අරගල කාලේ නිර්පාක්ෂික ID

2osama

Well-known member
  • Oct 25, 2010
    81,610
    72,811
    113
    මාලඹේ
    දැන් කෙලින්ම JVP එකට කඩේ යනවා 🤣🤣🤣🤣

    225 ම එපා කියපු එවුන් දැන් කියනවා අනුර කුමාරට ඡන්දෙ දෙන්න කියලා 🤣

    මේ අය කළේ සම්පූර්ණ දේශපාලන ගේමක් මේකේ ගොඩක් එවුනුත් ඒවට අහු උනා
     
    • Like
    Reactions: erozan

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    හා..උයා කියන දෙයක් තමා ඉතීම්..
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    පාවෙන චන්ද බහුතරයක් දෑන් ජෙප්පෝන්ගේ පෑත්තට හෑරිලා.. කලින්ට වඩා ලොකු ගේමක් ගහන්න වෙනවා ආයේ පොහොට්ටු+අලි ආන්ඩුවක් ගේන්න නම්.. එහෙම නෑත්නම් ඊලග ආණ්ඩුව ස්ථාවර වෙන්නේ නෑ ජෙප්පොන්ගේ සපෝට් එක නෑති හින්දා.. හකීම්ට, සම්පන්දන්ට බදුර්දීන්ට හොද කලක් එනවා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,811
    113
    මාලඹේ
    පාවෙන චන්ද බහුතරයක් දෑන් ජෙප්පෝන්ගේ පෑත්තට හෑරිලා.. කලින්ට වඩා ලොකු ගේමක් ගහන්න වෙනවා ආයේ පොහොට්ටු+අලි ආන්ඩුවක් ගේන්න නම්.. එහෙම නෑත්නම් ඊලග ආණ්ඩුව ස්ථාවර වෙන්නේ නෑ ජෙප්පොන්ගේ සපෝට් එක නෑති හින්දා.. හකීම්ට, සම්පන්දන්ට බදුර්දීන්ට හොද කලක් එනවා
    ජෙප්පන් ඡන්දෙ දින්නත් අනුර නම් අගමැති කම ගන්නේ නැහැ
    පොර දන්නවා කියන ඒවා කරන්න බැහැ කියලා 🤣
    පොඩ්ඩක් කික් වෙලා ඉන්නේ බිම් මට්ටමේ උගත් කමක් නැති ජේපි සෙට් එක 🤣
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    ජෙප්පන් ඡන්දෙ දින්නත් අනුර නම් අගමැති කම ගන්නේ නැහැ
    පොර දන්නවා කියන ඒවා කරන්න බැහැ කියලා 🤣
    පොඩ්ඩක් කික් වෙලා ඉන්නේ බිම් මට්ටමේ උගත් කමක් නැති ජේපි සෙට් එක 🤣
    දිනන්න නම් බෑ.. ඒ වුනත් සෑහෙන්න ආසන ගානක් ගන්න පුලුවන්.. මම දන්න වියත්මගේ හිටපු එවුනුත් බෑහෑලා වෑඩ ජාතික ජන බලවේගයට. උන් ප්‍රසිද්ධියේම වෑඩ කරනවා.. තරුණ සෙට් එක නම් කොහොමත් ඔය පරන පක්ශ දෙකට දෙන්නේ නෑ... ඒ චන්ද තමා අනුරලාට එන්නේ.. ඒ හින්දා දිනන එවුන්ටත් සභාග ආන්ඩු තමා හදන්න වෙන්නේ. දෙමළ මුස්ලිම් සුලු පක්ශ වල සහාය ඕනෙම වෙනවා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,811
    113
    මාලඹේ
    දිනන්න නම් බෑ.. ඒ වුනත් සෑහෙන්න ආසන ගානක් ගන්න පුලුවන්.. මම දන්න වියත්මගේ හිටපු එවුනුත් බෑහෑලා වෑඩ ජාතික ජන බලවේගයට. උන් ප්‍රසිද්ධියේම වෑඩ කරනවා.. තරුණ සෙට් එක නම් කොහොමත් ඔය පරන පක්ශ දෙකට දෙන්නේ නෑ... ඒ චන්ද තමා අනුරලාට එන්නේ.. ඒ හින්දා දිනන එවුන්ටත් සභාග ආන්ඩු තමා හදන්න වෙන්නේ. දෙමළ මුස්ලිම් සුලු පක්ශ වල සහාය ඕනෙම වෙනවා
    ඔව් කොහොමත් ඊළඟට එන්නේ අච්චාරුවක් කිසිම පක්ෂයකට පැහැදිලි බහුතරයක් එන්නේ නැහැ . මුස්ලිම් පක්ෂ එකක් කියයි දෙමල්ලු තව එකක් කියයි අනුරය කියයි IMF යනවාට විරුද්ධයි කියලා ඊළග අවුරුදු 5 ත් ඔහොම ගෙවිලා යයි

    දැන්ම Passport ලැස්සිති කරලා තියා ගන්න ඇගට ගුණයි 🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: KadawathaKolla

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,811
    113
    මාලඹේ
    ඕකා ජෙප්ප වගේ රඟ පෑවට හෙන ගුපියා.
    පවු ඉතින් සුපිරි ගෑණු චරිතයක් පොඩ්ඩක් අවුස්සලා තිබ්බා ම දවසම Threads bump කර කර ඉන්නවා
     
    • Haha
    Reactions: nicjosh83

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    225 ම එපා කියපු එවුන් දැන් කියනවා අනුර කුමාරට ඡන්දෙ දෙන්න කියලා 🤣

    225 එපා කිවුවෙ ගෝටගේ කැම්පේන් එකේනෙ. ඒ කියන්නෙ ඒ සෙට් එකමද අනුරට චන්දෙ දෙන්න කියන්නෙ?