කවෘ එයිද අන්තිම සටනට?

අන්තිම සටනට: මීලග ජනාදිපති කවෘ වෙයිද?

  • සජිත්

    Votes: 12 21.1%
  • රනිල්

    Votes: 19 33.3%
  • අනුර

    Votes: 33 57.9%
  • නාගානන්ද

    Votes: 2 3.5%
  • චන්ද්රිකාගෙ පුතා

    Votes: 2 3.5%
  • විජේවීරගෙ පුතා

    Votes: 3 5.3%
  • ෆොන්සේකා

    Votes: 5 8.8%
  • රැට්ටා

    Votes: 9 15.8%
  • පැතුම්

    Votes: 2 3.5%
  • මන්ජු

    Votes: 5 8.8%

  • Total voters
    57

Sen-lu

Well-known member
  • රනිල්ට ඡන්දෙන් දිනන්න නම් බෑ ලොවෙත්. සජියට චාන්ස් එකක් තියෙනව. ඒ උනාට දැන්ම හරියට මොනාවත් කියන්න බෑ. ජෙප්පොන්ටත් හොඳ ඡන්ද ගානක් වැටෙයි. ඔය මොකා ආවත් මිනිසුන්ට බඩුම තමා. බහුතරය ෆේල් කියල ඔප්පු උන නාකි. අනිත් උන් ෆේල් වෙන පාරෙ ඉන්නෙ.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,759
    113
    කවෘ එයිද අන්තිම සටනට?
    මම හිතුවෙ මැදපෙරදිග හරි යුක්‍රේනෙ හරි අලුත් ආයුදයක් කියලා... :D :D :rofl:
     
    • Haha
    Reactions: tarson

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979
    113
    මෙදාපාර මාලිමාවට දෙන්නෙ මදෑ දැං අනිත් උං කරා. මුනුත් මොනා කරයිද බලන්න දෙනව.
    ගෝටට කඩේ ගිය සමහරු මෙච්චරකල් ඡන්ද දුන්නෙ ප්‍රතිපත්ති බලල වගේ මෙතනකතා කරන එක තමා හොඳම විහිලුව.
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    මෙදාපාර මාලිමාවට දෙන්නෙ මදෑ දැං අනිත් උං කරා. මුනුත් මොනා කරයිද බලන්න දෙනව.
    ගෝටට කඩේ ගිය සමහරු මෙච්චරකල් ඡන්ද දුන්නෙ ප්‍රතිපත්ති බලල වගේ මෙතනකතා කරන එක තමා හොඳම විහිලුව.
    උනුත් ඇවිල්ල රාජ්‍ය සේවය ශක්තිමත් කරලා පිනට කන උන් ටිකක් තව වැඩි කරලා යමක් කමක් තියෙන උන්ටික රටින් පන්නලා යයි. පුලුවන්නම් හම්බයෙක් අගමැති කරයි ජාති ආලය වැඩි කරන්න.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,648
    5,838
    113

    පොර හැබැයි චන්ද ගන්නම බලාගෙන බොරු ශෝ එකක් දානව වගේ පේන්නෙ නැද්ද? අනිත් උනුත් චන්දෙට වැඩ කරයි, ඒත් පොර කරන වැඩ හරිම කෘතිමයි/අතාත්විකයි වගේ මට හිතෙන්නෙ.

    චන්ද ටිකක් වැටෙයි පොරටත්, ඒත් ජනාදිපතිවරනයක් දිනන්න තරමට චන්ද එන එකක් නම් නෑ.

    එයාට ඔයිට වඩා තරගයක් දෙන්න තිබ්බ තව ටිකක් කලින් ඉදන් වැඩ පටන් ගත්ත නම්. මට හිතෙන්නෙ දැනට එයාට චන්දෙ දෙන්න තරම් ලොකු හේතු ටිකක් එයා හදාගෙන නෑ කියල.

    මෙදාපාර මාලිමාවට දෙන්නෙ මදෑ දැං අනිත් උං කරා. මුනුත් මොනා කරයිද බලන්න දෙනව.
    ගෝටට කඩේ ගිය සමහරු මෙච්චරකල් ඡන්ද දුන්නෙ ප්‍රතිපත්ති බලල වගේ මෙතනකතා කරන එක තමා හොඳම විහිලුව.

