අරගල කරුවන් සම්බන්ධ වූ පාලනයක්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,540
    75,377
    113
    අරගල කියන ඒවා disorganized තමා බන් ඉතින්. ඒකනෙ ඒවට අරගල කියන්නෙ. නායකත්වයක් නැතුව individual support එකතු වෙලා සිද්ද වෙන දේවල් එහෙම තමයි.
    Everything has to have a limit ban. Dan limit panala tiyenne. Kisi political backing ekak nathi un tika eliye ranganawa. Pena widiyata tibbata wada shit thanakata wage yai next 2 3 weeks.

    Aragalaye inne self appointed leadersla

    Lankawe unta aragala motive eka Ok unata un tama leaderla wenna ona kiyana thanata awilla ne mama hitanne. Dan arun balanne eken goda yanna. Specially Kumar Gunarathnam wage un.

    ලගදි කියන්නෙ 2000න් පස්සෙ නම් එහෙම උන රටක් නෑ. හැබැයි ඒව හැම එකකම නායකය මරල සම්පුර්ණයෙන්ම කනපිට හැරුන එකනෙ උනේ. අපේ නායකයො මරල නෑනෙ බලය දේශපාලනිකව මාරුකරන්න හැකියාව තියෙනව. එහෙම උනොත් පත්වෙන රජයෙන් සාධනීය වෙනස්‌කම් ඇතිකරගන්න තරම් බලවත් පීඩන කණ්ඩායම් දැන් තියෙනව. හැබැයි පෙරැට්ටො වගේ උං උංගෙ ගොං ලොජික් ඔබන්න හදන එක නම් ප්‍රශ්නයක් තමා.
    Danna widiyata godak ratawal patta turmoil ekaka tiyenne. Libiya, Egypt, Lebonon wage ewa tibbata wada patta chorai

    Lankaawath e pathata geniyanna wage kastiya try karanne. Peratto has nothing to loose. Unta kawadawath politcal power ekak enne ne. But un tama dan ranganne silent majority eka nisa.
    ------ Post added on Jul 10, 2022 at 10:28 PM
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    තාම ත්‍රිල් එකේ ඉන්නේ.. ඊයේ කරපුව තාම fb ෂෙයාර් කර කර ආතල් එකේ ඉන්නවා

    මිට්ටෝ හිතන් ඉන්නේ ජනාධිපති මන්දිරේ ගොඩනැගිල්ල අල්ලාගෙන හිටියම ඔක්කොම විසඳුනා කියලා. රටත් අල්ලගෙන ප්‍රශ්න විසඳලා වගේ ඉන්නේ

    මේ තියෙන්නේ සාම්පල්

    කන්න නැතුව.. බේත් නැතුව.. මිනිස්සු පාරේ මැරෙන රටක තමයි මේ ආතල් ගන්නේ :dull:

    Gon page karayo form karana hukannala thama mun. Mewa minada oi highway open kalama ewaye pain giya minissu hitapu ratakne meka
     
