කෝ mention කරපන් බලන්න id ටික බය නැත්නම්දැන් කෙලින්ම JVP එකට කඩේ යනවා![]()

මෙන්න එකෙක් නම් ඇවිත්කෝ mention කරපන් බලන්න id ටික බය නැත්නම්![]()
තව එකෙක් අවා දෙකයිminiha marichcha gani wage walapenna epa dawasema
තුණායිහා..උයා කියන දෙයක් තමා ඉතීම්..
ජෙප්පන් ඡන්දෙ දින්නත් අනුර නම් අගමැති කම ගන්නේ නැහැපාවෙන චන්ද බහුතරයක් දෑන් ජෙප්පෝන්ගේ පෑත්තට හෑරිලා.. කලින්ට වඩා ලොකු ගේමක් ගහන්න වෙනවා ආයේ පොහොට්ටු+අලි ආන්ඩුවක් ගේන්න නම්.. එහෙම නෑත්නම් ඊලග ආණ්ඩුව ස්ථාවර වෙන්නේ නෑ ජෙප්පොන්ගේ සපෝට් එක නෑති හින්දා.. හකීම්ට, සම්පන්දන්ට බදුර්දීන්ට හොද කලක් එනවා
ha ha me para ithin lesi naජෙප්පන් ඡන්දෙ දින්නත් අනුර නම් අගමැති කම ගන්නේ නැහැ
දිනන්න නම් බෑ.. ඒ වුනත් සෑහෙන්න ආසන ගානක් ගන්න පුලුවන්.. මම දන්න වියත්මගේ හිටපු එවුනුත් බෑහෑලා වෑඩ ජාතික ජන බලවේගයට. උන් ප්රසිද්ධියේම වෑඩ කරනවා.. තරුණ සෙට් එක නම් කොහොමත් ඔය පරන පක්ශ දෙකට දෙන්නේ නෑ... ඒ චන්ද තමා අනුරලාට එන්නේ.. ඒ හින්දා දිනන එවුන්ටත් සභාග ආන්ඩු තමා හදන්න වෙන්නේ. දෙමළ මුස්ලිම් සුලු පක්ශ වල සහාය ඕනෙම වෙනවාජෙප්පන් ඡන්දෙ දින්නත් අනුර නම් අගමැති කම ගන්නේ නැහැ
පොර දන්නවා කියන ඒවා කරන්න බැහැ කියලා
පොඩ්ඩක් කික් වෙලා ඉන්නේ බිම් මට්ටමේ උගත් කමක් නැති ජේපි සෙට් එක![]()
ගොන් බයියා ජෙප්පෝ දිනයි කියලා හිතන් බයවෙලාජෙප්පන් ඡන්දෙ දින්නත් අනුර නම් අගමැති කම ගන්නේ නැහැ
ඔව් කොහොමත් ඊළඟට එන්නේ අච්චාරුවක් කිසිම පක්ෂයකට පැහැදිලි බහුතරයක් එන්නේ නැහැ . මුස්ලිම් පක්ෂ එකක් කියයි දෙමල්ලු තව එකක් කියයි අනුරය කියයි IMF යනවාට විරුද්ධයි කියලා ඊළග අවුරුදු 5 ත් ඔහොම ගෙවිලා යයිදිනන්න නම් බෑ.. ඒ වුනත් සෑහෙන්න ආසන ගානක් ගන්න පුලුවන්.. මම දන්න වියත්මගේ හිටපු එවුනුත් බෑහෑලා වෑඩ ජාතික ජන බලවේගයට. උන් ප්රසිද්ධියේම වෑඩ කරනවා.. තරුණ සෙට් එක නම් කොහොමත් ඔය පරන පක්ශ දෙකට දෙන්නේ නෑ... ඒ චන්ද තමා අනුරලාට එන්නේ.. ඒ හින්දා දිනන එවුන්ටත් සභාග ආන්ඩු තමා හදන්න වෙන්නේ. දෙමළ මුස්ලිම් සුලු පක්ශ වල සහාය ඕනෙම වෙනවා
එහෙමද? මන් නම් හිතුවෙ උබලා දගලන හැටියට පොහොට්ටුව මේ පාරත් 2/3 ගනී කියලාකිසිම පක්ෂයකට පැහැදිලි බහුතරයක් එන්නේ නැහැ
පවු ඉතින් සුපිරි ගෑණු චරිතයක් පොඩ්ඩක් අවුස්සලා තිබ්බා ම දවසම Threads bump කර කර ඉන්නවාඕකා ජෙප්ප වගේ රඟ පෑවට හෙන ගුපියා.
Jeppo hoda na kiyamuko. Kawuda uba suggest karana dial eka and party eka?Onna oya jeppanta dinanna dila untat sathutu wenna diyan bn.
Okunut terum ganna epei anurage kaiya witarai kiyala.
225 ම එපා කියපු එවුන් දැන් කියනවා අනුර කුමාරට ඡන්දෙ දෙන්න කියලා![]()