නිදහස් අධ්‍යාපනයේ පියා සී.ඩබ්.ඩබ්. කන්නන්ගරයන් බව අපි නිදහස් අධ්‍යාපනයේ දරුවන් ලෙස දනිමු. නිදහස් අධ්‍යාපනයට පින් සිදු වන්නට අපි අද පැන්සල හා පෑන හසුරුවන්නන් වෙමු. පීතෘ ඝාතකයන් දැන් කරලියට පැමිණ ඇත. නිදහස් අධ්‍යාපනයේ නාමයෙන් අපි ඔවුන්ට මේ අපරාධයට ඉඩ නොදෙමු. එම නිසාවෙන් අරගලය ඇරඹිණි.
වෛද්‍ය සිසුන්ගේ මහජනතාවගේ අප්‍රමාණ විරෝධතා මැද පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් පසුගිය කාලයේ ආරම්භ විය.
තව කියවන්න......
ubalage university eke inna unta wena wada nadda 


කමෝන්...!!!
uba mara berillak berila thiyenne,natthang ubatath kadulu gas parak wadila athi

,අරමුන වෙන්න යන විනාශය නැවැත්විම!දැන් තෙරෙනවා ඇති මගෙ හිතෙ ඔය රට ඉදි මොලෙට