අරගලකාරයෝ Army වාහනයකට ගහල

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,949
    40,790
    113
    බයියො හිතන් හිටියෙ අපේ ට්‍රයි ෆෝසස් කොල්ලො නන්දයට පට්ටම ලෝයල් කියල. බයියො විශේෂයෙන්ම අපේ ආමි එකෙනුත් මේ වගේ දේවල් තමයි බලාපොරොත්තු උනේ. ඒකට අපේ ආමි කොල්ලො, උන්ගෙ බත් එකත් අරගල ජෙප්පොන්ට දුන්නා.

    මම නම් කියන්නෙ මේක බංගලි බයියොන්ගෙ අරගලයක්. මුන් පට්ටම තිරිසන්නු ටිකක්. වෝල් ආර්ට් පුකේ අමාරුව බයියොන්ට විතරක් හැදෙන එකක්නෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,455
    166,849
    113
    එකමත් එක රටක

    මොකද කියන්නේ .. ගෙදර තාප්පේ මාලිමාවේ පින්තුරයක් අදින trend එකක් ගෙනෙන් බලන්න මොකද වෙන්නේ කියලා .. ;)
     
    ජෙප්පො ගොන් නෑ කියල කිව්වා නෙවේ. ජෙප්පෙක් වීමම ගොන් කමක්. උන්ගෙ ගොන්කමේ සීමාවක් තියෙනව කියල මම විශ්වාස කරනවා. සහතික දෙන්න බෑ ඒත් ඒ වගේ වැඩක් නම් කරන එකක් නෑ කියල හිතෙනවා.
     
    • Like
    Reactions: netudara

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,053
    113
    දෙහිවල
    ජෙප්පො ගොන් නෑ කියල කිව්වා නෙවේ. ජෙප්පෙක් වීමම ගොන් කමක්. උන්ගෙ ගොන්කමේ සීමාවක් තියෙනව කියල මම විශ්වාස කරනවා. සහතික දෙන්න බෑ ඒත් ඒ වගේ වැඩක් නම් කරන එකක් නෑ කියල හිතෙනවා.
    ආ මේන් දෙහි එක බීපන් 🍺
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,455
    166,849
    113
    එකමත් එක රටක
    ජෙප්පො ගොන් නෑ කියල කිව්වා නෙවේ. ජෙප්පෙක් වීමම ගොන් කමක්. උන්ගෙ ගොන්කමේ සීමාවක් තියෙනව කියල මම විශ්වාස කරනවා. සහතික දෙන්න බෑ ඒත් ඒ වගේ වැඩක් නම් කරන එකක් නෑ කියල හිතෙනවා.
    මොන පිස්සුද . මේ වෙලාවේ මාලිමාවට අදාලව අඩු කුලේ පට්ට වදන් ටිකක් දාල ත්‍රිවිල් ස්ටිකර් , වැන් ස්ටිකර් ටිකක් ගහපන් කෝ පුලුවන් එකෙක් . සුපිරි බිස්නස් එකක් . 🥱
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    බයියො හිතන් හිටියෙ අපේ ට්‍රයි ෆෝසස් කොල්ලො නන්දයට පට්ටම ලෝයල් කියල. බයියො විශේෂයෙන්ම අපේ ආමි එකෙනුත් මේ වගේ දේවල් තමයි බලාපොරොත්තු උනේ. ඒකට අපේ ආමි කොල්ලො, උන්ගෙ බත් එකත් අරගල ජෙප්පොන්ට දුන්නා.

    මම නම් කියන්නෙ මේක බංගලි බයියොන්ගෙ අරගලයක්. මුන් පට්ටම තිරිසන්නු ටිකක්. වෝල් ආර්ට් පුකේ අමාරුව බයියොන්ට විතරක් හැදෙන එකක්නෙ.
    රලින් නෙළුවා නේ පව් ඉතීම්... හිත නිවා ගන්න සල්ලි වලට විකිනෙනේ උන්...
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    අරගලේට ගහල පැනල යන බයියොන්ටත් අපි නෙලුවෙ ඔහොම තමයි 🤣🤣
    නෙළුව උන් මම ගිය සතියෙත් උසාවියට යද්දී හිටියා කියහන්කෝ දෙමව්පියෝ එක්ක... ගිහින් උදව් කරපන් ළමයා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Last edited:
    • Haha
    Reactions: 2osama

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,949
    40,790
    113
    මොන පිස්සුද . මේ වෙලාවේ මාලිමාවට අදාලව අඩු කුලේ පට්ට වදන් ටිකක් දාල ත්‍රිවිල් ස්ටිකර් , වැන් ස්ටිකර් ටිකක් ගහපන් කෝ පුලුවන් එකෙක් . සුපිරි බිස්නස් එකක් . 🥱
    ඕකුන් වතුර බෝතලයක් ගත්තත් ගන්නෙ උන්ගෙ එකෙක්ගෙ තැනකින්
    රලින් නෙළුවා නේ පව් ඉතීම්... හිත නිවා ගන්න සල්ලි වලට විකිනෙනේ උන්...
    ඒ පෙරැට්ටොන්ට බන්. රතු අලි කොල සීනු වලට රනිල් පට්ටම ලව්
     
    • Like
    Reactions: netudara

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,978
    12,321
    113
    Behind u :p
    නෙළුව උන් මම ගිය සතියෙත් උස්වියට යද්දී හිටියා කියහන්කෝ දෙමව්පියෝ එක්ක... ගිහින් උදව් කරපන් ළමයා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    අපි වීඩියෝ කර කර නෙලුවෙ නෑනෙ 🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,455
    166,849
    113
    එකමත් එක රටක
    ඕකුන් වතුර බෝතලයක් ගත්තත් ගන්නෙ උන්ගෙ එකෙක්ගෙ තැනකින්
    ඒ අර පරන ජෙප්පෝ . මේ ඉන්න අලුතෙන් ජෙප්පෝ උන හිටපු බයියෝ . උන්ගේ ගති තාම එහෙමයි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,949
    40,790
    113
    ඒ අර පරන ජෙප්පෝ . මේ ඉන්න අලුතෙන් ජෙප්පෝ උන හිටපු බයියෝ . උන්ගේ ගති තාම එහෙමයි
    ඒක නම් ඇත්ත :lol::lol: