දැන් කව්ද බං මේ අරගලය කරන්නේ?
ඇත්තටම මොකක්ද දැන් මේගොල්ලෝ කියන්නේ?
දැන් මේ කියන්නේ රටේ පිළිගත් දේශපාලන පක්ෂවලට මෙතෙන්ට එන්න එපා කියලද?
අන්තිමට නටපු නැටුමකුත් නැත බෙරේ පලුවකුත් නැත වෙලාද?
මෙයාලා මේ කරන media brief in එකෙන්ම පැහැදිලි වෙනවා ේ අරගලය කරන්නේ සාමාන්‍ය ජනතාව නෙමෙයි කියල. මේ විදිහෙ සාමාන්‍ය ජනතාවක් උඹලා දැකලා තියනවද. ැහැදිලිවම කියන්න පුළුවන්නේ මේ ඉන්නේ රටේ සාමාන්‍ය ජනතාව නෙමෙයි. පිටරට මිනිහෙක් ලංකාව වටේ යනකොට යනකොට මෙහෙම එවුන් ටිකක් ද දකින්නේ.
මේ ඔක්කොම ජාත්‍යන්තර දේශපාලන කුමන්ත්‍රණ සහ පිටරට ඔත්තු සේවා මේ පස්සේ ඉන්නවා කියපු එකට හිනා වෙච්ච එවුන් ටික වරෙල්ලා උත්තර දීපල්ලා මේවට