කවෘ එයිද අන්තිම සටනට?

අන්තිම සටනට: මීලග ජනාදිපති කවෘ වෙයිද?

  • සජිත්

    Votes: 12 21.1%
  • රනිල්

    Votes: 19 33.3%
  • අනුර

    Votes: 33 57.9%
  • නාගානන්ද

    Votes: 2 3.5%
  • චන්ද්රිකාගෙ පුතා

    Votes: 2 3.5%
  • විජේවීරගෙ පුතා

    Votes: 3 5.3%
  • ෆොන්සේකා

    Votes: 5 8.8%
  • රැට්ටා

    Votes: 9 15.8%
  • පැතුම්

    Votes: 2 3.5%
  • මන්ජු

    Votes: 5 8.8%

  • Total voters
    57

tarson

Well-known member
  • Feb 25, 2009
    8,651
    5,842
    113
    රාජපස්සල නම් ආපහු කොහොමත් එන්නෙ නැති වෙයි, මයින්ඩට චන්දෙ දුන්නත් (දෙන්නෙ නෑ කොහොමත්) නෝමල් කොලුවට නම් ගොනෙක් මිසක් වෙන එකෙක් චන්දෙ දෙන්නෙ නෑ. උන්ගෙ පරම්පරාවෙ දේශපාලනේ ඉවරයි.

    සජිය ගොනා උනාට පොර එහෙම දූශන වන්චා හොරකන් කලා කියල අහන්න නෑ නේ? පොර එන්නත් පුලුවන්. ඌට හොරකන් කරන්න ලොකුවට ඕනෙ නෑ, පියානන් කෙලපුව තියෙනව පරම්පරා ගානකට, හැබැයි සජිය හොරකන් කලා කියල එච්චර ඇහිල නෑ, පොරව ජෝක් එකට ගන්නව ඇරෙන්න, ඌට ඕනෙ ජනාදිපති වෙන්න කොහොම හරි 😂 හැබැයි ආවොත් මොනා හරි හොද දෙයක් කරන්නත් ඉඩ තියෙනව ඇයි ඉතින් හැමෝම ඌට ගොනා කියන නිසා වැඩක් කරල පෙන්නන්නත් එපැයි 😅

    රනිල් සාමාන්‍යයෙන් කපටි නරියෙක් කියල ප්‍රසිද්ද, මොකෝ පොර හීන් නූලෙන් වැඩ, ඒත් රට ගොඩදානව නම් පොරගෙ මොලෙත් වටිනව, ඒත් ඉතින් ඒක පොරගෙ තීරනයක්.

    ඉස්සර ඔය බටලන්ද කේස් නිසා රනිල්ගෙ ට්‍රැක් රෙකෝඩ් එච්චරම හොද නෑ කියල ප්‍රසිද්ද උනත්, ඒ කාලෙ ජේව්පී එකෙන් ආන්ඩුවෙ හමුදාවෙ පොලීසියෙ මිනිස්සු මරනකොට, උන්ව අල්ලල දාන්න වදකාගාර හදන්නෙ නැතුව කිරි පොවන්නද බන්?
    මිනිස්සු මරන ජෙපියො ටික දාන්න එහෙම හදලවත් උන් නැවැත්තුවෙ නෑලු. දෙපැත්තෙන්ම මරාගත්ත ඉතින්. දැන් නිකන් ජෙපියො ටික බබාල වෙන්න හැදුවට.

    අපි අද දකින සාමකාමී අරගලේ වගේ නෙමෙයි ඒ කාලෙ, පොලිසියෙ හමුදාවෙ එවුන් උස්සන් ගිහින් පනපිටින් ටයර් දාල පුච්චනව, හිතාගනින්කො ඒ කාලෙ තත්වෙ, නවත්තන්න බැරි උනාම වදකාගාර හදල හරි නවත්තන්න වෙනව.
    උන්ව අල්ලගත්තට උන් කියන්නෙ නෑලු කව්ද මේ මිනිමැරුම් වගේ ඒව මෙහෙයවන කැරලි නායකයො වගේ දේවල්, ඉතින් වදකාගාර හදන්න ඇති.

