අරගලයට සුදානම්

Lira

Active member
  • Nov 3, 2014
    376
    141
    43
    අනේ මන්ද ...!

    මටනම් දේශපාලනේ කියන්නේ පිස්සුවක්
     
    waligamaya

    Well-known member
  • ගොබ්බ සන්දනේ මොඩයන්ට තෙරෙන්නැ කලගුන සල්ක්න්න නෙමෙයි යකො චන්දේ දෙන්නේ. කලගුන සල කන්නේ යම් සෙවයක් කරපු අයට ගෞරව කිරීමෙන්. චන්දේ දෙන්නේ රටේ පලනයට නිවැරදි නීති සහා ප්‍රතිපත්ති සැදිනට අපට කෙලින්ම බැරි නිසා එයට සුදුසු නියොජිතයන් පත් කිරිමට ( වක්ක්‍ර ප්‍රජත්‍රන්ත වදය ). යම් දෙශපලකයෙක් ජනතවට උවමනා යම් අරමුනක් ඉටුකරගැනිව්මට එකවරක් පත්කරානම්, ඔහු ඒ කරුන ඉටුකරනම් එක එතනින් ඉවරයි. උට කලගුන සලකපල්ලා ගරු කරලා.
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    ලොල් තමා unp කියන්නෙ වද පක්ශයක් බන්,ඉන්න තරමක් ඉන්නෙ පොනිල වගේම පම්පියො. ජනාධිපතිවරන දෙකකට දාන්ඩ කොන්ද පන තියෙන නායකයෙක් නැ,හැබැයි කතාව අරගල කොරන්ඩ.:P:lol::lol::lol: අරගල කොරන්ඩ කලින් කොන්ද පන තියෙන පිරිමියෙක් පක්ශ නායකය කොරගෙන ඉදිල්ල.:P:P

    lol මූ කියනදේ ගනන් ගන්න එපා. gayankuwait කියන්නෙ කුවේට් වල තානාදිපති.
    මහින්ද තමයි මූව පත් කලේ. මූට සුදුසුකම් නැතිනිසා මූ දැන් බයෙන් ඉන්නෙ රජාට කෙලඋනොත් ගෙදර යන්න වෙනව කියල.
    ඒකයි ඕක රෙදි ටික ගලවල කඩේ යන්නෙ.

    avatar312790_52.gif
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ගොබ්බ සන්දනේ මොඩයන්ට තෙරෙන්නැ කලගුන සල්ක්න්න නෙමෙයි යකො චන්දේ දෙන්නේ. කලගුන සල කන්නේ යම් සෙවයක් කරපු අයට ගෞරව කිරීමෙන්. චන්දේ දෙන්නේ රටේ පලනයට නිවැරදි නීති සහා ප්‍රතිපත්ති සැදිනට අපට කෙලින්ම බැරි නිසා එයට සුදුසු නියොජිතයන් පත් කිරිමට ( වක්ක්‍ර ප්‍රජත්‍රන්ත වදය ). යම් දෙශපලකයෙක් ජනතවට උවමනා යම් අරමුනක් ඉටුකරගැනිව්මට එකවරක් පත්කරානම්, ඔහු ඒ කරුන ඉටුකරනම් එක එතනින් ඉවරයි. උට කලගුන සලකපල්ලා ගරු කරලා.

    මහින්ද දෙය්යට වැඳගෙන ඉන්න ගොබ්බයන්ට ඕව කියල වැඩක් තියද ඕයි :P:P
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    1453460_295550377321049_1887629401260438246_n.jpg

    කොටි හා එකට පෑහෙන හිමි සද රතන---
    පැවසූ වදන් පෙර දැන් ඇත්තේ කොතන---
    කොටි පරදවපු විරු නිරිදානන් නසන--
    දෙව්දත් තෙරක වෙස් ගත්තේ කෙදින
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    ලොල් තමා unp කියන්නෙ වද පක්ශයක් බන්,ඉන්න තරමක් ඉන්නෙ පොනිල වගේම පම්පියො. ජනාධිපතිවරන දෙකකට දාන්ඩ කොන්ද පන තියෙන නායකයෙක් නැ,හැබැයි කතාව අරගල කොරන්ඩ.:P:lol::lol::lol: අරගල කොරන්ඩ කලින් කොන්ද පන තියෙන පිරිමියෙක් පක්ශ නායකය කොරගෙන ඉදිල්ල.:P:P

    Ane dan tissata mukuth kiyanne naththe ai? :P
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    1962683_829693820424937_904178920182884276_n.jpg

    ජන්දෙටත් කලින්ම්ම..
    මෛත්‍රි මාමට මෙහේම කරන්න ඵපා
     
    Attachments

    • 10834126_551194361678257_1916673104_n.jpg
      10834126_551194361678257_1916673104_n.jpg
      51.4 KB · Views: 44

    RanilWick

    Member
    Nov 6, 2014
    78
    8
    0
    ලොල් තමා unp කියන්නෙ වද පක්ශයක් බන්,ඉන්න තරමක් ඉන්නෙ පොනිල වගේම පම්පියො. ජනාධිපතිවරන දෙකකට දාන්ඩ කොන්ද පන තියෙන නායකයෙක් නැ,හැබැයි කතාව අරගල කොරන්ඩ.:P:lol::lol::lol: අරගල කොරන්ඩ කලින් කොන්ද පන තියෙන පිරිමියෙක් පක්ශ නායකය කොරගෙන ඉදිල්ල.:P:P

    :yes: kunu le ponsiyek ek ekata avilla :lol:
     
    Mata_Amritanandamayi

    Active member
  • Nov 4, 2014
    286
    92
    43
    Kollam District
    ලොල් තමා unp කියන්නෙ වද පක්ශයක් බන්,ඉන්න තරමක් ඉන්නෙ පොනිල වගේම පම්පියො. ජනාධිපතිවරන දෙකකට දාන්ඩ කොන්ද පන තියෙන නායකයෙක් නැ,හැබැයි කතාව අරගල කොරන්ඩ.:P:lol::lol::lol: අරගල කොරන්ඩ කලින් කොන්ද පන තියෙන පිරිමියෙක් පක්ශ නායකය කොරගෙන ඉදිල්ල.:P:P

    මෙකට තමයි කියන්නේ ඇත්ත තිත්තයි සීනී පැනිරහයි කියලා.
    පොනිල් පොන්නයා තවත් පොන්නයෙක්ව තොරනවා මිසක්, කොන්දක් පන තියන එකෙකුට දෙවීද.
    මට හිතා ගන්න බැරි, ඇයි පොනිල් මන්ගලිකාට නොදුන්නේ කියලා.

    .