අරගලය ගැන මගේ අදහස

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    මේ අරගලය හුදෙක් කොලඹ ලිබරල් නාගරික මැද පංතියේ අරගලයක් මිසක් අහිංසක ග්‍රාමීය ජනතාවගේ අරගලයක් නොවේ.

    ග්‍රාමීය ජනතාවට ඉන්නේ ගෝඨා විතරයි ❤
    අපි දන්නවා ගෝඨා ආවට පස්සේ ග්‍රාමීය ජනතාවට ගොඩක් වරප්‍රසාද දුන්නා.
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,364
    1
    4,060
    113
    මේ අරගලය හුදෙක් කොලඹ ලිබරල් නාගරික මැද පංතියේ අරගලයක් මිසක් අහිංසක ග්‍රාමීය ජනතාවගේ අරගලයක් නොවේ.

    ග්‍රාමීය ජනතාවට ඉන්නේ ගෝඨා විතරයි ❤
    අපි දන්නවා ගෝඨා ආවට පස්සේ ග්‍රාමීය ජනතාවට ගොඩක් වරප්‍රසාද දුන්නා.
    Yes correct they did not come to Mirihana. But bulk of 6.9million votes came from Urban Floating Votes. So do not underestimate this. This is true people's revolution. Not by fake revolutionaries like Vasu, wimal, AKD, Tilvin who had equally ruined the country through idiotic ideologies like GR!
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    මේ අරගලය හුදෙක් කොලඹ ලිබරල් නාගරික මැද පංතියේ අරගලයක් මිසක් අහිංසක ග්‍රාමීය ජනතාවගේ අරගලයක් නොවේ.

    ග්‍රාමීය ජනතාවට ඉන්නේ ගෝඨා විතරයි ❤
    අපි දන්නවා ගෝඨා ආවට පස්සේ ග්‍රාමීය ජනතාවට ගොඩක් වරප්‍රසාද දුන්නා.
    පොහොර සම්බන්ධව ඔබතුමාගෙ අදහස් දැනගන්න කැමති 😁 ඒ වගේම සංචිත රටේ නොමැති වීම ගැමියාට බල නොපනා ආකාරයත් දැනගන්න කැමතියි
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මේ අරගලය හුදෙක් කොලඹ ලිබරල් නාගරික මැද පංතියේ අරගලයක් මිසක් අහිංසක ග්‍රාමීය ජනතාවගේ අරගලයක් නොවේ.

    ග්‍රාමීය ජනතාවට ඉන්නේ ගෝඨා විතරයි ❤
    අපි දන්නවා ගෝඨා ආවට පස්සේ ග්‍රාමීය ජනතාවට ගොඩක් වරප්‍රසාද දුන්නා.
    දුන්න පකක්!

    ගන් වල ඉන්න උන්ට හික විල ඉන්නේ දැන්. උන්ගේ කුඹුරු වලට කෙල උන. අවරුදු ආව.

    දැන් උන් තෙල් පෝලිමේ.

    ඉස්පිරිතාල වල බෙහෙත් නැහැ.

    කුලී වැඩ නැහැ.

    ළමයිට ඉස්කෝලේ නැහැ,

    තිබ්බත් යවා ගන්න බෑ.

    උන්ට අරගල කරනවා තියා පාන් කියාගන්න බැරුව ඉන්නේ. :lol:

    උන් නැගිටිනකන් ඉඳපල්ලකෝ,

    අර හැංගිලා ඉන්න පාන්කඩයට යන්න තැනක් හොයාගන්න වෙනවා.
     
    • Like
    Reactions: Ghost_djw00

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    උබේ අම්මා හන්දියක් හන්දියක් ගානේ වේස කමේ යන එක විතරයි නැවතුනේ මොකෝ උබට 5000හේ ජොබක් set උනානේ, ඒත් අම්මා අල්ලපු ගෙවල් වල තාම යනවලු සැපක් අරං එන්න
     
    • Dislike
    Reactions: Qnjb_54

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මේ අරගලය හුදෙක් කොලඹ ලිබරල් නාගරික මැද පංතියේ අරගලයක් මිසක් අහිංසක ග්‍රාමීය ජනතාවගේ අරගලයක් නොවේ.