    අදකාලෙ වගේ එලිපිට ගෝල්ෆේස් ඇවිල්ල "අපි ආව කොලබට, ගෝට ගෙදර පල", "ගෝ හෝම් ගෝට" වගේ ඒව කියල නෑ, ඒකාලෙ ජෙපියො හැන්ගිල පොන්සියො වගේ හමුදාවලට පොලිසියට ගහල මරල තියෙන්නෙ.

    ගෝල්ෆේස් අරගලේ වගේ සාමකාමී විදිහට තිබිල නෑ (ඒකත් සාමකාමී නෑ, ඒත් ජෙප්පො ඒ කාලෙ කරපු ඒව කම්පෙයා කලාම ගෝල්ෆේස් අරගලේ ඇත්තටම සාමකාමී).

    රනිල් එක පාරක් වත් ව්‍යවස්තාවට පිටින් ගියා කියල පෙනුනෙ නෑ. එහෙම ගියා නම් ගෝල්ෆේස් එකේ එවුන්ගෙ කෑලිත් නෑ. රනිල් ට එහෙම කරන්නත් බෑ, පොර ව්‍යවස්තාවෙ ඇතුලෙම හිටිය කියල පෙනුනෙ.

    කොහොම උනත් ජෙපියො සහ අන්තොරේ පරට්ටො නම් එයි කියල හිතන්න අමාරුයි අන්තිම වෙනකොට ජනාදිපති සටනට, ඒත් එයාලටත් දැනට 50%-60% ක් චාන්ස් එක තාම තියෙනව.
    කලින් ජේව්පී එකට තිබ්බ 80%-90% නම් කොහොමත් නෑ දැන්, උන් ආවත් රට නම් හැදෙන්නෙ නෑ, උන්ගෙ ඔය බහුබූත සන්කල්ප වලින් රටක ආර්තිකයක් හදන්න බෑ කොහොමත්.

    ජේව්පී ආවොත්, පොඩි බිස්නස් කරන බුලත්විට විකුනන එකාගෙ ඉදලම උඩට තියෙන ලොකු බිස්නස් වෙනකම්ම කෙලවෙනව.

    වෙලාවකට හිතෙනව සජියට වඩා පිස්සු කියල ජෙප්පන්ට 😂

    (සජිය හැබැයි ජෝකර් වගේ හිටියට උට මොලේ තියෙනව දේශපාලනේ කරගෙන යන්න, ආතල් දුන්නට හොද පොර හැබැයි)

    ගොඩක් වෙලාවට රනිල් සහ සජිත් අතර තරගෙ තියෙයි කියල හිතන්නෙ, තව අය ඉන්නව එයාලත් ඔලුව දායි (නාගානන්ද වගේ අය), ජෙප්පො නම් සාපයක් උන් ආවොත් නම් ලන්කාවෙ මිනිස්සුන්ට ඇපත් නැති වෙනව. බලහන් අච්චර ලස්සනට අල්ලන්න තිබ්බ ආන්ඩුව, ජෙප්පො ටික තමන්ගෙ දේශපාලනේ කෙලවෙයි කියල, ලස්සනට ගෙනිච්ච අරගලේ පාවල දීල අලකරල දියකරල නැවැත්තුවනෙ.

    මහ චීත්තයො සෙට් එකක් ජෙප්පො නම් 😂. ජෙප්පො ආවොත් නම් ලන්කාවෙ මිනිස්සුන්ට යට කලිසමත් නැති වෙයි 😂. රටක් පාලනය අනුර් කටින් කට වාචාල කමට කියවනව වගේ ලේසි නෑ බන්, Geo politics දැනගන්නත් ඕනෙ, manipulatory politics දැනගන්නත් ඕනෙ.

