අරගලේ ඩිලාන්

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මේ ඩිලාන් එක්ක ඉන්නෙ තේජානි අක්කි නේද? දඟකාර, ටැලන්ට් එකක් තියෙන, පොළොචේ පයගහල ඉන්න කෙල්ලක්! අම්මපා, චාන්ස් එකක් හම්බ වුනොත් මම මෙයාව මැරි කරනව, එකෙන්ම!
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    අරගල කලා කියල පවුද්ගලික ලයිෆ් එකට, ගහන්න එපා බ්‍රො
    හප්පෝ දැන් මේවා දැක්කොත් හාමු
    අනිවා මාධ්‍ය උපදේශක තනතුරක් දීලා ඇතුලෙම තියාගන්නවා අකුදී වගේ
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මම share කරපු Video එකකට ආපු වැඩිම Views ගාන.

    තැන්ක්ස් එළකිරි බ්‍රදර්ස් 😂🖖
     
    • Haha
    Reactions: KSPathirana

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ද මොකාද එකාගේ වැලක් ලීක් උනේ කොහොමද ?

    Link

    ප්‍රභාකරන් ස ට දැන් කොච්චර ආඩම්බර ඇත්ද ?
    1658914116111.png

    ඌය්යා වෙලා
     
    • Haha
    Reactions: HKavinda and EVC

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ඕව ඉතින් ඌම තමා ලික් කරගන්නේ. ඊට පස්සේ පෙන්වනවා මඩ ගහනවා කියල. මොකද මෙච්චර කාලයක් එලියට ආපු නැති එකක් ඔහොම එකපාරම එන්න එලියට :lol: :lol:
     
    • Haha
    Reactions: nicjosh83