අරගලය ෆේල් වෙයිද ?

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,565
    6,111
    113
    දැන් නම් සීයට දාහක් ශුවර් අරගලය දිනනවා ද්නිනනවා මයි... 17න් පස්සේ පෙන්නම් දිනන විදිය...
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,781
    18,583
    113

    අංක එක රට ඉදල මෙතන පුක දෙන උන් ගෝල් ෆේස් එක ලගදි දැකල ත් නැති උන් මෙතම හැමිනෙන්ඩ හදන්න එපා ෆේල් කියල. ඔන්න සිංහලෙන් ම කිව්ව.

    අරගලේ නිසා ආර්තිකය කෙල වෙලා කියන ගොන් ජෝක් දෙන්න ත් එපා. මොකද උඹල සැපට රට ඉදල ඉන්ටනෙට් එකෙන් ලංකාව බලල දෙන ඔපිනියන් වැඩක් ම නෑ මෙහෙ ඉන්න උන්ට. උඹල මෙහෙ දාල ඉන්න දිහාවක් තෝරන් සැපට ඔහෙට වෙලා ඉන්නව නම්. කට පුක වහන් මෙහෙ ජීවත් වෙන උන්ට මේක කරන් යන්න දීල පාඩුවෙ ඉදපල්ලකො පවු නොදී.

    නාකි සිස්‍ටම් එකට නෙමේ මේ පාර වැඩේ වෙන්නෙ. උන් සිංදු කියන එකට උඹලට අමාරු ඒකයි. උන් ගල් ගහල නෙමේ ස්ට්‍රෙස් එක පිට කරන්නෙ සිංදු කියල නටල.

    එක රැයින් ඉවර වෙන දෙයක් නෙමේ මේ පටන් අරන් තියෙන්නෙ..
    දැනට අති සාර්ථකයි. හිමීට වෙන්න ඕනෙ දේවල් සේරම වෙන අතර් වැඩේ යයි.

    උඹලට අවංකකම ලංකාව ගොඩ එනව දකින්ම ආසයි නම්, කරුණාකරල ඩිමෝටිවේට් කරන එකවත් නවත්තන්න.
    ------ Post added on Apr 13, 2022 at 2:22 AM
     
    Sen-lu

    Well-known member
  • රටේ මිනිස්සු පුරුදු වෙලා තියෙන මූලික අවශ්‍යතා සපුරන්න $ තියෙන්න ඕන.
    ඔහොම බජව් දදා හිටියත් එන්න ඉන්න සුද්දෝ විතරක් නෙමෙයි ලංකාවේ මිනිස්සුත් රටට එන්නේ නෑ. කැරලි නිසා ණය දෙන්නේ නෑ. $ නැතිව තව කෙලවෙලා ආන්ඩුව කරගෙන යන්න බැරි තත්වෙට පත්වෙලා අකුලගෙන යන්න වෙනවා. 😑
    රටටත් උපරිමෙන්ම බඩු හරි.😑 ගල් යුගේ තමයි ඉතිං.
    ඕක කොහොමත් වෙන්න තියෙන එකනෙ. ඩිෆෝල්ට් උනාම මොකාවත් ණය දෙන්නෑ. මොකෙක්වත් එන්නෙත් නෑ. හැබැයි මෙහෙම හරි කෑගැහුව නැත්නම් පහුගිය ටිකේ උන යහපත් ප්‍රතිසංස්කරණ හරි වෙයි කියල හිතනවද?

    අංක එක රට ඉදල මෙතන පුක දෙන උන් ගෝල් ෆේස් එක ලගදි දැකල ත් නැති උන් මෙතම හැමිනෙන්ඩ හදන්න එපා ෆේල් කියල. ඔන්න සිංහලෙන් ම කිව්ව.

    අරගලේ නිසා ආර්තිකය කෙල වෙලා කියන ගොන් ජෝක් දෙන්න ත් එපා. මොකද උඹල සැපට රට ඉදල ඉන්ටනෙට් එකෙන් ලංකාව බලල දෙන ඔපිනියන් වැඩක් ම නෑ මෙහෙ ඉන්න උන්ට. උඹල මෙහෙ දාල ඉන්න දිහාවක් තෝරන් සැපට ඔහෙට වෙලා ඉන්නව නම්. කට පුක වහන් මෙහෙ ජීවත් වෙන උන්ට මේක කරන් යන්න දීල පාඩුවෙ ඉදපල්ලකො පවු නොදී.

    නාකි සිස්‍ටම් එකට නෙමේ මේ පාර වැඩේ වෙන්නෙ. උන් සිංදු කියන එකට උඹලට අමාරු ඒකයි. උන් ගල් ගහල නෙමේ ස්ට්‍රෙස් එක පිට කරන්නෙ සිංදු කියල නටල.