    උබල හිතන්නෙ කවෘ එයිද අන්තිම සටනට?
    • සජිත්
    • රනිල්
    • නාගානන්ද
    • දම්මික
    • සුදත්ත
    • මහින්ද
    • නෝමල්
    • රොකට් රෝහිත
    • චන්ද්රිකාගෙ පුතා
    • විජේවීරගෙ පුතා
    • රැට්ටා
    • මලින්ද
    • සමන්ට බඩ්ඩ
    • ඉරාජ්
    • අනුර
    • පැතුම්
    • සිරිසේන
    • ගෝටා
    • ශම්මි
    • මන්ජු
    • රන්ජන්
    • දිලිත්
    • ෆොන්සේකා
    • පියමි හන්සමාලි

    බම්ප් එකක් වත් දාන් පල.
     
    Last edited:

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    දැන් අපි ධනේශ්වරයට පෑගුනා ඇති සහෝදරයා
    ධනවාදී හෙජමොනිය පරාජය කරන්න කාලේ හරි සහෝදරයා
    ඒකනිසා මම නම් චන්දෙ දෙන්නේ සමාජවාදය ගේන පක්ෂයකට විතරමයි
    👉 🧭 ❌
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    ඕක තව දිග list එකක් වෙන්න ඕන නේ. තව අපේක්ෂකයෝ වෙන්න බලන් ඉන්න ගොඩක් අය ඉන්නවා. හැබැයි ඉතින් පක්ෂ අඩු නිසා ඒ ලොකු list එකෙන් කීප දෙනෙක් තමයි එන්නේ අන්තිමට
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    නෝමල් කොලුවට නම් ගොනෙක් මිසක් වෙන එකෙක් චන්දෙ දෙන්නෙ නෑ.
    ත්‍රෙඩ් එකේ මුලදිම නාමල් මහත්තයට ඡන්දෙ දෙන අයට ගොනා කියලා ගහන්න හදපු ගේම අතේ මාට්ටු
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    දේශපාලන වැඩවලට පරණ අකවුන්ට් සල්ලි වලට ගත්තැකිද?
     
    • Haha
    Reactions: snm1990

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,651
    5,842
    113
    දැන් අපි ධනේශ්වරයට පෑගුනා ඇති සහෝදරයා
    ධනවාදී හෙජමොනිය පරාජය කරන්න කාලේ හරි සහෝදරයා
    ඒකනිසා මම නම් චන්දෙ දෙන්නේ
    සමාජවාදය ගේන පක්ෂයකට විතරමයි
    👉 🧭 ❌

    චීනය - සී. ජින්පින් නැමති ඒකාදිපතියා පාලනය කරන, සමාජවාදී සන්කල්ප තියෙන රටකි, රට වැසියන්ව ඉතා කෲර ලෙස තාඩන පීඩන වලට යටත් කර ඇති, අනෙකුත් පක්ශයන්ට කවරදාවත් ජනාදිපති පුටුවට ඒමට නොහැකි ලෙස රට බලෙන් පාලනය කරයි.

    උතුරු කොරියාව - කින් ජොන් උන් නැමති ඒකාදිපතියා පාලනය කරන, සමාජවාදී සන්කල්ප තියෙන රටකි, රට වැසියන්ව ඉතා කෲර ලෙස තාඩන පීඩන වලට යටත් කර ඇති, අනෙකුත් පක්ශයන්ට කවරදාවත් ජනාදිපති පුටුවට ඒමට නොහැකි ලෙස රට බලෙන් පාලනය කරයි.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,651
    5,842
    113
    ඕක තව දිග list එකක් වෙන්න ඕන නේ. තව අපේක්ෂකයෝ වෙන්න බලන් ඉන්න ගොඩක් අය ඉන්නවා. හැබැයි ඉතින් පක්ෂ අඩු නිසා ඒ ලොකු list එකෙන් කීප දෙනෙක් තමයි එන්නේ අන්තිමට

    තව ඉන්නවනම් කියන්න ලිස්ට් එකට දාමු. හොද කෙනෙක් තෝරමු. රැට්ට වගේ මෙලෝ ලෝකෙක ඉදන් එකෙක් ආවත් ජෙප්පන්ට නම් එන්න දෙන්න හොද නෑ, රට කයි ඕකුන්, තාම මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ, අරගලේට කෙලපු කෙලිල්ල. මිනිස්සු මෝඩයි බන්, ඒකයි උන්ව විශ්වාස කරන්නෙ. මේ පාර පුප පලාගන්නෙ ජෙප්පන්ට කියල මිනිස්සු.

