අරගල ස්ථානය

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඕව මෙතන කිව්වයි කියලා ඇති වැඩක් නෑ මචන්. එලකිරියෙ ඉන්නේ නිළියන්ගේ අඩ නිරුවත් ෆොටෝ එකක් බලලා අතේ පාරක් ගහලා ඉන්න සරල කොල්ලෝ සෙට් එකක්.

    ඉතිං උඹට ඕන නම් මේක press conference එකක් තියලා කියපන්.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අරගලයට බැන බැන තව හිටපල්ලා. ජොබ් නැතිවෙලා අතේ සතේ නැතුව බඩගින්නෙ ගෙදරට වෙලා හූල්ල හූල්ල ඉන්න පුරුදුවෙයල්ලා. බෙහෙත් නැතුව පන ඇද ඇද මැරෙන්න නියමිත උබලගෙ දෙමව්පියෝ ලමයි මැරෙන හැටි විලාප දිදී බලා ඉන්න රෙඩි වෙයල්ලා. වහල් නුබලට උරුම එච්චරයි.
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ගෝට අරගලේ කරන්න ගෝල්ෆේස් එකේ තැනක් හදල දුන්නේ 2021

    ඒ අරගලේ කරපු එවුන් ගෝට එලෙවුවෙත් එතැනම ඉඳල

    පට්ට සතුටුයි

    දැන් තමයි ගෝට කන්න දින, ඉන්න දීල හදල වඩල තියපු කැරලි කරුවන්ට හරියට කන්න ලැබෙන්නේ

    උන්ට හිතෙනවා ඇති ගෝට හොඳයි ඌ ගොනා සේ හිටිය නේ කියල

    අකුදී පරාදයි හොඳේ, ඔව් පරාදයි තුන ඉතුරුයි

    දැන් තමයි යෂ්ටිය හරි එකාට ලැබිල තියෙන්නේ, වැඳලා කරලා උදෙන්ම පටන්ගත්ත පාන්දර වෙනකොට චු යන්න වැදුන

    මම පොනිල්ට අකමැති කවදත් හැබැයි මෙතැනදී පට්ට සතුටුයි

    තැන්ග් තැන්ග් වෙන්න දුන්න එක පට්ටයි

    එන එන එකාට ගෝ හෝම් කියනවනම් රටක් වැඩක් නැහැ නේ
    එකගයි...උන් අරං කරන්නෙත් නෑ කරන එකෙකුට කරන්න දෙන්නෙත් නෑ..අප්පිරියයි හුත්ත