අරගලය පරාදද

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    අරගලය පරාදද ? නෑ හෙට අපි එක කඩයිමක් පහූකරනවා. මයිනා හෙට යනවා. ඒත් තව දුර යන්න තියෙනවා. ගෝඨාබය යවනකම් අපි දුවන්න ඕනේ. ගෝටාබය යන්නේ කවදද අන්න එදාට තවත් කඩයිමක් අපි පහුකරනවා.​

     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    auYy4RZ.jpg
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,596
    9,371
    113
    ඇත්තටම යයිද බන් මේ සක්කිලියා

    ඇහින් දැකලා කනින් අහන කල් මට නම් ඕකාගේ වැඩ සුවර් නෑ බන්
    ------ Post added on May 8, 2022 at 9:47 PM
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    Maina awith kiyanakal mata nam sure naha.
    ගියත් ඕකා ආපහු එනවා
    අර ඊට උඩින් ඉන්න මූසල ඇමෙරිකන් කාරයා පැන්නීමෙන් මෙහා විසඳුමක් නෑ
     
    • Sad
    Reactions: planner123

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    අරගලය පරාදද ? නෑ හෙට අපි එක කඩයිමක් පහූකරනවා. මයිනා හෙට යනවා. ඒත් තව දුර යන්න තියෙනවා. ගෝඨාබය යවනකම් අපි දුවන්න ඕනේ. ගෝටාබය යන්නේ කවදද අන්න එදාට තවත් කඩයිමක් අපි පහුකරනවා.​

    අරගලයට ජය
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    පරාදයි.. ඔබ සැබෑ අරගලය සැඟවී ඇති තැනින් මතු කරගන්නා තුරු ඔබ පරාදයි
    #අරගලය 2.0
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ආදර අරගලය කියලා හුත්තක් කරලා සන්නා එහෙම තරුනයන්ගේ කාලය මාස ගානක් කාලා දැම්මා.9 වෙනිදා බේරෙන් නෑවට පස්සෙයි මයිනා ගියේ