    • Haha
    Reactions: thomian

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    කමක් නැ බන් මම නම් කැමතියි ඒකටත් අපේ ගොයියල ඕව අත්විදල නැනෙ🙂🙂🙂
    දැන් FB එකේ JVP එකට විරුද්ධව මොනවත් කියන්න පුලුවන්ද බැහැ නේ . JVP එකේ කුණු බල්ලෝ කුණුහරුප කියාගෙන එන්නේ . වෙන එකක් තියා JVP එකට කඩේ ගිය එවුන්ට ත් JVP එකට විරුද්ධව මොනවත් කියන්න බැහැ
    තව කොහොම වෙයි ද JVP ආන්ඩුවක් තිබ්බා නම්🤣🤣
    නිකමට හිතලා බලන්න
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,540
    75,377
    113
    දැන් FB එකේ JVP එකට විරුද්ධව මොනවත් කියන්න පුලුවන්ද බැහැ නේ . JVP එකේ කුණු බල්ලෝ කුණුහරුප කියාගෙන එන්නේ . වෙන එකක් තියා JVP එකට කඩේ ගිය එවුන්ට ත් JVP එකට විරුද්ධව මොනවත් කියන්න බැහැ
    තව කොහොම වෙයි ද JVP ආන්ඩුවක් තිබ්බා නම්🤣🤣
    නිකමට හිතලා බලන්න
    Hama anduwema ehama tama ponz. Dan phottuwa tiyeddi umbala anda yatin eliyata aawada nane nane? Hama ekatama chance ekak enawa.
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    ලගදි කියන්නෙ 2000න් පස්සෙ නම් එහෙම උන රටක් නෑ. හැබැයි ඒව හැම එකකම නායකය මරල සම්පුර්ණයෙන්ම කනපිට හැරුන එකනෙ උනේ. අපේ නායකයො මරල නෑනෙ බලය දේශපාලනිකව මාරුකරන්න හැකියාව තියෙනව. එහෙම උනොත් පත්වෙන රජයෙන් සාධනීය වෙනස්‌කම් ඇතිකරගන්න තරම් බලවත් පීඩන කණ්ඩායම් දැන් තියෙනව. හැබැයි පෙරැට්ටො වගේ උං උංගෙ ගොං ලොජික් ඔබන්න හදන එක නම් ප්‍රශ්නයක් තමා.
    Egypt බලපන්. හොස්නි මුබාරක් ව මැරුවෙ නෑ. ඌ දාලා ගියා. අද උන් හිටපු තැනටත් වඩා පල්ලෙහට වැටිලා තියෙන්නේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    Hama anduwema ehama tama ponz. Dan phottuwa tiyeddi umbala anda yatin eliyata aawada nane nane? Hama ekatama chance ekak enawa.
    කොහෙද පොන්ස් පොහොට්ව කියලා FB එකේ කක්කා කරේ . පොහොට්ටුව දිනන්න Support කරපු එවුන් කටයි පුකයි වහගෙන හිටියා .
    ගෝඨාභය ට මහින්දට මොනවා ද නොකිව්වේ FB එකේ.
    දැනුත් ඔය JVp එකේ එවුන් නේ රඟන්නේ ජනාධිපති මන්දිරය එහෙම අල්ලා ගෙන ගෙවල් ගිනි තියාගෙන .මංත්‍රිලා මරාගෙන .

    පොහොට්ටුව දිනුවා දවස් වල පාරේ සත්කුටව වත් හිංසා කරේ නැහැ පොහොටුවට ඡන්දෙ දීපු එවුන් ❤️❤️

    එකට දැන් මෙන් වදුරෝ වගේ ,
    Protesters-in-Sri-Lanka-enjoy-the-Presidents-swimming-pool-and.jpg
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් FB එකේ JVP එකට විරුද්ධව මොනවත් කියන්න පුලුවන්ද බැහැ නේ . JVP එකේ කුණු බල්ලෝ කුණුහරුප කියාගෙන එන්නේ . වෙන එකක් තියා JVP එකට කඩේ ගිය එවුන්ට ත් JVP එකට විරුද්ධව මොනවත් කියන්න බැහැ
    තව කොහොම වෙයි ද JVP ආන්ඩුවක් තිබ්බා නම්🤣🤣
    නිකමට හිතලා බලන්න

    ගැටලුවක් වෙන්නෙ නැ මචන්, පචකොටානණ් ඇවිත් සති 2ක් යන්නෙ නැ ඔය දොස් දුරු වෙනව 😉😉😉😉 බලපන් කිරියෙ උනත් ගූ පොන්නයො රැලම හැoගිලා @හෙළයෙක් @හෙනයා @dilann @malakadss = @SLK_sri @Heshan Daminda @yapa100 = @ruchira55 @r.pathirana @Walter White @YelaWolf @deanXX @RandomGuy @pavithra_uk @jhnnwp @Truth Hurts @Xi Jinping @maxtalker @topkollek @U-tag @hirashgeff @Sandy_Fdo @johnferna678 @EVC 🤣🤣🤣🤣
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,540
    75,377
    113
    කොහෙද පොන්ස් පොහොට්ව කියලා FB එකේ කක්කා කරේ . පොහොට්ටුව දිනන්න Support කරපු එවුන් කටයි පුකයි වහගෙන හිටියා .
    ගෝඨාභය ට මහින්දට මොනවා ද නොකිව්වේ FB එකේ.
    දැනුත් ඔය JVp එකේ එවුන් නේ රඟන්නේ ජනාධිපති මන්දිරය එහෙම අල්ලා ගෙන ගෙවල් ගිනි තියාගෙන .මංත්‍රිලා මරාගෙන .