    හිතල බලහන් ජෙප්පන්ගෙ පාලනයක් තියෙද්දි අරගල කරා නම් උබලගෙ ඇගේ වෙඩි කාලම හිල් හැදෙයි. ටයර් දෙකක් දාල උබව ගිනි තියයි. එච්චරයි 😌 ව්‍යවස්තාවක් උන්ට වැඩක් නෑ.

    හොරු සැට් එක හොරකන් කලා විතරයි. ඒවට රටේ නීතිය ක්‍රියාත්මක වෙන විදිහට වැඩ පිලිවෙලක් ඕනෙ. පොලිසියත් දූශිත වෙලා නීතීච්චයොත් දූශිතයි, උන් දෙගොල්ලො ව්‍යවස්තාවට අනුව වැඩ කලා නම් දේශපාකයන්ට හොරකන් කරන්න අමාරුයි. බලන් ගියාම දේශපාලන පල් හොරු සැට් එක විතරයි ව්‍යවස්තාව රැකල තියෙන්නෙ. 😂

    ඊට පස්සෙ අනාගතේ උබලට රෑට ගෑනිට උකන්න වෙන්නෙත් ජෙප්පන්ගෙන් බලපත්‍රයක් අරන්. 😂 තාම තේරෙන්නෙ නෑ මිනිස්සුන්ට, සමාජවාදී සන්කල්ප එක්ක රටක ඉදල නෑනෙ. ☠️
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    හැබැයි ඌ හොරකන් කලා කියල එච්චර ඇහිල නෑ,
    ලොතරැයි මණ්ඩලය වාහන ඉඳන් ඡන්දෙට පාවිච්චි කරා
    2018 සංස්කෘතික අරමුදලට කෙලියා
    උබ කොමා ඒකක ද මෙච්චර කල් හිටියේ 🤣
     
    • Like
    Reactions: Mugen

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,651
    5,842
    113
    ලොතරැයි මණ්ඩලය වාහන ඉඳන් ඡන්දෙට පාවිච්චි කරා
    2018 සංස්කෘතික අරමුදලට කෙලියා
    උබ කොමා ඒකක ද මෙච්චර කල් හිටියේ 🤣

    දන්නෙ නෑ බන්, ඒත් සජිය එහෙම කලත් ඒව ගෙදර ගෙනිච්ච කියල නම් හිතන්නෙ නෑ.

    උදා ගම්මාන හද හද ඉන්න එකනෙ සජිය වැඩිපුර කලේ, කාගෙ හරි ගෙයක් හදන්න ඇති "අනේ මට චන්දයක් දෙම්න මේ ගෙදර අරන්" කියල ගොනා නෙ 😂 ඒත් උට මොලේ තියෙනව බන් ජෝකර් වගේ හැසිරුනාට. පොඩ්ඩ ඇත්තන් අඩන ඩයල් එක, සන්වේදී බුවා, මතකනෙ චන්දෙ පැරදිල ඇඩුව ඇඩිල්ල 😂

    ඒත් බක පන්ඩිතය වගේ ඉන්නෙ, පඩය වගේ ඉන්නෙ නැතුව තව පොඩ්ඩක් මිනිස්සු ආශ්‍රය කරල ආතල් එකේ හිටිය නම් පොරට කනා චාන්ස් එකක් වදින්න ඉඩ තියෙනව ජනාදිපති වෙන්න.

