂාව
නිමකරලා වෙදදුරු තැන
රෝග නිධානය මුලින්ම
අල්ලා ගත්තේ
"ඔහේගෙ සමහර එව්වා
ඕනිවාට වඩා දිගයි
ඒක නිසා නහර ඇදිල
තමයි මේ ගොතේ"
"දොද්.. දොස්තර මහත්තයෝ
ටිට්..ටි.. ටිකක් වැඩියි තමා
කි..කීය ගියත් කමක් නැතේ
දිද්..දිද්..දිග අඩුකරමූ"
දොස්තර මහතාද එවිට
ගණන් හිලව් කතාකරල
අන්තිමේදි දාපි මෙහෙම
කොන්දේසියකුත්
"මට මේ සර්ජරි එක ගැන
කිසිම ගැටලුවක් නැත්තේ
ඒත් මේක මතක් කරල
ඉන්න එක හොඳයි
මේ වාගේ සැත්කමකින්
පස්සෙදි බෑ කවදාවත්
කැපුණු කොටස නැවත ඔබට
බද්ධ කරන්න
ඒ හින්දා ලියවිල්ලක්
ගන්න වෙනව අත්සන් කර
පොරොන්දුවක් සමග නැවත
නොම ඉල්ලන්න
කොහොම උනත් මම කියන්නෙ
තමුසෙ දිනක් දෙකක් අරං
මං කියාපු මේ කාරණ
හිතල බලනවා"
දිනකින් දෙකකින් ආපසු
දීඝජන්තුවා ආවා
නැහැ තීරණයේ වෙනසක්
වැඩේ තීන්දුයි
සැත්කම මැනවින් නිමවී
දීඝජන්තු ගෙදර ගියා
මාසයකට විතර පස්සෙ
ඩේටිනුත් ගියා
පුරුදු කෙල්ල වෙනද පුරුදු
ප්‍රමාණයන් නැත්තෙ මොකද
ඇසුවෙන් කොල්ලා සිදුවුණ
සිද්ධිය කිව්වා
"ඕකත් නැත්තං ඔහේගෙ
ගන්ඩ දෙයක් තියෙනවාද
ඒව තිබුණු ලෙස නැත්තං
තමුසෙ මට එපා"
අන්තිමේදි අසරණයා
වෙනත් විකල්පයක් නැතිව
දුරකථනය ගෙන වෙදාට
කතාකරන්නේ
"අනෙ දොස්තර මහත්තයෝ
මට කෙලවෙන්නයි යන්නේ
මගේ බැලන්ස් එක මා හට
ආපසු දෙන්න"
අනෙක් කොනේ දොස්තර තැන
තරහින් වාගේ කිව්වලු
"බිබ්...බිබ්...බිබ්...බිස්නස් නම්
බිස්නස් මල්ලී......................"
රිටක් වගේ උසට උසේ
දිඝජන්තු යයි නම් ඇති
මිනිහෙක් උන්නා
කොච්චර උස වුනත් අහෝ
කතා කරන එක අමාරු
මේ මිනිහට උපතින් එන
ගොතයක් තිබුණා
'මේක හරිම වාතයක්ය'
කියලා සිතු දීඝජන්තු
ප්‍රයිවෙට් ක්ලීනික් එකකට
පියවර මැන්නා
සම්පූර්ණ පරීක්ෂාව
නිමකරලා වෙදදුරු තැන
රෝග නිධානය මුලින්ම
අල්ලා ගත්තේ
"ඔහේගෙ සමහර එව්වා
ඕනිවාට වඩා දිගයි
ඒක නිසා නහර ඇදිල
තමයි මේ ගොතේ"
"දොද්.. දොස්තර මහත්තයෝ
ටිට්..ටි.. ටිකක් වැඩියි තමා
කි..කීය ගියත් කමක් නැතේ
දිද්..දිද්..දිග අඩුකරමූ"
දොස්තර මහතාද එවිට
ගණන් හිලව් කතාකරල
අන්තිමේදි දාපි මෙහෙම
කොන්දේසියකුත්
"මට මේ සර්ජරි එක ගැන
කිසිම ගැටලුවක් නැත්තේ
ඒත් මේක මතක් කරල
ඉන්න එක හොඳයි
මේ වාගේ සැත්කමකින්
පස්සෙදි බෑ කවදාවත්
කැපුණු කොටස නැවත ඔබට
බද්ධ කරන්න
ඒ හින්දා ලියවිල්ලක්
ගන්න වෙනව අත්සන් කර
පොරොන්දුවක් සමග නැවත
නොම ඉල්ලන්න
කොහොම උනත් මම කියන්නෙ
තමුසෙ දිනක් දෙකක් අරං
මං කියාපු මේ කාරණ
හිතල බලනවා"
දිනකින් දෙකකින් ආපසු
දීඝජන්තුවා ආවා
නැහැ තීරණයේ වෙනසක්
වැඩේ තීන්දුයි
සැත්කම මැනවින් නිමවී
දීඝජන්තු ගෙදර ගියා
මාසයකට විතර පස්සෙ
ඩේටිනුත් ගියා
පුරුදු කෙල්ල වෙනද පුරුදු
ප්‍රමාණයන් නැත්තෙ මොකද
ඇසුවෙන් කොල්ලා සිදුවුණ
සිද්ධිය කිව්වා
"ඕකත් නැත්තං ඔහේගෙ
ගන්ඩ දෙයක් තියෙනවාද
ඒව තිබුණු ලෙස නැත්තං
තමුසෙ මට එපා"
අන්තිමේදි අසරණයා
වෙනත් විකල්පයක් නැතිව
දුරකථනය ගෙන වෙදාට
කතාකරන්නේ
"අනෙ දොස්තර මහත්තයෝ
මට කෙලවෙන්නයි යන්නේ
මගේ බැලන්ස් එක මා හට
ආපසු දෙන්න"
අනෙක් කොනේ දොස්තර තැන
තරහින් වාගේ කිව්වලු
"බිබ්...බිබ්...බිබ්...බිස්නස් නම්
බිස්නස් මල්ලී......................"
සැලකිය යුතුයි :- මෙම කවි නිර්මාණ මා විසින්ම නිර්මාණය කර මාගේ බ්ලොගයේ පලවූ ඒවා වන අතර යම් කිසිවෙක් මාගේ බ්ලොගය දන්නේ නම් කරුණාකර එළකිරි අඩවියේ මාගේ බ්ලොගයේ ලින්ක් නොදමන්න එය මට අපහසුවකි, ස්තූතියි .



