අරගලයට කලින් රනිල් කරපු දෙයක් නැද්ද ?

Ritigala Jayasena69

Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    uba dannawada? uba oya kiyanneth wena ekekkgen ahapu ekakk ne :D
    yako lankawa patta weak thanaka thibbe indiawa north walata enter weddi unta gahanna demalunta awi dunne, un passe ewagen apitama gahuwa, ekai une, nathuwa ltte ekata awi dunne unta sinhalunta gahanna kiyala nemei, e welawe wena ratakin gahaddi thamange ratey hitapu unwa sannadda karanne nathuwa mokadda uba karanne ethana hitiyanam? 😂
     
    • Haha
    Reactions: Clockwork

    gannicuz_returns

    Active member
  • Sep 22, 2024
    81
    189
    33
    රනිල් ඔව්චර ඩයල් එකනම් අවුරුදු 40 ඇතුලත එක පාරක් හරි ජනාදිපතිවරනය්ක් දිනනවනෙ බන්.. ඌව මිනිස්සු ප්‍රතික්ශේප කලානෙ හැමදාම...

    සජිත්වත් එච්චරයි..

    ඊලගට අනුරගෙන් පස්සෙ කාලෙක නාමල් වගේ එකෙක් එයි ඔන්නම්, සජියනම් ලොවෙත් එන්නෙ නෑ,

    උතුරු නැගෙනහිට චන්ද ටික නැත්නම් සජියට ඇපත් නෑ..

    ඒ මිනිස්සු උනත් හැමදාම පරාද වෙන එකෙක්ට කතිරෙ ගහන් නෑනෙ ආයි
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,561
    9,051
    113
    yako lankawa patta weak thanaka thibbe indiawa north walata enter weddi unta gahanna demalunta awi dunne, un passe ewagen apitama gahuwa, ekai une, nathuwa ltte ekata awi dunne unta sinhalunta gahanna kiyala nemei, e welawe wena ratakin gahaddi thamange ratey hitapu unwa sannadda karanne nathuwa mokadda uba karanne ethana hitiyanam? 😂
    gobba katha kiyanna epa ehema deyak une na 😂
     
    • Haha
    Reactions: Ritigala Jayasena69

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    Ranil policy wise ratata karapu hoda deyaknam hithaganna ba aththatama.

    UNP un innawanam kiyanna balanna.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    කැලේ පැනලා භාවනා කරපු විජේවිරටනම් හැබැයි වීරයා කියයි මු 😂
    කියයි නෙවී යකෝ දැනටමත් කියනවා. FB බලපන්. ලඟදි ඉපදුන ලොන්තයෝ "විරුවානනි" ගගා හැමිනෙන්නේ. ලපයා නම් පුලුවන් තරම් අයින් වෙලා ඉන්න හදන්නෙ.

    වැඩිකල් නොගිහින් කට්ටියට ප්‍රබාකරන්ටත් පුක දෙන්න වෙයි
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    බටලන්ද හා සාම ගිවිසුම් ගැන දන්න අය කියන්න බලන්න විස්තරේ.. රනිල් කාලක්න්නියෙක් ද ? System එකක් හදපු politician කෙනෙක් ද ?

    View attachment 238093
    ------ Post added on Sep 23, 2024 at 9:27 PM
    ඇයි නැත්තෙ, රෙවිලා හිටපු අනුරව පක්ෂෙත් එක්කම ගොඩ දාලා දීලා තියෙනව සෑහෙන වාර ගාණක්. අද ජනපති වෙලා ඉන්නෙත් එක අතකින් ඒ කාලෙ ඉඳලා මිනිහා කරපුවගෙ ප්‍රතිඵලය්ක් හැටියට තමයි.
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    කියයි නෙවී යකෝ දැනටමත් කියනවා. FB බලපන්. ලඟදි ඉපදුන ලොන්තයෝ "විරුවානනි" ගගා හැමිනෙන්නේ. ලපයා නම් පුලුවන් තරම් අයින් වෙලා ඉන්න හදන්නෙ.