    පොහොට්ටුව දිනුවා දවස් වල පාරේ සත්කුටව වත් හිංසා කරේ නැහැ පොහොටුවට ඡන්දෙ දීපු එවුන් ❤️❤️

    එකට දැන් මෙන් වදුරෝ වගේ ,
    Protesters-in-Sri-Lanka-enjoy-the-Presidents-swimming-pool-and.jpg
    Dinna gaman ehenam umba wage kadey giya unwa block karanna athi un. Yako auruduak witara unge pakey talkui, redi hedillai balan inna una. Mechara guu ewa tibbe ne. But itin basila gota maina padayak ariyath suwandai kiyagena hitiye.
     
    • Haha
    Reactions: 2osama

    Sen-lu

    Well-known member
  • Egypt බලපන්. හොස්නි මුබාරක් ව මැරුවෙ නෑ. ඌ දාලා ගියා. අද උන් හිටපු තැනටත් වඩා පල්ලෙහට වැටිලා තියෙන්නේ.
    අරාබි රටවල් කල්ච එකෙත් අවුලක් තියෙනවනෙ බං.

    ලංකාව වගේ රටක මේ රෙජීම් එකේ උන් නැතුව බෑ කියල හිතන එකනම් මම පිලිගන්නෙනෑ. මුං හිටියත් නැතත් ඉස්සරහ අවුරුදු 3 පට්ට අමාරු කාලයක් එන්නෙ ඒකනම් මොකාටවත් වෙනස් කරන්න බෑ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    Dinna gaman ehenam umba wage kadey giya unwa block karanna athi un. Yako auruduak witara unge pakey talkui, redi hedillai balan inna una. Mechara guu ewa tibbe ne. But itin basila gota maina padayak ariyath suwandai kiyagena hitiye.
    උන් පඩ සුවදායී කියන එක උන්ගේ වැඩක් 🤣
    උබ ඇහෙ වැදුනේ නැහැ නේ

    ස්වයං වර්ණනාව යි ගෙවල් ගිනිතිය න එකයි කියන්නේ දෙකක් .
    කොමෙන්ට් කරන්න කලින් Iq පොඩ්ඩක් හදා ගනින්🤣
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,197
    11,223
    113
    Forest
    උට රට කරන්න කලින් degree එක ඉවර කරන් එන්න කියහන්. ඕකුන්ව ඕනි අරගල කරන්න මිසක් රට පාලයන කරන්න දාන්න නෙවේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උට රට කරන්න කලින් degree එක ඉවර කරන් එන්න කියහන්. ඕකුන්ව ඕනි අරගල කරන්න මිසක් රට පාලයන කරන්න දාන්න නෙවේ
    පොන්න සජියට ඔහොම එකක් තියෙනව නේද මිනිහ හොද්ද පොන්නයො????🤣🤣🤣🤣🤣🤣🤣
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,922
    21,158
    113
    දැන් FB එකේ JVP එකට විරුද්ධව මොනවත් කියන්න පුලුවන්ද බැහැ නේ . JVP එකේ කුණු බල්ලෝ කුණුහරුප කියාගෙන එන්නේ . වෙන එකක් තියා JVP එකට කඩේ ගිය එවුන්ට ත් JVP එකට විරුද්ධව මොනවත් කියන්න බැහැ
    තව කොහොම වෙයි ද JVP ආන්ඩුවක් තිබ්බා නම්🤣🤣
    නිකමට හිතලා බලන්න
    Meka so true
     
    • Love
    Reactions: 2osama

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,458
    20,960
    113
    Panadura
    මුනුත් ආමිකාරයෝ වගේ යුද්දෙන් පස්සේ අයින් කරන්න ඕනේ එවුන් සෙට් එකක්.