    එක රැයින් ඉවර වෙන දෙයක් නෙමේ මේ පටන් අරන් තියෙන්නෙ..
    දැනට අති සාර්ථකයි. හිමීට වෙන්න ඕනෙ දේවල් සේරම වෙන අතර් වැඩේ යයි.

    උඹලට අවංකකම ලංකාව ගොඩ එනව දකින්ම ආසයි නම්, කරුණාකරල ඩිමෝටිවේට් කරන එකවත් නවත්තන්න.
    ------ Post added on Apr 13, 2022 at 2:22 AM
    මුන්ට අනුව උං හැමවෙලේම එතන උද්ඝෝෂණ කර කර ඉන්න ඕන 😂
    ------ Post added on Apr 13, 2022 at 2:29 AM
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,161
    113
    සාර්තක වෙනව ඇදගෙන ගියොත් පොදු යෝජනා මාලාවක් එක්ක. දිගටම එක විධියට.

    අසාර්තක වෙන්න හේතුව ඕකට බැහැපු Propaganda කාරයො නිසා සමහර පිරිස් අරගලයෙන් ඈත් වීම. මේක Anti Buddhist Protest එකක්වත් Pro LTTE Protest එකක්වත් නෙමෙයි.
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,364
    1
    4,065
    113
    This should have won in a Democratic Country with Democratic leader.
    We have got Idiotic President with equally idiotic Cabinet and idiotic Advisors and Fake Experts called themselves called Viyath(self claimed educated) Maga. And its founders were Wimal, Uday G etc.
    Removal of CB Gov is not a victory but an Eye Wash , Same with Ali Sabry being FM (he has no knowledge or experience to be FM and just GR's private lawyer he did not practice for a considerable time as he was appointed to a staff grade in a Mission!!). So to me still govt is playing their Drama as usual but had used different set of Actors and changed the Theme Song and perhaps changed the Channel too!! We saw the Trailers of new Drama from MR yesterday!!
    Gon Gota Go! and his Gon Cabinet should also go !! with Wimal, Vasu, Uday G and other turncoats!!
     
    • Love
    Reactions: Tricle_Buwa

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide

    අංක එක රට ඉදල මෙතන පුක දෙන උන් ගෝල් ෆේස් එක ලගදි දැකල ත් නැති උන් මෙතම හැමිනෙන්ඩ හදන්න එපා ෆේල් කියල. ඔන්න සිංහලෙන් ම කිව්ව.

    අරගලේ නිසා ආර්තිකය කෙල වෙලා කියන ගොන් ජෝක් දෙන්න ත් එපා. මොකද උඹල සැපට රට ඉදල ඉන්ටනෙට් එකෙන් ලංකාව බලල දෙන ඔපිනියන් වැඩක් ම නෑ මෙහෙ ඉන්න උන්ට. උඹල මෙහෙ දාල ඉන්න දිහාවක් තෝරන් සැපට ඔහෙට වෙලා ඉන්නව නම්. කට පුක වහන් මෙහෙ ජීවත් වෙන උන්ට මේක කරන් යන්න දීල පාඩුවෙ ඉදපල්ලකො පවු නොදී.

    නාකි සිස්‍ටම් එකට නෙමේ මේ පාර වැඩේ වෙන්නෙ. උන් සිංදු කියන එකට උඹලට අමාරු ඒකයි. උන් ගල් ගහල නෙමේ ස්ට්‍රෙස් එක පිට කරන්නෙ සිංදු කියල නටල.

    එක රැයින් ඉවර වෙන දෙයක් නෙමේ මේ පටන් අරන් තියෙන්නෙ..
    දැනට අති සාර්ථකයි. හිමීට වෙන්න ඕනෙ දේවල් සේරම වෙන අතර් වැඩේ යයි.

    උඹලට අවංකකම ලංකාව ගොඩ එනව දකින්ම ආසයි නම්, කරුණාකරල ඩිමෝටිවේට් කරන එකවත් නවත්තන්න.
    ------ Post added on Apr 13, 2022 at 2:22 AM
    ekenma machan..
    Respect.. :yes:
    :love:
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,781
    18,583
    113
    අන්න අරූ සාකච්චා ඉල්ලල කොල්ලන්ගෙන්..

