අරගලයේ කුහක ඈයෝ

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    කුහක 3% වගේමයි මුනුත්... හැමදේකම වැරැද්දක් දකිනවා... උගතෙකුට දුන්නොත් කියනවා සමාජ මතය වෙනස් කරන්න දුන්න කියලා..... නූගතෙකුට දුන්නම කියනව​

    දැක්කනේද අපි කිව්වේ මේක තමයි මේ මජර ක්‍රමය හරියන්නේ නෑ. අපි අරගල කරා සධාරණයි.... මෙන්න මෙහෙම කියනවා අනිවා...​

    මම කිව්වේ අරගල ෆෑන්ස්ලට ඕනේ ප්‍රශ්නයක්... ඒ අයට උවමනා වෙලා තිබ්බේ... කවුරු හරි නූගතෙක් සභාපති කරන්න... එතකොට උන්ට අරගලය සධාරණිකරනය කරන්න තිබ්බා...​

    `


    297149065_179990501150249_8915544564441756971_n.jpg

     
    • Haha
    • Like
    Reactions: shenat and 2osama

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මහබැන්කුවට කෙලිය රවී කරුණානායකත් CIMA කොලිෆයිඩ්.
    උන්ගෙ වහල්ලුන්ට තමයි ඒලෙවල්වත් නැත්තෙ
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මහබැන්කුවට කෙලිය රවී කරුණානායකත් CIMA කොලිෆයිඩ්.
    උන්ගෙ වහල්ලුන්ට තමයි ඒලෙවල්වත් නැත්තෙ

    ඒයා සිමා නිසා උගත් කමක් නැති එකෙකුට දෙමුනේ... මරු තර්ක බන්​

     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix

    ඒයා සිමා නිසා උගත් කමක් නැති එකෙකුට දෙමුනේ... මරු තර්ක බන්​

    නෑ
    මන් කීවෙ ඉගෙන ගත්ත එකෙකුට දුන්න පලියට උඩපැනලා වැඩක් නෑ ඌ හොරෙක්නම්. මූ තාම කිසිවැඩක් කරලක් නෑ, හොරෙක්ද මොකෙක්ද කියලා දන්නෙත් නෑ. ඒහන්දා පත්වීම ගත්ත දවසෙම පුම්බලා වැඩක් නෑ කියලා කීවෙ. ඒවා හීනමානකාරයන්ගෙ වැඩ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,692
    113
    ආශ්චර්යමත් රටක
    රචනා, පල් හෑලි ලියල පොනිල් හොඳායි උගත්තු ඉන්නව කියල නැති හොඳ පතුරවන්න හදපු එකාලගෙ රෙද්ද ගලවල දැම්මට පස්සෙ සීයට තුන, ජෙප්පො ගගා වැලපෙනවා. 🤭 :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    පවු වැඩේ අටදාහෙ බඩු කෑලි වලට පැයක් නිදහසේ පචයක් කෙලින්න දෙන්නෙ නෑනෙ මුන්. 🤭 🤭