    ටෙස්ට් කරන්න/පර්යේශන කර කර ඉන්න ටයිම් නම් නෑ.
    දෙන එකාට මේ පාර හරියට බලල දීපන්, නැත්තන් කෙලම වෙයි.
    කට කියවිල්ල නම් ඒ කාලෙ විමල් වීර්වන්ශටත් තිබ්බනෙ, අනුර වගේම කියෙව්ව දේශයට මාර ආදරෙයි කියල, දැක්කනෙ වාසි උනු ගමන් පැන්න හැටි. ඒක නිසා තනි සුදු පිරිසිදු චරිත කොහෙවත් නෑ.
    තමන් හෙනම සුදු/පිරිසිදු චරිතයක් කියල පෙන්නන්න හදනව නම් ඒක ලෝක බොරු කාරයෙක්.
    කවෘවත් විශ්වාස කරන්න බෑ. කට වාචාල කමට රැවටිල චන්දෙ දුන්නොත් මෙදාපාර නම් ගොඩ ඒමක් නැත.
    ------ Post added on Nov 25, 2023 at 5:48 AM
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    කාට හරි රචනාව කියවන්න කම්මැලි නම් මේ සාරාංශය කියවන්න. දවස් කීපයක් කාටද දෙන්න හොඳ ඇහුවම. ලිස්සලා ගිය හේතුවත් දැන් හොයාගත්තා. :rofl:

    සජිය ගොනා උනාට පොර එහෙම දූශන වන්චා හොරකන් කලා කියල අහන්න නෑ නේ? පොර එන්නත් පුලුවන්. ඌට හොරකන් කරන්න ලොකුවට ඕනෙ නෑ, පියානන් කෙලපුව තියෙනව පරම්පරා ගානකට, හැබැයි සජිය හොරකන් කලා කියල එච්චර ඇහිල නෑ, පොරව ජෝක් එකට ගන්නව ඇරෙන්න, ඌට ඕනෙ ජනාදිපති වෙන්න කොහොම හරි 😂 හැබැයි ආවොත් මොනා හරි හොද දෙයක් කරන්නත් ඉඩ තියෙනව ඇයි ඉතින් හැමෝම ඌට ගොනා කියන නිසා වැඩක් කරල පෙන්නන්නත් එපැයි 😅

    (සජිය හැබැයි ජෝකර් වගේ හිටියට උට මොලේ තියෙනව දේශපාලනේ කරගෙන යන්න, ආතල් දුන්නට හොද පොර හැබැයි)



    කැම්පේන් එකෙන් කාට මඩ ගහන්නද සල්ලි ගෙව්වේ හිතාගන්න අමාරු නම් පහල එකත් කියවන්න ;-)



    ඉස්සර ඔය බටලන්ද කේස් නිසා රනිල්ගෙ ට්‍රැක් රෙකෝඩ් එච්චරම හොද නෑ කියල ප්‍රසිද්ද උනත්, ඒ කාලෙ ජේව්පී එකෙන් ආන්ඩුවෙ හමුදාවෙ පොලීසියෙ මිනිස්සු මරනකොට, උන්ව අල්ලල දාන්න වදකාගාර හදන්නෙ නැතුව කිරි පොවන්නද බන්?
    මිනිස්සු මරන ජෙපියො ටික දාන්න එහෙම හදලවත් උන් නැවැත්තුවෙ නෑලු. දෙපැත්තෙන්ම මරාගත්ත ඉතින්. දැන් නිකන් ජෙපියො ටික බබාල වෙන්න හැදුවට.

    අපි අද දකින සාමකාමී අරගලේ වගේ නෙමෙයි ඒ කාලෙ, පොලිසියෙ හමුදාවෙ එවුන් උස්සන් ගිහින් පනපිටින් ටයර් දාල පුච්චනව, හිතාගනින්කො ඒ කාලෙ තත්වෙ, නවත්තන්න බැරි උනාම වදකාගාර හදල හරි නවත්තන්න වෙනව.
    උන්ව අල්ලගත්තට උන් කියන්නෙ නෑලු කව්ද මේ මිනිමැරුම් වගේ ඒව මෙහෙයවන කැරලි නායකයො වගේ දේවල්, ඉතින් වදකාගාර හදන්න ඇති.

    අදකාලෙ වගේ එලිපිට ගෝල්ෆේස් ඇවිල්ල "අපි ආව කොලබට, ගෝට ගෙදර පල", "ගෝ හෝම් ගෝට" වගේ ඒව කියල නෑ, ඒකාලෙ ජෙපියො හැන්ගිල පොන්සියො වගේ හමුදාවලට පොලිසියට ගහල මරල තියෙන්නෙ.

    ගෝල්ෆේස් අරගලේ වගේ සාමකාමී විදිහට තිබිල නෑ (ඒකත් සාමකාමී නෑ, ඒත් ජෙප්පො ඒ කාලෙ කරපු ඒව කම්පෙයා කලාම ගෝල්ෆේස් අරගලේ ඇත්තටම සාමකාමී).

