අරගලයට කලින් රනිල් කරපු දෙයක් නැද්ද ?

Kassaboo

Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    බටලන්ද හා සාම ගිවිසුම් ගැන දන්න අය කියන්න බලන්න විස්තරේ.. රනිල් කාලක්න්නියෙක් ද ? System එකක් හදපු politician කෙනෙක් ද ?

    IMG_6941.jpeg

    ------ Post added on Sep 23, 2024 at 9:27 PM
     
    • Like
    Reactions: somalal

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    රනිල්ට හොද මොලයක් සහ දැක්මක් තියෙනවා. හැබයි මොලේ හුගක් පාවිච්චි කරේ වැරදි වැඩ වලට. රට ගැන හිතලා හරිදේ කරානම් ලංකාව සෑහෙන තැනකට ගෙනියන්න තිබ්බා.
     
    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    රනිල්ට හොද මොලයක් සහ දැක්මක් තියෙනවා. හැබයි මොලේ හුගක් පාවිච්චි කරේ වැරදි වැඩ වලට. රට ගැන හිතලා හරිදේ කරානම් ලංකාව සෑහෙන තැනකට ගෙනියන්න තිබ්බා.
    වැරදි වැඩ.. ??
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room

    අරගලයට කලින් රනිල් කරපු දෙයක් නැද්ද ?​

    අරගලයට කලින් රනිල් කරපු දෙයක් තිබ්බ නම් 2019 නන්දසේන 69 ලක්ෂයක් අරන් එන්න විදියක් නෑනේ
     
    Last edited:

    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    අරගලයට කලින් රනිල් කරපු දෙයක් තිබ්බ නම් 2019 නන්දසේන 69 ලක්ෂයක් අරන් එන්න විදියක් නෑනේ
    My3 කරපු දේවල් නන් 69 lakseta වග වේ..
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    wijeweera ayuda athata gaththe ai? atal ekatada? nattam JR ge indian agreement eka nisa nemeda? apitanam wijeweera weerayek 8-)
    ayuda athata gatte JR pakshe thahanam karapu nisa mala panala indian huttak neme, eetapasse indiawa wiruddawa kiwwa eetapasse samajawade one kiyala campus kollo nikan billata dunna, mona weerayekda bn democratic widihata mole pawichchi karala politics karanam JVP ekata meeta kalin baley ganna thiba uta echchara molayak thibbe na russiawe idan awith ussr ushne gahala thibbe uta, e unatama gaththa awi anthimeta balla wage mala 😂
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,561
    9,051
    113
    ayuda athata gatte JR pakshe thahanam karapu nisa mala panala indian huttak neme, eetapasse indiawa wiruddawa kiwwa eetapasse samajawade one kiyala campus kollo nikan billata dunna, mona weerayekda bn democratic widihata mole pawichchi karala politics karanam JVP ekata meeta kalin baley ganna thiba uta echchara molayak thibbe na russiawe idan awith ussr ushne gahala thibbe uta, e unatama gaththa awi anthimeta balla wage mala 😂
    election ekakata noya janamatha wicharanayak dunna. uthure ltte ekata unp sponsor kara mewa na kiyapanko puluwannam 8-)
     
    • Haha
    Reactions: Ritigala Jayasena69