    වැඩිකල් නොගිහින් කට්ටියට ප්‍රබාකරන්ටත් පුක දෙන්න වෙයි
    FB nam nathi ekama hondai man, rallata wijeweerath wiruwek wela 😂
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,204
    4,916
    113
    Abyss
    ayuda athata gatte JR pakshe thahanam karapu nisa mala panala indian huttak neme, eetapasse indiawa wiruddawa kiwwa eetapasse samajawade one kiyala campus kollo nikan billata dunna, mona weerayekda bn democratic widihata mole pawichchi karala politics karanam JVP ekata meeta kalin baley ganna thiba uta echchara molayak thibbe na russiawe idan awith ussr ushne gahala thibbe uta, e unatama gaththa awi anthimeta balla wage mala 😂
    උඹට පිස්සුද බන්. ඒ කාලෙ තමන්ට අභියෝගයක් වෙච්ච තමන්ගේ පක්ෂේ එවුන්වම
    මැරුවා. ලිලත් අතුලත්මුදලි, ගාමිණී දිසානායක, විජේ කුමාරතුංග.

    විපක්ෂෙ එවුන්ට කිරි පොවයි කියලා හිතනවද?
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    ඇයි නැත්තෙ, රෙවිලා හිටපු අනුරව පක්ෂෙත් එක්කම ගොඩ දාලා දීලා තියෙනව සෑහෙන වාර ගාණක්. අද ජනපති වෙලා ඉන්නෙත් එක අතකින් ඒ කාලෙ ඉඳලා මිනිහා කරපුවගෙ ප්‍රතිඵලය්ක් හැටියට තමයි.
    අනිව ඌ ඔයතරම් ෆේල් එකෙක් නොව්නනම් ජේවීපී එකට කවදාවත් බලයට එන්න බෑ.
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    උඹට පිස්සුද බන්. ඒ කාලෙ තමන්ට අභියෝගයක් වෙච්ච තමන්ගේ පක්ෂේ එවුන්වම
    මැරුවා. ලිලත් අතුලත්මුදලි, ගාමිණී දිසානායක, විජේ කුමාරතුංග.

    විපක්ෂෙ එවුන්ට කිරි පොවයි කියලා හිතනවද?
    ithin eka thama JVP eka thahanam kare, abiyogayak wei kiyala. man JR hoda ekek kiyala neme kiyanne bng, dennama kari gon kiyala kiyanne, uta anduwa ekka no chance kohomath sannadda aragalekata yanna, uta hangila idala bala huwamaruwedi patta strong movement ekak hadanna thibba, wijeweera gona e chance eka miss karagena maraganna giya mala panala. anik eka lalith la gaminilanam LTTE maruwe bng owanam ithin conspiracy witharai, laxman kadiragamar ehema thawa kochchara watina unwa maruwada ung. kotinma india wala prime minister wa maruwe owa nothing.
     
    • Like
    Reactions: CohenLenstra

    R2-D2

    Active member
  • Aug 25, 2017
    175
    216
    43
    far far away from galaxy
    හොද වැඩ්ඩෙක් බන් රනිල් . මේක කියවපන් කෝ .

    සමහරවිට ඌරොත් අඬනවා ඇති.

    ඒත් මට මට හිතුණා මට එදා ඇඬුණු හැටි විස්තර කන්න හොඳම විශේෂණ පදය ඊරියෙක් වගේ කියා ලියන එකය කියලා.

    වැලපුණෙමි කියලා ලිව්වා නං මං මෙතන ලියන්නේ වැළහින්නක් සේ කියලයි.

    එහෙම ස්ත්‍රී ලිංගික පදයක් දාන්නේ ඊරියන්ට, වැළහින්නන්ට අපහාසෙකට හෙම නෙවෙයි. මට කොච්චර තදින් ඇඬුණාද කියලා ටක්කෙටම තේරෙන්න ලියන්න ඕනෑ හින්දයි.

    මම ඊරියක් සේ ඇඬුවෙමි.

    මට එලෙස ඇඬුණේ රෝහිත මුණසිංහ ලියූ "එළියකන්ද වද කඳවුර" පොත කියවද්දීය.

    එළියකන්ද වද කඳවුර වනාහී 1989-90 කාලයේ මාතර ප්‍රදේශයේ තිබූ කූප්‍රකට වධකාගාරයකි. ජවිපෙ යැයි සැක කළ අය රඳවා තබාගෙන දෙතිස් වධයට ලක් කළ, මැරූ, නොමරා මැරූ හිර කඳවුරකි.

