අරගලේ කොයිබටද ?

Hydra

Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    මේකෙත් ඉන්නවා ඔයවගේ බල්ලො
    කොන්දෙ අමාරුව තියෙන සීයව පුදුම අමාරුවකින් හොස්පිටල් අරන් ගියෙ බන්. යන යන පාර වහල. විනඩි 40 ගමන පය ඩෙකහමාරක් කරකිලා ගියෙ අතුරු පාරවල් වලින්. මුන් කෙලින්ම වහන්නෙ ප්‍රඩාන පාරවල්වල තුන්මන්හඩි හතරමන් හන්දි. JVP සටන් පාට කිය කියා හිටියෙ. අනුරයව ආය්ත් මිනිස්සුන්ට එපාවෙනව මේ වැඩෙන්


    අරගල කොතනද, සේනාධිපතිගේ කුලී වේසි එතන...

    අහුවෙන්න එපා මුගේ කුලී කමෙන්ට් වලට
    ------ Post added on Apr 19, 2022 at 2:13 PM

    බයි ජංගිය චුට්ටක් එලියට ඇවිල්ලා වගේ..😂😂
    JVP සටන් පාට…😂😂😂
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පාරවල් වහපු ඔක්කොම ගිය සතිය වෙනකන් අමු බයියො . දැනුත් බයියො . උබලගෙ ගෙවල් පැත්තෙ ඔහොම පාර වහල වලි දාගන්නවනම් අල්ලගෙන ගස් බැදල පොලිසියට දීපල්ල . පැයකින් පොලිසියට ගිහින් බලපන් පොර මිසින් . අනික ටයර් ගිනි තියල වැඩියෙන් කුනුහරප එහෙම කියන එකාට පොලිසිය වැඩි ඇල්මක් දක්වනව . තේරුම් ගැනීම උබල සතුයි