    ඇයි බං අසාර්ථක නම් පඩේකට ගනන් නොගෙන නානප්‍රකාර නාඩගම් නටන්නෙ? දැන් සාකච්චා ත් ඉල්ලනව

    ඒ ලනු නම් කන්නෙ නෑ එකෙක් වත්
     
    • Like
    • Love
    Reactions: supun_sg and Max_r

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,632
    2,138
    113
    මන් නහ් හිතන් නෑ බන් මේක අවුරුදු 50 ක් ගියත් වෙනස් වෙයි කියල. ඕන නම් අවුරුදු 100 ක් සලකා බලන්න පුළුවන්. මිනිස්සු මහ අමුතු ජාතියක් මෙහෙ. ඔය සිස්ටම් චේන්ජ් කරන්න යන උන්ගෙ ඔළු ඇතුලෙ සිස්ටම් වෙනස් කරන එක අවුරුදු 100 කින් වත් හරි යයි කියන්න බෑ.
    සිස්ටස් එක මේ පාර චූටි වෙනසක් උනා නම් ඔය රාජපක්ස බලු උණ එක තමයි.
    නෑ බෑ කියන උබ වගේ කාලකන්නි මැරුනු දාට හොදයි
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    අරගලෙ හරිගියෙ නැත්නන් කැරැල්ලකට යාවි

    ඒක නවත්තන්න බෑ
    මහජන සපෝට් එක ලැබුනොත් කැරැල්ල දිනනවා

    1917 or Gadaadfi
    දෙන්නෙකුට තුන් දෙනෙකුට වෙඩි තිබ්බා ම අනිත් එවුන් හෝයන්නත් නැහැ . ඔන්න ලංකාවේ එවුන්ගේ හැටි 🤣
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,565
    124,804
    113
    දෙහිවල
    අරගලය දිනන්න දෙයක් නැහැ.
    අපි දැනටම දිනලා ඉවරයි.
    වැරදි කරන ඕනෑම කෙනෙක්ට පණිවිඩයක් දෙනවා අපි.
    මේ ටිකේම රටේ දේවල් පොඩ්ඩක් හරි වෙනස්වුනේ අරගලය නිසා.

    තව තව යනවා ඉස්සරහට. අපි නවත්තින්නේ නැහැ,
    කිරියක් විදියට එකතුවෙමු. පස්සට යන්න එපා

    වෙනස්වෙනවා, අපි ඒක වෙනස්කරනවා.

    අරගලයට ජය.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ගෝල්ෆේස් අරගල කරන්නේ වෘතිය සමිතියක් නොවේ ස්වාදින පුද්ගලයන්ය. ඒනිසා සාකච්චාවට යැවීමට ඔවුන්ට නියෝජිතයන්ද නැත කල යුත්තේ සියලුදෙනා සමගම කතා කිරීම පමනි. කැමති අකමති කියා කට්ටි වෙනම නැත
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    දන්නෙම නැතුව මේ අරගලය නිසා උන වෙනස්කම් දැනට (සති 2කට වගේ)

    සල්ලි අච්චු ගහන ඒවා නැවතිලා/අඩුවෙලා එයාලා විද්වත් උපදේශකයෝ ගෙනාවේ!
    මන්ත්‍රි ලා සුවාදින උනෙ 3න් 2 නැති උනේ,
    එයාලගේ පවුල් පිටින් රට පලායන්න ගත්තේ!
    දැන් එයාලා මොනව කරන්න ඕනෙද හිතාගන්න බැරුව ඉන්නේ!
    දැන් එයාලගේ පවුලේ එකෙක්ටවත් ගෙදරින් එලියට බහින්න බයේ වෙවිලන්නේ!
    සති දෙකකට මෙච්චර දුර ආවනන් සැහෙන්න හොදයි,

    හඩනගන්න ඔනේ තැන හඩනගන්න මොකද ඒක නැති උන නිසයි එයාලා අපේ ඔලුවට අත හේදුවේ!!
    මගේ නෙමෙයි අපේ රට
    Aniwa, meka fail ne.
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    නෑ බෑ කියන උබ වගේ කාලකන්නි මැරුනු දාට හොදයි
    අනුන්ගෙ මතයක් දරා ගන්න බැරි උබල වගේ ගොං හුත්තල එක්ක අරගලයක් කරන එක යුද්ධයක්. මෝඩ පකා
     
    king kaputa

    Junior member
  • Oct 14, 2015
    129
    23
    18
    මන් නහ් හිතන් නෑ බන් මේක අවුරුදු 50 ක් ගියත් වෙනස් වෙයි කියල. ඕන නම් අවුරුදු 100 ක් සලකා බලන්න පුළුවන්. මිනිස්සු මහ අමුතු ජාතියක් මෙහෙ. ඔය සිස්ටම් චේන්ජ් කරන්න යන උන්ගෙ ඔළු ඇතුලෙ සිස්ටම් වෙනස් කරන එක අවුරුදු 100 කින් වත් හරි යයි කියන්න බෑ.
    සිස්ටස් එක මේ පාර චූටි වෙනසක් උනා නම් ඔය රාජපක්ස බලු උණ එක තමයි.
    ith uba wage hamoma hithuwoth nm ba thama, uba patan ganna kalinma paradeema bara gana iwarai ne, mona de unath hari ynna hari waradinna hari karala balanna ona. aragale handa kochchara dewal reverse kara gaththada