    ග්‍රාමීය ජනතාවට ඉන්නේ ගෝඨා විතරයි ❤
    අපි දන්නවා ගෝඨා ආවට පස්සේ ග්‍රාමීය ජනතාවට ගොඩක් වරප්‍රසාද දුන්නා.
    ඉතින් උබට මොනාද හම්බුනේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහොමත් එතන ඉන්නෙ සල්ලිකාරයො බන්, උන්ට සල්ලි වලට කරන්ඩ දෙයක් නැති උන්, ඔතන සැබෑ පීඩිත පන්තිය නියෝජනය වෙන්නෙ නැ,
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    අපි දන්නවා ගෝඨා ආවට පස්සේ ග්‍රාමීය ජනතාවට ගොඩක් වරප්‍රසාද දුන්නා.
    දුන්නා කියන්නේ ආයේ දුන්නා දීමනාවක් මදි නොකියන්නම
     
    • Haha
    Reactions: salitha22

    Ghost_djw00

    Well-known member
  • May 12, 2015
    700
    323
    63
    galle
    මේ අරගලය හුදෙක් කොලඹ ලිබරල් නාගරික මැද පංතියේ අරගලයක් මිසක් අහිංසක ග්‍රාමීය ජනතාවගේ අරගලයක් නොවේ.

    ග්‍රාමීය ජනතාවට ඉන්නේ ගෝඨා විතරයි ❤
    අපි දන්නවා ගෝඨා ආවට පස්සේ ග්‍රාමීය ජනතාවට ගොඩක් වරප්‍රසාද දුන්නා.
    Mn hithanne eka neme, gramiya janathawata thama meka lokuwata daanune na.. mokada eyalata evhchra thel, gas, foods issues na. Danenne na. Gas nattam dara use karanna puljwan. Kos kala hari inna ouluwan dawasama. Town wala unta internet ona gas aniwa ona travel karanawa athal gannawa current aniwa ona unta ekai
     
    SLbuddy

    Active member
  • Jul 4, 2019
    150
    128
    43
    aragalaya gana maga adahasa kiyannam mama.. poddak hithala bapalan.. GDP eka wage 6.5 gunayak naya poli warika gewanna thiyai lankawa aurudhakata. dollar billion 7k. gama inna unta meka bala panne natta nane ban.. hugak un podi rassawal welata kochchar colombama yanawada.. garment factory's welata wadata enawada.. prashna gamata enna tikak kal yai.. mokada gama unta polgediya idan kanna bonna jathi thiyaine eth hamotama ne.. ithin oya company run karaganna kohomda.. current eka ne thel ne.. ethakota rassa nathi wenwa.. oya company watunama... ekai bankaloth ratak kiyanna lankawa.. mata therena widiyata kiwe.. waradi nam kiyapalla...
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,562
    124,793
    113
    දෙහිවල
    පොහොර ටිකයි, කඩයක් කරගෙන හිටපු අයට ගෑස් ටික එහෙම නවත්තලා "ග්‍රාමීය ජනතාවට ඉන්නේ ගෝඨා විතරයි" ලු.

    වහ නැද්ද වහ
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    මේ අරගලය හුදෙක් කොලඹ ලිබරල් නාගරික මැද පංතියේ අරගලයක් මිසක් අහිංසක ග්‍රාමීය ජනතාවගේ අරගලයක් නොවේ.

    ග්‍රාමීය ජනතාවට ඉන්නේ ගෝඨා විතරයි ❤
    අපි දන්නවා ගෝඨා ආවට පස්සේ ග්‍රාමීය ජනතාවට ගොඩක් වරප්‍රසාද දුන්නා.
    bump
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    1658392324258.png