    කොම්බු ඩිලීට් කෝ

    නම් ටික කිව්වොත් ලිස්ට් එකට දාන්නම්, මටත් ඕනෙ ලන්කාවෙ මිනිස්සුන්ට තවත් කෙලවෙන්නෙ නැති වෙන්න කෙනෙක් තෝරගන්නවට 😌
    ------ Post added on Nov 24, 2023 at 6:38 PM
     
    Last edited:

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,904
    2,932
    113
    නම් ටික කිව්වොත් ලිස්ට් එකට දාන්නම්, මටත් ඕනෙ ලන්කාවෙ මිනිස්සුන්ට තවත් කෙලවෙන්නෙ නැති වෙන්න කෙනෙක් තෝරගන්නවට 😌
    ------ Post added on Nov 24, 2023 at 6:38 PM
    ඔය ලිස්ට් එකේ ඉන්න කවුරු ආවත් කෙලවෙනව :lol:
     
    • Sad
    Reactions: tarson

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    රාජපස්සල නම් ආපහු කොහොමත් එන්නෙ නැති වෙයි, මයින්ඩට චන්දෙ දුන්නත් (දෙන්නෙ නෑ කොහොමත්) නෝමල් කොලුවට නම් ගොනෙක් මිසක් වෙන එකෙක් චන්දෙ දෙන්නෙ නෑ. උන්ගෙ පරම්පරාවෙ දේශපාලනේ ඉවරයි.

    සජිය ගොනා උනාට පොර එහෙම දූශන වන්චා හොරකන් කලා කියල අහන්න නෑ නේ? පොර එන්නත් පුලුවන්. ඌට හොරකන් කරන්න ලොකුවට ඕනෙ නෑ, පියානන් කෙලපුව තියෙනව පරම්පරා ගානකට, හැබැයි ඌ හොරකන් කලා කියල එච්චර ඇහිල නෑ, පොරව ජෝක් එකට ගන්නව ඇරෙන්න, ඌට ඕනෙ ජනාදිපති වෙන්න කොහොම හරි 😂 හැබැයි ආවොත් මොනා හරි හොද දෙයක් කරන්නත් ඉඩ තියෙනව ඇයි ඉතින් හැමෝම ඌට ගොනා කියන නිසා වැඩක් කරල පෙන්නන්නත් එපැයි 😅

    රනිල් සාමාන්‍යයෙන් කපටි නරියෙක් කියල ප්‍රසිද්ද, මොකෝ පොර හීන් නූලෙන් වැඩ, ඒත් රට ගොඩදානව නම් පොරගෙ මොලෙත් වටිනව, ඒත් ඉතින් ඒක පොරගෙ තීරනයක්.

    ඉස්සර ඔය බටලන්ද කේස් නිසා රනිල්ගෙ ට්‍රැක් රෙකෝඩ් එච්චරම හොද නෑ කියල ප්‍රසිද්ද උනත්, ඒ කාලෙ ජේව්පී එකෙන් ආන්ඩුවෙ හමුදාවෙ පොලීසියෙ මිනිස්සු මරනකොට, උන්ව අල්ලල දාන්න වදකාගාර හදන්නෙ නැතුව කිරි පොවන්නද බන්?
    මිනිස්සු මරන ජෙපියො ටික දාන්න එහෙම හදලවත් උන් නැවැත්තුවෙ නෑලු. දෙපැත්තෙන්ම මරාගත්ත ඉතින්. දැන් නිකන් ජෙපියො ටික බබාල වෙන්න හැදුවට.

    අපි අද දකින සාමකාමී අරගලේ වගේ නෙමෙයි ඒ කාලෙ, පොලිසියෙ හමුදාවෙ එවුන් උස්සන් ගිහින් පනපිටින් ටයර් දාල පුච්චනව, හිතාගනින්කො ඒ කාලෙ තත්වෙ, නවත්තන්න බැරි උනාම වදකාගාර හදල හරි නවත්තන්න වෙනව.
    උන්ව අල්ලගත්තට උන් කියන්නෙ නෑලු කව්ද මේ මිනිමැරුම් වගේ ඒව මෙහෙයවන කැරලි නායකයො වගේ දේවල්, ඉතින් වදකාගාර හදන්න ඇති.

