අරගලේ මූ කවුද
Candid-B Well-known member Apr 25, 2019 34,848 1 60,716 113 Mother Earth Jul 23, 2025 #2 මගේ ඇඟට අත තිබ්බ නම් වෙඩි තියනවා.
sinhawanshaya Well-known member Jul 28, 2024 13,853 11,304 113 Jul 23, 2025 #3 elajani said: Click to expand... මම නම් උට කියනවා රාජකාරි වෙලාවෙ අත පය තියන්න එන්න එපා, අරගලෙ කරනවා නම් උම්බලා කරපල්ලා කියලා Reactions: redux
elajani said: Click to expand... මම නම් උට කියනවා රාජකාරි වෙලාවෙ අත පය තියන්න එන්න එපා, අරගලෙ කරනවා නම් උම්බලා කරපල්ලා කියලා
redux Well-known member Feb 19, 2017 10,832 17,828 113 Jul 23, 2025 #4 sinhawanshaya said: මම නම් උට කියනවා රාජකාරි වෙලාවෙ අත පය තියන්න එන්න එපා, අරගලෙ කරනවා නම් උම්බලා කරපල්ලා කියලා Click to expand... ඒ කාලේ භීෂනෙට හැම එකාම බය වෙලා යකෝ හිටියේ. මතක නැද්ද පොලිස් ලොක්කෙක්ටත් ගැහුවා බේරේ වැව ලඟ
sinhawanshaya said: මම නම් උට කියනවා රාජකාරි වෙලාවෙ අත පය තියන්න එන්න එපා, අරගලෙ කරනවා නම් උම්බලා කරපල්ලා කියලා Click to expand... ඒ කාලේ භීෂනෙට හැම එකාම බය වෙලා යකෝ හිටියේ. මතක නැද්ද පොලිස් ලොක්කෙක්ටත් ගැහුවා බේරේ වැව ලඟ
C cstasy Well-known member Aug 31, 2022 2,624 1 5,928 113 Jul 23, 2025 #5 අරගලේ පටන්ගත්තෙ ටිකක් decent මිනිස්සු ටිකක්, ඒක වර්ධනය වෙනකොට ගං කබරයොයි, ජෙප්පොයි, අන්තරේ උනුයි, publicity හොයන එකාලයි පැනල ඒක අල්ලගත්ත. Reactions: ruka!
අරගලේ පටන්ගත්තෙ ටිකක් decent මිනිස්සු ටිකක්, ඒක වර්ධනය වෙනකොට ගං කබරයොයි, ජෙප්පොයි, අන්තරේ උනුයි, publicity හොයන එකාලයි පැනල ඒක අල්ලගත්ත.
T Tonto Well-known member Apr 23, 2023 4,558 4,416 113 Jul 23, 2025 #6 Every action has a reaction. Too much antagonistic hurts endangers as never before මුන්ගෙ අවුරුදු ගාන ගිහින් වෙන පක්ශයක් දින්නොත් නම් මාලිමාවට ගෑවිච්චි එකෙක් ගානෙ කන්න වෙන සීන් තියෙන්නෙ.77 ත් කෆිව් දාගෙන සුමානයක් කෙලියලු නේද ඔක්කොම පොලිසි වලටත් නිවාඩු දීල ජේආර්... Reactions: cstasy
Every action has a reaction. Too much antagonistic hurts endangers as never before මුන්ගෙ අවුරුදු ගාන ගිහින් වෙන පක්ශයක් දින්නොත් නම් මාලිමාවට ගෑවිච්චි එකෙක් ගානෙ කන්න වෙන සීන් තියෙන්නෙ.77 ත් කෆිව් දාගෙන සුමානයක් කෙලියලු නේද ඔක්කොම පොලිසි වලටත් නිවාඩු දීල ජේආර්...