නන්දෙගේ ජිම් එකේ කොල්ලෝ සෙල්ලම් කරනවා...
VIDEO LINK
ගෙදර වගේ...
VIDEO LINK
සබන් ගාල නාන්නේ...
VIDEO LINK
බියගමින් ලොරි පිටින්...
VIDEO LINK
තවත් දර්ශන කීපයක්...
VIDEO LINK
ඊයේ බන් මම හවස කොටුවෙන් ආපු ට්‍රෙන් එක කොල්ලුපිටිය වෙනකන් මග නවත්ත නවත්ත අරගලේ කොල්ලෝ, කෙල්ලෝ ටික දාගත්ත ඇතුලට.මේ පැත්තෙ පාරෙ දුවන බස් වලින් කොළඹට සෙනග ඇද්ද නොමිළේ...
ලොරි වලින් සෑහෙන්න ගියා...

මැයි 9 සීන් එකට ලගක් වෙනකම් ඇල්ලුවා.හොය හොය අල්ලනවා.ඔය සල්ලි ගණන් කරන වීඩියෝ එක දැක්ක,එතන එතන උන් ලෝක අමාරුවක වැටෙන්න යන්නේ. ටිකක් හිතන්න ඔය සල්ලි භාරකාරය කිව්වොත් හදීසියේ ඉවත් වෙන්න වුන නිසා සල්ලි ඉවත් කරගන්න බැරි වුනා කියල, ඒ වගේම සල්ලිත් කෝටි 10 තිබ්බ කියල. මොකද කරන්නේ? සල්ලි භාර දුන්න එකාත් වීඩියෝ එකේ ඉන්න එවුනුත් ඔක්කොම එක රොත්තට ලොකු නඩු තොගයකට පැටලෙනවා.
මෙහෙනුත් ගියා මචං ඩබල් සෙට් පුරෝල. සාමාන්‍ය දවසට අවේලාවෙ ඩබල් සෙට් යන්නෙත් නෑ කොළඹට...ඊයේ බන් මම හවස කොටුවෙන් ආපු ට්‍රෙන් එක කොල්ලුපිටිය වෙනකන් මග නවත්ත නවත්ත අරගලේ කොල්ලෝ, කෙල්ලෝ ටික දාගත්ත ඇතුලට.![]()