    කොහොම උනත් ජෙපියො සහ අන්තොරේ පරට්ටො නම් එයි කියල හිතන්න අමාරුයි අන්තිම වෙනකොට ජනාදිපති සටනට, ඒත් එයාලටත් දැනට 50%-60% ක් චාන්ස් එක තාම තියෙනව.
    කලින් ජේව්පී එකට තිබ්බ 80%-90% නම් කොහොමත් නෑ දැන්, උන් ආවත් රට නම් හැදෙන්නෙ නෑ, උන්ගෙ ඔය බහුබූත සන්කල්ප වලින් රටක ආර්තිකයක් හදන්න බෑ කොහොමත්.

    ජේව්පී ආවොත්, පොඩි බිස්නස් කරන බුලත්විට විකුනන එකාගෙ ඉදලම උඩට තියෙන ලොකු බිස්නස් වෙනකම්ම කෙලවෙනව.

    වෙලාවකට හිතෙනව සජියට වඩා පිස්සු කියල ජෙප්පන්ට 😂

    තව අය ඉන්නව එයාලත් ඔලුව දායි (නාගානන්ද වගේ අය), ජෙප්පො නම් සාපයක් උන් ආවොත් නම් ලන්කාවෙ මිනිස්සුන්ට ඇපත් නැති වෙනව. බලහන් අච්චර ලස්සනට අල්ලන්න තිබ්බ ආන්ඩුව, ජෙප්පො ටික තමන්ගෙ දේශපාලනේ කෙලවෙයි කියල, ලස්සනට ගෙනිච්ච අරගලේ පාවල දීල අලකරල දියකරල නැවැත්තුවනෙ.

    මහ චීත්තයො සෙට් එකක් ජෙප්පො නම් 😂. ජෙප්පො ආවොත් නම් ලන්කාවෙ මිනිස්සුන්ට යට කලිසමත් නැති වෙයි 😂. රටක් පාලනය අනුර් කටින් කට වාචාල කමට කියවනව වගේ ලේසි නෑ බන්, Geo politics දැනගන්නත් ඕනෙ, manipulatory politics දැනගන්නත් ඕනෙ.
     
    • Dislike
    Reactions: tarson

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,648
    5,838
    113
    කාට හරි රචනාව කියවන්න කම්මැලි නම් මේ සාරාංශය කියවන්න. දවස් කීපයක් කාටද දෙන්න හොඳ ඇහුවම. ලිස්සලා ගිය හේතුවත් දැන් හොයාගත්තා. :rofl:

    කැම්පේන් එකෙන් කාට මඩ ගහන්නද සල්ලි ගෙව්වේ හිතාගන්න අමාරු නම් පහල එකත් කියවන්න ;-)

    පව් බන් උබ 😂 ලන්කාවෙ සාක්ශරතාවය (කියවීම දෙයක් තේරුම් ගැනීම, ලිවීම, වැනි) ඉහල මට්ටමක කිව්වට, උබ වගේ එහෙම එච්චරම දෙයක් කර කියාගන්න බැරි අයත් ඉන්නව නේ 😂

    අව්ලක් නෑ අපි හිමින් හිමින් ගොඩයමු 🍻

    කීයක් ගෙව්වද මේක ලියන්න ?

    චිකේ මචන්, සල්ලි වලට පෝස්ට් ලියන්න තරම් සල්ලි අහේනියක් නෑ 😁

    ආච්චිට පින් පිනිස! 😂 සහ තොපි ආපහු තඩි වලක වැටෙන්න යන එකෙන් බේරගන්න.
    ------ Post added on Nov 25, 2023 at 6:31 AM
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,648
    5,838
    113
    රනිල්ට ඡන්දෙන් දිනන්න නම් බෑ ලොවෙත්. සජියට චාන්ස් එකක් තියෙනව. ඒ උනාට දැන්ම හරියට මොනාවත් කියන්න බෑ. ජෙප්පොන්ටත් හොඳ ඡන්ද ගානක් වැටෙයි. ඔය මොකා ආවත් මිනිසුන්ට බඩුම තමා. බහුතරය ෆේල් කියල ඔප්පු උන නාකි. අනිත් උන් ෆේල් වෙන පාරෙ ඉන්නෙ.

    ඔව් සජියට චාන්ස් එකක් තියෙනව, රනිලුත් ට්‍රයි කලොත් බැරි නෑ බන්, පොරට ඉතින් ප්‍රශ්නෙ අරගලේට කෙලිය කියල මිනිස්සු හිතන නිසා නෙ, ඇත්තටම අරගලේට කෙලියෙ ඉතින් ජෙප්පොයි කැම්පස් පරට්ටොයි තමයි.