    ඇමෙරිකානුවන් පවත්වාගෙන ගිය අබූග්‍රේ සහ ගන්තනමෝ වධ කඳවුරු ගැන විවිධ මාධ්‍ය ඔස්සේ අප අසා ඇති වුවද, ඊජිප්තුවේ පවත්වාගෙන ගිය වධකාගාර ගැන අප බොහෝ දෙනෙකු තවමත් නොදන්නවා විය හැක. ඒ ආකාරයටම, බටලන්ද සහ සූරියකන්ද වැනි වධකාගාර ගැන මා මාධ්‍ය ඔස්සේ අසා තිබුණද, එළියකන්ද ගැන මුලින්ම දැන ගත්තේ රෝහිත මුණසිංහ ගේ පොත කියවද්දීය.

    එළියකන්ද වද කඳවුර පොත කියවා මා ඉගෙනගත් අනෙකුත් දේ මෙසේය.

    1. පොල්ලකින් ඔළුවට ගසා මිනිසෙකු මරා දමන විට අවසාන පහර කා ඔහු බිම ඇද වැටෙන්නේ බ්‍රේක් ඩාන්ස් එකක් දමමින් ය.

    2. ගෝනියක් තුල දමා කට බැඳ එම ගෝනයි උස්සා පොළවේ ගැසීමෙන් මිනිසෙකු මරා දැමිය හැක.

    3. පුතා වෙනුවට අල්ලාගෙනවුත් වධකාගාරයේ රඳවා ගන්නා පියෙකු මරා දැමීමට හොඳම ක්‍රමය උදැල්ලකින් පහර දීමයි.

    4. කෙසඟ සිරුරක් ඇති රුඳවියෙකු උස්සා අන් අයට පහර දීම සඳහා මුගුරක් ලෙස භාවිතා කළ හැක. එයින් මුගුර මිය ගියොත් සොරි ඩොට් කොම්ය.

    5. ඒ දවස්වල ඩිජිටල් කැමරා, කැමරා ෆෝන් යනාදිය තිබුණා නම් චැනල් ෆෝ කාරයින්ට ඕ.ටී. කරන්නට වෙනවා ඇත.

    කණ කපා කන්න දීම, එස්ලෝන් බට සහ කටුකම්බි ඔපරේෂන් යනාදී නූතන දෙතිස් වධ ගැන මම අසා තිබුණා වුවත් ඒ සියල්ල සැබෑ ඇසින් දැක ලියූ සටහන් කියවන විට එක්වරම සිහිය විකල් වේ.

    ඊරියක සේ ඇඬෙන්නේ ඉන් පසුවය.

    තමන්ගේම මරණාසන්න අත්දැකීම් කියන්නට මේ පොත ලියන්නට වාසනාව තිබුණු රෝහිත මුණසිංහ, ඒ එළියකන්ද වධකාගාර නරකාදියට වැටෙන්නේ ඔහුව සුදු වෑන් එකකින් පැහැරගත්තායින් පසුවයි. ඒ 1989 නොවැම්බරයේ විජේවීර ද, අර ආයුධ පෙන්නන හොරා-පොලිස් සෙල්ලම කරන්නට ගොස් මැරුම් කෑවායින් පසුවය.

    එළියකන්දේ දී තුන්වරක් ම මරණය පෙනි පෙනී බේරුණු රෝහිත මුණසිංහ මේ පොත ලියා ඇත්තේ, එලියකන්දෙන් පසු බූස්සේ ද කාලයක් ගතකොට ඉන් 1990 දී නිදහස් වූ පසු ප්‍රංශයට පළා ගොස් එහි කල් ගතකරන අතරතුර වසර 2000 දී යි.

    දැන් ඇති තුන්වන මුද්‍රණය (2011) සරසවි මුද්‍රණයකි. මිල රුපියල් 350 යි.

    -කතන්දරකාරයා

    ප/ලි:
    නැවත කියමි. දුබල සිත් ඇත්තන්ට නොවේ!

    ප/ප/ලි:
    මේ වධකාගාර භූමියේ දැන් ඇත්තේ රුහුණු විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයකි.