අරගලයට උදවු කලේ ඩයස්පෝරාවෙන්..- දමිතා

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    අරගලය අරගෙන යන්න උදව් කළේ ඩයස්පෝරාවෙන් බව රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය සඳහන් කරයි.​

    සතිඅන්ත පුවත්පතක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඇය පෙන්වා දෙන්නේ ඩයස්පෝරාව යනු පිටරට ඉන්න අපේම ජනතාවක් බවයි.​

    ‘ඩයස්පෝරාව කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැති මිනිස්සු තමයි අපිට මේ පහර ගහන්නෙ. සිංහල ඩයස්පෝරාව, දමිළ ඩයස්පෝරාව වගේම පිටරටවල ඉන්න අපේම ජනතාවටත් ඩයස්පෝරාව කියල තමයි කියන්නෙ. මේ අරගලය අරගෙන යන්න අපිට උදව් කළේ ඒ මිනිස්සු. ඒක මට පුද්ගලිකව කරපු උදව්වක් නෙමෙයි. පිටරටවලින් වගේම ලංකාවේත් මේ ගැන හැඟීමක් තියෙන මිනිස්සු අපිට උදව් කළා. තවමත් ඒ දේවල් කරනව’​

    හැබැයි මේකි බැන්දේ දෙමල ඩයස්පෝරා පොරක්ව

    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    දමිතා බැල්ලි කරන්නේ ඉලඟ කුමන්ත්‍රණය.... ඩයස්පෝරාව කියන්නේ හොඳයි වගේ කියන මතයක්.... පැත්තකින් අරගලේ උන් ප්‍රබාකරන් හොඳයි කියනවා.... තවපැත්තකින් ඩයස්පොරාව හොඳයිලූ. මෙතන තියෙන්නේ අමුතුම හීන් නූල් ගේමක්..​

    95% ඩයස්පොරාවේ සංයුතිය දෙමල. උන්ගේ මතවාදය හමුදාව උතුරේ යුධ අපරාධ කරා. දැන් තෙරෙනව ඇතිනේද දිලාන්ගේ ප්‍රකාශය හුදකලා ප්‍රකාශයක් නොවෙන බව.​

    ------ Post added on Jul 24, 2022 at 2:59 PM
     
    • Haha
    • Love
    Reactions: shenat and elajani

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,658
    72,887
    113
    මාලඹේ
    කෝ කියන්න බලන්න ඩයස් පොරාව දමීතට කරපු උදවු මොනවා ද කියලා 🤣🤣
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    මේ ඉන්නේ ඩයස්පොරාව.... දැක්ක නේද කොටි කොඩි උස්සගෙන කරන දේ...​

    මුන් මේ යන්නෙ රට වෙන් කරන්න

    අනිවා ඔය කරන්නේ ලංකාවේ මතය හදන එක. කෙනෙක් කියනවා ප්‍රභාකරන් හොඳයි කියනව... මෙයා ඩයස්පොරාව හොඳයි කියනවා.... හුදකලා සිදුවීම් නෙවෙයි... සූක්ෂමව අරගලයෙන් ලංකාවට දෙන පණිවිඩය​

    ------ Post added on Jul 24, 2022 at 3:05 PM
     
    • Haha
    • Like
    Reactions: shenat and elajani

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,616
    6,374
    113
    මේකේ උන් දන්නේ කොටි ඩයස්පෝරාව විතරයි . දැන් රෙදි උස්සන් එයි
    ආහ් ඔය එන්නේ කුගුරත්නම් ගෙ කොටි
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,332
    36,440
    113
    කෑගල්ල

    වෙලාවට මිනිස්සු එකතු වෙලා අර පොන්නායව පැන්නුවේ වෙලාහට බේදන්නවත් රටක් නෑ හිටියනං. :lol: :lol:

    දෙමළ ඩැස් පොරවා. වීමලයගේ අලුත්ම එකද මේ. :lol::lol:

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,616
    6,374
    113

    වෙලාවට මිනිස්සු එකතු වෙලා අර පොන්නායව පැන්නුවේ වෙලාහට බේදන්නවත් රටක් නෑ හිටියනං. :lol: :lol:

    දෙමළ ඩැස් පොරවා. වීමලයගේ අලුත්ම එකද මේ. :lol::lol:

    රැවන්වැල්ලේ වෙදහාමුදුරුවෝ එක්ක වේස කමේ ගිය දාර බඩු කියන ඒව තමයි උබලට හොද
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa

    දමිතා බැල්ලි කරන්නේ ඉලඟ කුමන්ත්‍රණය.... ඩයස්පෝරාව කියන්නේ හොඳයි වගේ කියන මතයක්.... පැත්තකින් අරගලේ උන් ප්‍රබාකරන් හොඳයි කියනවා.... තවපැත්තකින් ඩයස්පොරාව හොඳයිලූ. මෙතන තියෙන්නේ අමුතුම හීන් නූල් ගේමක්..​

    95% ඩයස්පොරාවේ සංයුතිය දෙමල. උන්ගේ මතවාදය හමුදාව උතුරේ යුධ අපරාධ කරා. දැන් තෙරෙනව ඇතිනේද දිලාන්ගේ ප්‍රකාශය හුදකලා ප්‍රකාශයක් නොවෙන බව.​

    ------ Post added on Jul 24, 2022 at 2:59 PM

    ඒප් පොන්නයෝ මේ වෙන ඩයස්පෝරාවක් ද?🤣🤣🤣

    yXT4Pye.png
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඉතින් බන් අභ්‍යන්තර යාන්ත්‍රණයකුයි... කොටි කොඩි උස්සගෙන පිස්සු නටන එකයි අතර ලොකු වෙනසක් තියෙනව. යමක් දාන්න කලින් හොඳට බලන්න.​

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,332
    36,440
    113
    කෑගල්ල
    රැවන්වැල්ලේ වෙදහාමුදුරුවෝ එක්ක වේස කමේ ගිය දාර බඩු කියන ඒව තමයි උබලට හොද

    නැතිව ඉතින් මයිනාගේ ඔඩොක්කුවෙ බුදියාල වදාපු එකාගේ කතාවද අහන්න ඕනේ. :lol: :lol:

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa

    ඉතින් බන් අභ්‍යන්තර යාන්ත්‍රණයකුයි... කොටි කොඩි උස්සගෙන පිස්සු නටන එකයි අතර ලොකු වෙනසක් තියෙනව. යමක් දාන්න කලින් හොඳට බලන්න.​

    ලොල් කෝ දමිත කොටි කොඩියක් උස්සන් නටපුව දාපන් බලන්න..🤣

    https://www.deshaya.lk/article/43/features/19124/දෙමළ-ඩයස්පෝරාව-සමඟ-කතාබහට-ජනපතිගේ-සූදානම
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,332
    36,440
    113
    කෑගල්ල

    අම්මෝ නැකිටල නැකිටාල කොටි නැගිටලා.. :lol: :lol:

    @Amathi Putha එදා පාටියෙදි මොකද උනේ මුංට.

    රනිල්ට බලේ දෙන්න මහිඳලට සල්ලි දුනේත් උන්මද :lol::lol:

    ------ Post added on Jul 24, 2022 at 3:22 PM