1.මට ජොබ් එක කරන්න වෙන්නෙ නෑ . පැය දෙකයිනෙ දවසට කරන්ට් එක දෙන්නෙ .
2. කාර් එකේ බැට්‍රිය ගලෝල ගැරිජ් එකේ දාල තියනව ඉතින් විකුනන්නත් බෑනෙ .
3. ෆෝන් එක පැය දෙකෙන් චාර්ජ් වෙන ප්‍රමාණයක් තමා ඉතින් . එතනින් එහාට කොන්ටැක්ට් නෑ
4. කබ්‍රා බොස් දිගටම ප්‍රින්ට් කරන නිසා සල්ලි දාන්න වෙනම අල්මාරියකුයි බඩු ගන්න කඩේට සල්ලි ගෙනියන්න ලොකු බෑග් එකකුත් ගන්න වෙනව .
5. ගෑස් පෝලිමේ මායි තාත්තයි මාරුවෙන් මාරුවට ඉන්නව දවස ගානෙ . එතකන් දර ලිපේ උයනව .
6. කොලබට එලවලු අරගෙන කරත්ත එනකන් අපේ ටවුමෙන් බඩු ගේන්න ගිය කරත්තෙට ඉන්න වෙනව . එතකන් අපි හබරල කනව .
7. කොහෙන් හරි කොත්තමල්ලි ටිකක් හොයාගෙන තියාගන වෙනව ඉස්පිරිතාලෙත් වහලනෙ බෙහෙත් නැතුව .
8. බයිසිකලේ පැදලම එපා වෙනව කොස් ගෙඩියක් වත් හොයාගන්න .
9. TV ,FB ,Youtube බලන්නෙ නැති නිසා නාමල් බේබිල එහෙම කොහොම ජීවත් වෙනවද කියලවත් බලාගන්න බැරි වෙනව

kotinma crisis ekak unma heduva ekak, unta thava kalayak bale inna