වැල්ල දිගටම මිනිස්සු බං.. හෙන ගොබ්බයි..



mokakda me jet eka bun ?![]()
N♥K_forever;19278467 said:patta athal eka ban oka watun nathan ehema
pol lellak hari athharina kiyapan dan kata hari![]()
තංගල්ලෙ විතරක් නම් කමක් නෑ.. මං දැක්කා ගාල්ලෙත් ඉන්නවා..
යන්න එපා කිව්ව නේද බං නිව්ස් වලටත් ඕක වැටෙන හරියට.. අපේ සොන්නයො ඒකෙ අනිත් පැත්තනේ කරන්නෙ..තංගල්ලෙ විතරක් නම් කමක් නෑ.. මං දැක්කා ගාල්ලෙත් ඉන්නවා..


N♥K_forever;19278519 said:K##@ minissu oi lankawe inne![]()


අන්න දැන් නිව්ස් වලට කිව්වා ඒක අලු දූලි වෙලා හැමිනිලා ගිහින් කියලා..

MAMA ME NODANNA KAMAT AHANNE .. MOKADA BAN MU SWIMING KIT EKAK GAHALA INNE ??? WATENA EKA PINALA GIHIN ARAGENA ENNA DA
ස්විමිං කිට් ගහන් හම්බානෙක හිටියා ගාල්ලෙත්..
මුහුදට වැටුනොත් අරන් එන්න උට්ටො..ස්විමිං කිට් ගහන් හම්බානෙක හිටියා ගාල්ලෙත්..