අරක_වැටුනද_බන්

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    302w5tg.jpg

    mokakda me jet eka bun ? :oo:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    N♥K_forever;19278467 said:
    patta athal eka ban oka watun nathan ehema :lol:
    pol lellak hari athharina kiyapan dan kata hari :lol::rofl:
    යන්න එපා කිව්ව නේද බං නිව්ස් වලටත් ඕක වැටෙන හරියට.. අපේ සොන්නයො ඒකෙ අනිත් පැත්තනේ කරන්නෙ..:lol: තංගල්ලෙ විතරක් නම් කමක් නෑ.. මං දැක්කා ගාල්ලෙත් ඉන්නවා..:rofl:
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    යන්න එපා කිව්ව නේද බං නිව්ස් වලටත් ඕක වැටෙන හරියට.. අපේ සොන්නයො ඒකෙ අනිත් පැත්තනේ කරන්නෙ..:lol: තංගල්ලෙ විතරක් නම් කමක් නෑ.. මං දැක්කා ගාල්ලෙත් ඉන්නවා..:rofl:

    K##@ minissu oi lankawe inne :baffled::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    MAMA ME NODANNA KAMAT AHANNE .. MOKADA BAN MU SWIMING KIT EKAK GAHALA INNE ??? WATENA EKA PINALA GIHIN ARAGENA ENNA DA
    මුහුදට වැටුනොත් අරන් එන්න උට්ටො..:rofl: ස්විමිං කිට් ගහන් හම්බානෙක හිටියා ගාල්ලෙත්..:dull:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඒ මචං..

    ඕක දැන් කිලෝමීටර් දාස්ගානක් දුර තියෙද්දි අර හෙන පොඩියට තිතක් වගේ පෙනිල තිබ්බේ දුරේක්ශයකට...

    ඉතිං ඕක ටික ටික ලං වෙද්දි පොඩ්ඩක් හරි පේන්න එපැයි බං මොනා හරි අටමගලකට..

    නිකංම අළු වෙලා ගියා කිව්වට හරියනවද.....:eek:
     
    Last edited: