අරගල මතක

SalmonSaman

Well-known member
  • Feb 4, 2021
    149
    294
    63
    අනේ නිකන් පලයන් පකෝ යන්න, මම දවල් රැ දෙකේම මහන්සි වෙලා හම්බකරන එකෙන් 30% මංකොල්ලකනව, ඉතුරු ටිකෙන් තව 18% කොල්ලකනවා. ඒ ගන්න ටික කෙහෙළිය වගේ බල්ලොන්ටයි , CEB එකටයි අනිත් පක්කිලියො ටිකටයි බිලියන ගණන් හොරා කන්න දීල තොගේ හාමු දැක්කේ නෑ වගේ ඉන්නව. කැසිනෝ කාරයෝන්ගෙන් , අරක්කු කොම්පැනි කාරයෝන්ගෙන් ටැක්ස් එකතු කරන්නෙ නෑ. හාමුගේ ඇටේ ලොවන උන්ගෙ නය ඔක්කොම බොල් නය කියල කපනව. එක රාජ්‍ය ආයතනයක්වත් තාම රීස්ට්‍රක්චර් කරේ නෑ, දැන් අව්‍රුරුදු එකහමාරයි. නන්දලාල් බල්ලටත් පුළුවන් වැඩකරන උන්ගෙ රීරි මාන්සෙ හුඋරන් කන්න විතරයි, ඕකනන් ඕන ගොනෙක් කරයි. තෝ වගේ රනිල්ගෙ ගූ කන උන්ටනං ඔක්කොම ස්ථාවරයි.
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,830
    3,305
    113

    ඕවා කරොත් ඕකුන්ගෙ කැම්පේන් වලට ෆන්ඩ් කරන්න උන් නැතුව යනවා. උදාහරණෙකට අරලිය ගෲප් එක ගත්තොත් මේ වෙද්දි ලංකාවෙ උන් අත නොගහපු බිස්නස් එකක් නෑ. ඒ වෙලත් උන් තවම ප්‍රයිවෙට් ලිමිටඩ්. හරියට නම් මේ වෙද්දි පබ්ලික් ලිමිටඩ් යන්නෝන. එහෙම ගියොත් ජපානෙ ඉඳන් පොර ටෝක් දෙන බෑනගෙ ඉඳන් ගෙදර ඉන්න ඩ්‍රයිවර් වෙනකම්ම ඔඩිට් වෙනවා. එහෙම උනොත් උන්ට survive වෙන්න බැරි වෙනවා. ඡන්ද කැම්පේන් වලට සල්ලි දෙන්න උන් නැතුව යනවා. කරන්න ලේසිම වැඩේ සාමාන්‍ය මිනිහගෙන් හූරන් කන්න වෙන විදියට ටැක්ස් රේට් එක වැඩි කරන එක. හැබැයි ඕකත් අදින්න පුළුවන් ටික කාලයයි. දිගටම කළොත් පරිභෝජනය අඩුවෙලා බිස්නස් කඩන් වැටෙනවා. ටැක්ස් කෝඩ් එක වෙනස් නොකර ටැක්ස් රේට් එක වැඩි කරන්නෙ මුන්ගෙ වාසියට.
     
    • Like
    Reactions: kasun090354t

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    ඕවා කරොත් ඕකුන්ගෙ කැම්පේන් වලට ෆන්ඩ් කරන්න උන් නැතුව යනවා. උදාහරණෙකට අරලිය ගෲප් එක ගත්තොත් මේ වෙද්දි ලංකාවෙ උන් අත නොගහපු බිස්නස් එකක් නෑ. ඒ වෙලත් උන් තවම ප්‍රයිවෙට් ලිමිටඩ්. හරියට නම් මේ වෙද්දි පබ්ලික් ලිමිටඩ් යන්නෝන. එහෙම ගියොත් ජපානෙ ඉඳන් පොර ටෝක් දෙන බෑනගෙ ඉඳන් ගෙදර ඉන්න ඩ්‍රයිවර් වෙනකම්ම ඔඩිට් වෙනවා. එහෙම උනොත් උන්ට survive වෙන්න බැරි වෙනවා. ඡන්ද කැම්පේන් වලට සල්ලි දෙන්න උන් නැතුව යනවා. කරන්න ලේසිම වැඩේ සාමාන්‍ය මිනිහගෙන් හූරන් කන්න වෙන විදියට ටැක්ස් රේට් එක වැඩි කරන එක. හැබැයි ඕකත් අදින්න පුළුවන් ටික කාලයයි. දිගටම කළොත් පරිභෝජනය අඩුවෙලා බිස්නස් කඩන් වැටෙනවා. ටැක්ස් කෝඩ් එක වෙනස් නොකර ටැක්ස් රේට් එක වැඩි කරන්නෙ මුන්ගෙ වාසියට.
    මේවා කියලදෙන්න කරැණාකරල
     
    • Like
    Reactions: Thiefx