අරගලය ඇරඹුණි

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
blog එකෙන් quote කලේ..

රුපියල් ලක්ෂ ගණනක් වියදම් කොට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලින් එලියට එන, පොළොවේ පය නොගැසු ඔවුන් ඔබට කුමක් කරාවිද? වියදම් කළ මුදලට මුදල් සෙවීම ඔවුන්ගේ ඒකායන පරමාර්ථයයි.

එහෙනම් නිදහස් අධ්යාපනයෙන් එලියට එන අය towns වල private practice කරන්නෙ? :rolleyes: රට යන්නෙ?? කෝ එතකොට "ගමේ සුවඳ?" :lol:

rustyc

Member
Nov 16, 2008
2,494
32
0
One step away from hell
ඔව් බන් මුන් රටේ අසරන මිනිස්සුන්ගෙ සල්ලි වලින් ඉගෙනගෙන පිටර‍ට යනව ඒ විතරද කැම්පස් යන උන්ගෙ පඩ නොදකින් විතරක්, කැම්පස් ගිහාම සමහර උන් හිතන්නෙ හැම එකම දන්නව කියල :angry::angry::angry::angry:
මචo thread එකේ කරුනු ගැන මo අදහස් දක්වන්න කැමති නැ.මොකද ඔය නිදහස් අධ්‍යාපනය ගැන ප්‍රශ්නයේ පැති දෙකක් තියෙනව.පෞද්ගලික විශ්වවිද්‍යාල තියෙන එක හොඳ වෙන්නේ ඒවා ආරම්ඹ කරන උදවියගේ අරමුණු මතයි.හොඳක් කරන්න පුළුවන් හරි විදියට කලොත්.නැත්නම් අනාතයි රටම.

මo උඹෙ post එකේ highlight කරපු කෑල්ලට විරුද්ධයි.
එක මකුනෙක් කෑව කියල ඔක්කොම මරන එක හරි නෑනේ සහෝදරයා.
 
thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line

sorry machan. man kiwwe hama eka ganama neme samahara un gana.Already removed that part
 
Last edited:

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    palayan mahaththayo yanna. mage cousina campus giya. dan u job ekak karanawa. u hena pandithaya uge digree eka thamai lokuma digriya u kiyana widiyata. u aluth job ekakata apply kala uuth kelaniye IT & management karapu ekek. u apply karapu job ekata sliit eke ekekuth awith interview ekata uta wada exp adu ekek awith sliit digree eka thiyana eth uta job eka hambawela. eth aru kagahanne uta wada danna ekek naha wage. uba nodanna magul kiyawanna epa, samaha un innawa uni yana aya marama hodai ithin ekenma.... EK eke amilabanuka kiyanne mara honda kollek uth eng fac moratuwa, eth uge kisima lokukamak naha marama hodai. samahara un innawa danna magulakuth naa pandithakamai add ekai thiyanawa. e government uni walata competition ekak nathi nisa wenna athi neda ban :P. ai ban ubalage un private uni enawata ochchara baya??? salli nathi eka government uni yay salli thiyana un kohomath igenagannawane rata gihin hari, eth api wage unta rata yanna tharam salli nane ithin meheta awoth apitath igenaganna puluwan. ubala nikan ka nogaha hitapalla

    ඉස්සෙල්ලා degree කියන වචනෙ ලියන්න ඉගෙන ගනින් හොටු කොල්ලා:P(ජොක් හොදෙ),මචො අපි කතා කරන්නෙ නිදහසෙ අකුරු කරන්න තියෙන නිදහස කප්පාදුවක් ගැන විතරයි , නැතුව උපාදියක ගුනාත්මක බාවයන් ගැන නෙමෙයි:rolleyes:
     
    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    අහින්සක මිනිස්සු, සරසවි නොතෙරුනු උසස් පෙල සමත් කෙල්ලො කොල්ලො අරගලේ පටන් ගත්ත දවසට උබලට හැන්ගෙන්න තැන් හොයන්න වෙයි මචන්.:P:P:P
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    [/CENTER]

    නිදහස්'යැයි කියන අධ්‍යාපනය ඇතුලෙ උපාදියක් කරන කෙනෙක් අවම වශයෙන් රුපියල් ලක්ශ7ක් වත් වියදම් කරනවා මචන් , නිකන් දන්නෙ නැතුව කියවන්න එපා

    blog එකෙන් quote කලේ..

