ඩයස්පෝරාව කියන වචනේ තේරුම තමන්ගේ රටින් පිට වෙනත් තැනක එකතු වෙන යම් කිසි එකම කැටගරියකට වැටෙන ජන පිරිස කියන එක.
refer definition : 2 c
ඩයස්පෝරාව කියන වචනේ තේරුම තමන්ගේ රටින් පිට වෙනත් තැනක එකතු වෙන යම් කිසි එකම කැටගරියකට වැටෙන ජන පිරිස කියන එක.
ඩයස්පෝරාව හොඳයි තමා. උන් නැත්තං අපේ රටට ඩොලර් එන්නෙ කොහොමද? උඹ සිංහල දන්නැද්දදමිතා බැල්ලි කරන්නේ ඉලඟ කුමන්ත්‍රණය.... ඩයස්පෝරාව කියන්නේ හොඳයි වගේ කියන මතයක්.... පැත්තකින් අරගලේ උන් ප්‍රබාකරන් හොඳයි කියනවා.... තවපැත්තකින් ඩයස්පොරාව හොඳයිලූ. මෙතන තියෙන්නේ අමුතුම හීන් නූල් ගේමක්..
95% ඩයස්පොරාවේ සංයුතිය දෙමල. උන්ගේ මතවාදය හමුදාව උතුරේ යුධ අපරාධ කරා. දැන් තෙරෙනව ඇතිනේද දිලාන්ගේ ප්‍රකාශය හුදකලා ප්‍රකාශයක් නොවෙන බව.
------ Post added on Jul 24, 2022 at 2:59 PM

මේ ඉන්නේ ඩයස්පොරාව.... දැක්ක නේද කොටි කොඩි උස්සගෙන කරන දේ...
අනිවා ඔය කරන්නේ ලංකාවේ මතය හදන එක. කෙනෙක් කියනවා ප්‍රභාකරන් හොඳයි කියනව... මෙයා ඩයස්පොරාව හොඳයි කියනවා.... හුදකලා සිදුවීම් නෙවෙයි... සූක්ෂමව අරගලයෙන් ලංකාවට දෙන පණිවිඩය
------ Post added on Jul 24, 2022 at 3:05 PM


ඩයස්පෝරාව හොඳයි තමා. උන් නැත්තං අපේ රටට ඩොලර් එන්නෙ කොහොමද? උඹ සිංහල දන්නැද්ද![]()
මෝඩපහේ කතා කියන්න එපා බං.ඩයස්පෝරා කියන වචනෙ ගැන පොඩ්ඩක් හොයපන්. expatriate නැත්නම් expat කියන වචනෙ තමයි ඔතෙන්ට දාන්න ඕන හරි එක. ඩයස්පෝරා කියන ෛස්සරහට දමිල සිංහල මුස්ලිම් ඕන කෑල්ලක් දාගන්න පුලුවන්.ඩ්‍යස්පෝරා කියන්නෙ දමිල මිනිස්සුම නෙවෙයි![]()
ඩයස්පෝරාව හොඳයි තමා. උන් නැත්තං අපේ රටට ඩොලර් එන්නෙ කොහොමද? උඹ සිංහල දන්නැද්ද![]()
https://economynext.com/sri-lanka-remittances-down-52-pct-in-april-2022-94521/පිස්සු බන් උඹලට ආයේ... කොහෙද 100% ඉන්නවා කිව්වේ දෙමල අය... මේ ඉන්නේ 95% දෙමල
උඹ හිතෙන්නේ ඩයස්පෝරාවේ කිදෙනෙක් ලංකාවට ඩොලර් එවනව කියලද...
------ Post added on Jul 24, 2022 at 4:26 PM