අරගලයකදි සටනකදි

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,039
    1
    43,452
    113
    අරගලයකදි සටනකදි

    අරගලයකදි සටනකදි දෙගොල්ලන්ටම සාධාරණයක් ඉෂ්ඨ වෙන මැදහත් තීරණයකට එළඹෙන්ඩ දෙගොල්ලො කැමති නෑ නේ...
    හිතන්නෙ තමන් ගැන විතරයි.. ඉතිං හැමදාම යුද්ධ..
    හැමෝටම පොදු සාධාරණත්වයක් මේ ලෝකෙ නැද්ද බං ?



    තුර්කි- ISIS යුද්ධය - HarshaLulzSec
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,039
    1
    43,452
    113
    පාරෙ ඇක්සිඩන්ට් එකක් වුණාමත් මෙහෙමයි...
    කතා කරන්නෙ තමන්ගෙ පැත්තෙන් විතරයි.. නීතයක් කියල එකක් ගැන හිතන්නෙ නෑ..
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    war is a part of human civilization
    whether you like it or not
    it has been there since the beginning of time
    and it will prevail till the end of time