    එහෙනම් නිදහස් අධ්යාපනයෙන් එලියට එන අය towns වල private practice කරන්නෙ? :rolleyes: රට යන්නෙ?? කෝ එතකොට "ගමේ සුවඳ?" :lol:

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඉස්සෙල්ලා degree කියන වචනෙ ලියන්න ඉගෙන ගනින් හොටු කොල්ලා:P(ජොක් හොදෙ),මචො අපි කතා කරන්නෙ නිදහසෙ අකුරු කරන්න තියෙන නිදහස කප්පාදුවක් ගැන විතරයි , නැතුව උපාදියක ගුනාත්මක බාවයන් ගැන නෙමෙයි:rolleyes:

    hari hari man kiwwe uge panditha kama gana.
    ubalath palayallako ara pera wala 4yr digree eka 3yr karapu eke seen ekata api mokuth kiyanne nahane. eth pvt campus danawata wirudda wenawatanam api wiruddai
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    [/CENTER]

    නිදහස්'යැයි කියන අධ්‍යාපනය ඇතුලෙ උපාදියක් කරන කෙනෙක් අවම වශයෙන් රුපියල් ලක්ශ7ක් වත් වියදම් කරනවා මචන් , නිකන් දන්නෙ නැතුව කියවන්න එපා

    e mokatada ban???? ubalata education free neh. anika athatath salli hambawenawane
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    hari hari man kiwwe uge panditha kama gana.
    ubalath palayallako ara pera wala 4yr digree eka 3yr karapu eke seen ekata api mokuth kiyanne nahane. eth pvt campus danawata wirudda wenawatanam api wiruddai

    මචන් අමුතුවෙන් pvt uni දන්න ඔනි නැ , දැනටත් තියෙනවා B.O.I යටතෙ ක්‍රියාත්මක වෙන pvt uni​
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    e mokatada ban???? ubalata education free neh. anika athatath salli hambawenawane

    මම MBBS කරන හො කරපු පොරක් නෙමෙයි , එත් මට දන්න විදියට පරික්ශන වලට කියලා ගස්තුවක් අය කරනවා ( මල මිනි&ඇටකටු වගෙ දෙවල්)+නිගමන සහතික,පොත් පත් වහෙ දෙවල් එකතු කරාම මම කිව්ව ගන එනවා මචන්​
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    මම MBBS කරන හො කරපු පොරක් නෙමෙයි , එත් මට දන්න විදියට පරික්ශන වලට කියලා ගස්තුවක් අය කරනවා ( මල මිනි&ඇටකටු වගෙ දෙවල්)+නිගමන සහතික,පොත් පත් වහෙ දෙවල් එකතු කරාම මම කිව්ව ගන එනවා මචන්​

    mamath nodani
     
    මේත් කැම්පස් අරගල කරන උණකාරයෙක් වෙන්නැති:P
    reputation_balance.gif
    අරගලය ඇරඹුණි 06-20-2010 06:50 PM ammata hukapan hutti
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    මචො එලියෙ ඉදන් බලලා අපෙ කටට එන කතා කියන එක ලෙසියි, පොලිසියෙන් එන කදුලු ගැස් & බැටන් වල රහ බල බලා තමන්ගෙ අරමුනු වෙනුවෙන් කැපවෙන්නෙ මොකටද කියලා තෙරෙවි උබ පොලොවෙ පය ගහලා මෙ ප්‍රශ්නෙ දිහා බැලුවොත්,එ හෙතු උබ හරියට තෙරුන් ගත්තොත් උබත් උන්ගෙ අරගලයට එකතු වෙවි:):rolleyes:

    polowe paya gahala....... :lol::lol::lol::rolleyes:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51

    නිදහස් අධ්‍යාපනයේ මල ගම උබලගෙ ඇස් ඉස්සරහා දිග හරින්න මහ තැන්වලට උවමනා කරලා තියෙන්නෙ , එ වෙන්න යන දෙයට විරුද්දව තමයි උන් සටන් කරන්නෙ:dull:,අරමුන වෙන්න යන විනාශය නැවැත්විම!දැන් තෙරෙනවා ඇති මගෙ හිතෙ ඔය රට ඉදි මොලෙට :P

    මම හිතුවේ පොඩි ලකුනු ගානකින් කෑම්පස් මිස් වෙන උන් ,ඉගෙන ගන්නවට තියෙන අකමෑත්ත කියල..........:rolleyes:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    [/CENTER]

    නිදහස්'යැයි කියන අධ්‍යාපනය ඇතුලෙ උපාදියක් කරන කෙනෙක් අවම වශයෙන් රුපියල් ලක්ශ7ක් වත් වියදම් කරනවා මචන් , නිකන් දන්නෙ නැතුව කියවන්න එපා

    :shocked::shocked: මචන් උබ කන්කාවේ කෑම්පස් ගෑනද ඔය කියන්නේ................. :P:Pනිකන් බොරු ගහන්න එපා.....නිකන් උගන්නනව මදිවට තව සල්ලිත් ගෙවනව..............
     
    nuwandha

    Member
    Jul 1, 2007
    531
    29
    0
    Los Angeles, USA
    ane pala toyyo yanda
    sallideela igena ganne un wiplawa nokara
    hariyata igena gaththahama keta holla holla
    rag kara kara idala ubala out unahama
    unge talents idiriye ubala baaldu wei kiyala bayeneda
    ane yako igenaganne kenekutawath
    igenaganne deehan
    palayan yanne paw nodeee
    gihin keta hollahan
    wa..lath hollahan ea gamanma

    :lol::lol::lol: