ඉතිහාසයේ පැවතුනු සාර්ථක සමාජ අරගල පිලිබඳ සමාජ විද්‍යා ගවේෂණ බොහොමයක් තියනවා. ඒ බොහෝ අරගල වල ප්‍රධාන අරමුණු එකවර දිනාගෙන නැහැ. නමුත් වෙනස් වේවි වඩවඩා ශක්තිමත්ව ගොඩනැගෙන සමාජ සංවිධානයක් තුලින් ඒ අරමුණු පසුකාලීනව දිනාගෙන තියනවා. ලංකාවෙත් එහෙම වේවිද?
මේක රුචිර සර් දාල තිබ්බේ යූටියුබ් එකේ.