අරගලේ මේ හරුපේ මොකක්ද

dilanexe

Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    දැන් කව්ද බං මේ අරගලය කරන්නේ?
    ඇත්තටම මොකක්ද දැන් මේගොල්ලෝ කියන්නේ?
    දැන් මේ කියන්නේ රටේ පිළිගත් දේශපාලන පක්ෂවලට මෙතෙන්ට එන්න එපා කියලද?

    අන්තිමට නටපු නැටුමකුත් නැත බෙරේ පලුවකුත් නැත වෙලාද?
    මෙයාලා මේ කරන media brief in එකෙන්ම පැහැදිලි වෙනවා ේ අරගලය කරන්නේ සාමාන්‍ය ජනතාව නෙමෙයි කියල. මේ විදිහෙ සාමාන්‍ය ජනතාවක් උඹලා දැකලා තියනවද. ැහැදිලිවම කියන්න පුළුවන්නේ මේ ඉන්නේ රටේ සාමාන්‍ය ජනතාව නෙමෙයි. පිටරට මිනිහෙක් ලංකාව වටේ යනකොට යනකොට මෙහෙම එවුන් ටිකක් ද දකින්නේ.
    මේ ඔක්කොම ජාත්‍යන්තර දේශපාලන කුමන්ත්‍රණ සහ පිටරට ඔත්තු සේවා මේ පස්සේ ඉන්නවා කියපු එකට හිනා වෙච්ච එවුන් ටික වරෙල්ලා උත්තර දීපල්ලා මේවට
     
    • Like
    Reactions: Rasika212

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    පෙරේට්ටෝ නෙවියිද දැන් අරගලය රන් කරන්නේ?.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama

    මේක දිලිත් ගේ වැඩක් කියලා අරගලේට එක දවසක් හරි ආපු උන් දන්නවා. ඔය කස්සප මුල ඉදන්ම කලේ අල කරන්න බලපු එක. කි පරක් නම් ඔතන වලියක් ඇතිකරන්න උත්සහ කලාද

    පිටරටවලින් ගෙනත් අරගල කරන්න දෙයක් නැ. තියනප්‍රශ්න වලට නුපන් උනුත් අරගල කරනවා. ඒ තරම් රටේ ප්‍රශ්න.
     
    • Like
    Reactions: Any.key and U-tag

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඕකේ වලි බේරන්න ඉස්සරහට පොලිස් පෝස්ට් එකක් ඔතැන දාන්න වෙනවා
     
    • Like
    Reactions: DiksonAlex

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,649
    113
    Miami
    මෙතන අරගලේ අල කරන්න උන් වගේම අරගලේ හයිජැක් කරන්න උනුත් ඉන්නවා. මේ ඉන්න උන් නම් පිටකොටුවෙන් අරන් ආව නාටාමිල ටිකක්ද කොහෙද. අර ඉන්න ඝනයත් බලපංකො හැටි. මුන් කාගෙ කවුද කියල හොයල බලන්න වටිනවා.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,023
    54,662
    113
    Colombo
    රනිල් අරගලේ ලෙෆ්ට් කරන්න ගේමක් ගහල තියෙන්නෙ :)
     
    • Like
    Reactions: uttappu

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113

    Attachments

    • 1653123298331.png
      1653123298331.png
      115.4 KB · Views: 68

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මට පේන හැටියට අරගලේ ඉවර කරන්න ආණ්ඩුවට බැරි වෙයි.
    අරගලේ ඉන්න එවුන් ටිකම එක එකා මරාගෙන ඒක ඉවර කරගන්න සීන් එකක් තියෙන්නේ.
    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    ඔය ප්‍රශ්න එනව කියල අපි කිව්වෙ පටන් ගන්නකොටම ඔක්කොටම කලින් ඔතනට නායකයෙක් හෝ වේවා හොද විද්වත් කමිටුවක් හෝ වේවා හරි පාරෙ ගෙනියන්න සෙට් එකක් දාගනින් කිව්වම මේකෙ උන් අපිඅට බයියෝ කියල කාඩ් ගැහුවා. දැන් අරගලේ විසින්ම අරගලය දියාරු කරන් යනවා. දැනටත් පරක්කු නෑ හරි දෙයක් කරන්න. :yes: :yes: :yes:
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    පෙරේට්ටෝ නෙවියිද දැන් අරගලය රන් කරන්නේ?.

    Ranilge set ekak bassala wage.. Torgen high jack

    Karuna Amman wa galewwa wage Aragalaya break karanna athi.. Ranil digatama Aragalaya ta kindi damme meyka wenawa target karala
     
    • Like
    Reactions: Rasika212

    alex007

    Well-known member
  • May 17, 2007
    821
    1,676
    93
    මං ඊයේ ඔතනට ගියා. ඔය සෙට් එක ප්ලාන්ට් කරපු සෙට් එකක්, රනිල්ගේ ගේම් එකක්. ඔය මූණු අරගලේ හිටපු උන් නෙවේ බං, උඩින් ගෙනත් තියපු ටිකක්. මහින්ද මෝඩයා, ඌ හැදුවේ අතින් පයින් ගහලා අරගලය එලියේ ඉඳන් කඩන්න. රනිල් අමු කපටියා, ඌ කරන්නේ අරගලය හරි මැද මේ වගේ මොකක් හරි ප්ලාන්ට් කරලා ඇතුලේ ඉඳන් එලියට කඩන්න.
     
    Last edited:

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මං ඊයේ ඔතනට ගියා. ඔය සෙට් එක ප්ලාන්ට් කරපු සෙට් එකක්, රනිල්ගේ ගේම් එකක්. ඔය මූණු අරගලේ හිටපු උන් නෙවේ බං, උඩින් ගෙනත් තියපු ටිකක්. මහින්ද මෝඩයා, ඌ හැදුවේ අතින් පයින් ගහලා අරගලය එලියේ ඉඳන් කඩන්න. රනිල් අමු කපටියා, ඌ කරන්නේ අරගලය හරි මැද මේ වගේ මොකක් හරි ප්ලාන්ට් කරලා ඇතුලේ ඉඳන් එලියට කඩන්න.
    Eka tamai Ranil Aragaley gana kiya kiya nithara hinawenne.. But eken loku paduwak minissunta una pilitikko dinnaa
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    Ranilge set ekak bassala wage.. Torgen high jack

    Karuna Amman wa galewwa wage Aragalaya break karanna athi.. Ranil digatama Aragalaya ta kindi damme meyka wenawa target karala

    කොහොමත් රනිල් නිකන්නම් ඉන්නේනැ අරග්ලෙත් ලේෆ්ට් කරයි වගේ දැනම්.රන්ල්ගේ මොලේට ගහන්න කවුරුත් නැ කියන්නේ මේක තමයි.

    ඔව් ඔයවගේ එක එකාව කඩන්න රනල් දක්ෂයා අන්තිමට නටපු නැටුමකුත්නැ බෙරේ පලුවකුත් නැති වෙයි වගේ.😐
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,521
    25,836
    113
    හොඳ කප්පිත්තෝ හැදෙන්නේ රළු මුහුදට බැස්ස සාමාන්‍ය නාවිකයන්ගෙන්....