    ඉක්මනට චන්දයක් තියන එක ඇඟට ගුණයි.
    B U M P
     
    • Like
    Reactions: kinkon

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,540
    75,377
    113
    උන් පඩ සුවදායී කියන එක උන්ගේ වැඩක් 🤣
    උබ ඇහෙ වැදුනේ නැහැ නේ

    ස්වයං වර්ණනාව යි ගෙවල් ගිනිතිය න එකයි කියන්නේ දෙකක් .
    කොමෙන්ට් කරන්න කලින් Iq පොඩ්ඩක් හදා ගනින්🤣
    Umbata ochara IQ ekak tiyenawam pukadeela salli hamba karanna wenne naneda ban? 🤭 🤭
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,222
    113
    Gotham City
    දේශපාලනය නොදන්න පොන්ස්ලාගෙ ටොක්ස්.
    ෆේස්බුක් එකෙන් චූන් වෙලා අරගල කරලා කැපිටල් එකට ඇවිත් ප්‍රසිඩන්ෂියල් හෝම් එකට ඇතුලු වෙලා ගොන් ආතල් ගත්තාට උන්ට පුළුවන්ද බන් රටවල් පාලනය කරන්න?ඊට හොඳයි ප්‍රභාකරන්ට දුන්නානම් .

    ඌට මොලෙ තිබ්බා මුන්ට වැඩිය
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    Umbata ochara IQ ekak tiyenawam pukadeela salli hamba karanna wenne naneda ban? 🤭 🤭
    මම සල්ලි කොහොම හම්බ කරත් උබ ට පුකේ කුබී දුවන්නේ නැහැ නේ .
    කටයි පුකයි වහගෙන උඹේ වැඩක් බලාගෙන ඉඳපන් .
    මම කන හැටියි රෙන හැටි හොයන්න මම උඹේ මිනිහා නෙවෙයි නේ 🤣🤣🤣

    සරල සිංහලෙන් තේරෙන භාෂාවෙන් කිව්වේ තරහා වෙන්න එපා බ්‍රෝ🤩
     
    • Haha
    Reactions: EVC

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    දේශපාලනය නොදන්න පොන්ස්ලාගෙ ටොක්ස්.
    ෆේස්බුක් එකෙන් චූන් වෙලා අරගල කරලා කැපිටල් එකට ඇවිත් ප්‍රසිඩන්ෂියල් හෝම් එකට ඇතුලු වෙලා ගොන් ආතල් ගත්තාට උන්ට පුළුවන්ද බන් රටවල් පාලනය කරන්න?ඊට හොඳයි ප්‍රභාකරන්ට දුන්නානම් .

    ඌට මොලෙ තිබ්බා මුන්ට වැඩිය

    Economically thawa godak down yanawa thawa, eka nam wenawa thawa kalayak ma.

    Politically nam no idea, 13n passe eka balanna ona
     
    • Like
    Reactions: BruceWayne92

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,540
    75,377
    113
    මම සල්ලි කොහොම හම්බ කරත් උබ ට පුකේ කුබී දුවන්නේ නැහැ නේ .
    කටයි පුකයි වහගෙන උඹේ වැඩක් බලාගෙන ඉඳපන් .
    මම කන හැටියි රෙන හැටි හොයන්න මම උඹේ මිනිහා නෙවෙයි නේ 🤣🤣🤣

    සරල සිංහලෙන් තේරෙන භාෂාවෙන් කිව්වේ තරහා වෙන්න එපා බ්‍රෝ🤩
    Ado umbata ewa kiwwama ridenawane. Andenawa. Umbata molayak tibbanam nondi nowi hamba karann kanna tiba neh :-D. Mona karannada ban umbala laba upan hati tama itn.

    Gota saramath tiyala diwwa kiyala umba taama shock ekey inne kiyala penawa. Hibernate weyan tawa kaalayak, Aai chance ekak ei puka denna.