දැන් නම් සීයට දාහක් ශුවර් අරගලය දිනනවා ද්නිනනවා මයි... 17න් පස්සේ පෙන්නම් දිනන විදිය...
ඕක කොහොමත් වෙන්න තියෙන එකනෙ. ඩිෆෝල්ට් උනාම මොකාවත් ණය දෙන්නෑ. මොකෙක්වත් එන්නෙත් නෑ. හැබැයි මෙහෙම හරි කෑගැහුව නැත්නම් පහුගිය ටිකේ උන යහපත් ප්‍රතිසංස්කරණ හරි වෙයි කියල හිතනවද?රටේ මිනිස්සු පුරුදු වෙලා තියෙන මූලික අවශ්‍යතා සපුරන්න $ තියෙන්න ඕන.
ඔහොම බජව් දදා හිටියත් එන්න ඉන්න සුද්දෝ විතරක් නෙමෙයි ලංකාවේ මිනිස්සුත් රටට එන්නේ නෑ. කැරලි නිසා ණය දෙන්නේ නෑ. $ නැතිව තව කෙලවෙලා ආන්ඩුව කරගෙන යන්න බැරි තත්වෙට පත්වෙලා අකුලගෙන යන්න වෙනවා.
රටටත් උපරිමෙන්ම බඩු හරි.ගල් යුගේ තමයි ඉතිං.
මුන්ට අනුව උං හැමවෙලේම එතන උද්ඝෝෂණ කර කර ඉන්න ඕන
අංක එක රට ඉදල මෙතන පුක දෙන උන් ගෝල් ෆේස් එක ලගදි දැකල ත් නැති උන් මෙතම හැමිනෙන්ඩ හදන්න එපා ෆේල් කියල. ඔන්න සිංහලෙන් ම කිව්ව.
අරගලේ නිසා ආර්තිකය කෙල වෙලා කියන ගොන් ජෝක් දෙන්න ත් එපා. මොකද උඹල සැපට රට ඉදල ඉන්ටනෙට් එකෙන් ලංකාව බලල දෙන ඔපිනියන් වැඩක් ම නෑ මෙහෙ ඉන්න උන්ට. උඹල මෙහෙ දාල ඉන්න දිහාවක් තෝරන් සැපට ඔහෙට වෙලා ඉන්නව නම්. කට පුක වහන් මෙහෙ ජීවත් වෙන උන්ට මේක කරන් යන්න දීල පාඩුවෙ ඉදපල්ලකො පවු නොදී.
නාකි සිස්‍ටම් එකට නෙමේ මේ පාර වැඩේ වෙන්නෙ. උන් සිංදු කියන එකට උඹලට අමාරු ඒකයි. උන් ගල් ගහල නෙමේ ස්ට්‍රෙස් එක පිට කරන්නෙ සිංදු කියල නටල.
එක රැයින් ඉවර වෙන දෙයක් නෙමේ මේ පටන් අරන් තියෙන්නෙ..
දැනට අති සාර්ථකයි. හිමීට වෙන්න ඕනෙ දේවල් සේරම වෙන අතර් වැඩේ යයි.
උඹලට අවංකකම ලංකාව ගොඩ එනව දකින්ම ආසයි නම්, කරුණාකරල ඩිමෝටිවේට් කරන එකවත් නවත්තන්න.
------ Post added on Apr 13, 2022 at 2:22 AM
ekenma machan..

නෑ බෑ කියන උබ වගේ කාලකන්නි මැරුනු දාට හොදයිමන් නහ් හිතන් නෑ බන් මේක අවුරුදු 50 ක් ගියත් වෙනස් වෙයි කියල. ඕන නම් අවුරුදු 100 ක් සලකා බලන්න පුළුවන්. මිනිස්සු මහ අමුතු ජාතියක් මෙහෙ. ඔය සිස්ටම් චේන්ජ් කරන්න යන උන්ගෙ ඔළු ඇතුලෙ සිස්ටම් වෙනස් කරන එක අවුරුදු 100 කින් වත් හරි යයි කියන්න බෑ.
සිස්ටස් එක මේ පාර චූටි වෙනසක් උනා නම් ඔය රාජපක්ස බලු උණ එක තමයි.
දෙන්නෙකුට තුන් දෙනෙකුට වෙඩි තිබ්බා ම අනිත් එවුන් හෝයන්නත් නැහැ . ඔන්න ලංකාවේ එවුන්ගේ හැටිඅරගලෙ හරිගියෙ නැත්නන් කැරැල්ලකට යාවි
ඒක නවත්තන්න බෑ
මහජන සපෝට් එක ලැබුනොත් කැරැල්ල දිනනවා
1917 or Gadaadfi
Aniwa, meka fail ne.දන්නෙම නැතුව මේ අරගලය නිසා උන වෙනස්කම් දැනට (සති 2කට වගේ)
සල්ලි අච්චු ගහන ඒවා නැවතිලා/අඩුවෙලා එයාලා විද්වත් උපදේශකයෝ ගෙනාවේ!
මන්ත්‍රි ලා සුවාදින උනෙ 3න් 2 නැති උනේ,
එයාලගේ පවුල් පිටින් රට පලායන්න ගත්තේ!
දැන් එයාලා මොනව කරන්න ඕනෙද හිතාගන්න බැරුව ඉන්නේ!
දැන් එයාලගේ පවුලේ එකෙක්ටවත් ගෙදරින් එලියට බහින්න බයේ වෙවිලන්නේ!
සති දෙකකට මෙච්චර දුර ආවනන් සැහෙන්න හොදයි,
හඩනගන්න ඔනේ තැන හඩනගන්න මොකද ඒක නැති උන නිසයි එයාලා අපේ ඔලුවට අත හේදුවේ!!
මගේ නෙමෙයි අපේ රට
අනුන්ගෙ මතයක් දරා ගන්න බැරි උබල වගේ ගොං හුත්තල එක්ක අරගලයක් කරන එක යුද්ධයක්. මෝඩ පකානෑ බෑ කියන උබ වගේ කාලකන්නි මැරුනු දාට හොදයි
ith uba wage hamoma hithuwoth nm ba thama, uba patan ganna kalinma paradeema bara gana iwarai ne, mona de unath hari ynna hari waradinna hari karala balanna ona. aragale handa kochchara dewal reverse kara gaththadaමන් නහ් හිතන් නෑ බන් මේක අවුරුදු 50 ක් ගියත් වෙනස් වෙයි කියල. ඕන නම් අවුරුදු 100 ක් සලකා බලන්න පුළුවන්. මිනිස්සු මහ අමුතු ජාතියක් මෙහෙ. ඔය සිස්ටම් චේන්ජ් කරන්න යන උන්ගෙ ඔළු ඇතුලෙ සිස්ටම් වෙනස් කරන එක අවුරුදු 100 කින් වත් හරි යයි කියන්න බෑ.
සිස්ටස් එක මේ පාර චූටි වෙනසක් උනා නම් ඔය රාජපක්ස බලු උණ එක තමයි.