    අදකාලෙ වගේ එලිපිට ගෝල්ෆේස් ඇවිල්ල "අපි ආව කොලබට, ගෝට ගෙදර පල", "ගෝ හෝම් ගෝට" වගේ ඒව කියල නෑ, ඒකාලෙ ජෙපියො හැන්ගිල පොන්සියො වගේ හමුදාවලට පොලිසියට ගහල මරල තියෙන්නෙ.

    ගෝල්ෆේස් අරගලේ වගේ සාමකාමී විදිහට තිබිල නෑ (ඒකත් සාමකාමී නෑ, ඒත් ජෙප්පො ඒ කාලෙ කරපු ඒව කම්පෙයා කලාම ගෝල්ෆේස් අරගලේ ඇත්තටම සාමකාමී).

    රනිල් එක පාරක් වත් ව්‍යවස්තාවට පිටින් ගියා කියල පෙනුනෙ නෑ. එහෙම ගියා නම් ගෝල්ෆේස් එකේ එවුන්ගෙ කෑලිත් නෑ. රනිල් ට එහෙම කරන්නත් බෑ, පොර ව්‍යවස්තාවෙ ඇතුලෙම හිටිය කියල පෙනුනෙ.

    කොහොම උනත් ජෙපියො සහ අන්තොරේ පරට්ටො නම් එයි කියල හිතන්න අමාරුයි අන්තිම වෙනකොට ජනාදිපති සටනට, ඒත් එයාලටත් දැනට 50%-60% ක් චාන්ස් එක තාම තියෙනව.
    කලින් ජේව්පී එකට තිබ්බ 80%-90% නම් කොහොමත් නෑ දැන්, උන් ආවත් රට නම් හැදෙන්නෙ නෑ, උන්ගෙ ඔය බහුබූත සන්කල්ප වලින් රටක ආර්තිකයක් හදන්න බෑ කොහොමත්.

    ජේව්පී ආවොත්, පොඩි බිස්නස් කරන බුලත්විට විකුනන එකාගෙ ඉදලම උඩට තියෙන ලොකු බිස්නස් වෙනකම්ම කෙලවෙනව.

    වෙලාවකට හිතෙනව සජියට වඩා පිස්සු කියල ජෙප්පන්ට 😂

    (සජිය හැබැයි ජෝකර් වගේ හිටියට උට මොලේ තියෙනව දේශපාලනේ කරගෙන යන්න, ආතල් දුන්නට හොද පොර හැබැයි)

    ගොඩක් වෙලාවට රනිල් සහ සජිත් අතර තරගෙ තියෙයි කියල හිතන්නෙ, තව අය ඉන්නව එයාලත් ඔලුව දායි (නාගානන්ද වගේ අය), ජෙප්පො නම් සාපයක් උන් ආවොත් නම් ලන්කාවෙ මිනිස්සුන්ට ඇපත් නැති වෙනව. බලහන් අච්චර ලස්සනට අල්ලන්න තිබ්බ ආන්ඩුව, ජෙප්පො ටික තමන්ගෙ දේශපාලනේ කෙලවෙයි කියල, ලස්සනට ගෙනිච්ච අරගලේ පාවල දීල අලකරල දියකරල නැවැත්තුවනෙ.

    මහ චීත්තයො සෙට් එකක් ජෙප්පො නම් 😂. ජෙප්පො ආවොත් නම් ලන්කාවෙ මිනිස්සුන්ට යට කලිසමත් නැති වෙයි 😂. රටක් පාලනය අනුර් කටින් කට වාචාල කමට කියවනව වගේ ලේසි නෑ බන්, Geo politics දැනගන්නත් ඕනෙ, manipulatory politics දැනගන්නත් ඕනෙ.

    උබල හිතන්නෙ කවෘ එයිද අන්තිම සටනට?
    • සජිත්
    • රනිල්
    • නාගානන්ද
    • දම්මික
    • සුදත්ත
    • මහින්ද
    • නෝමල්
    • රොකට් රෝහිත
    • චන්ද්රිකාගෙ පුතා
    • විජේවීරගෙ පුතා
    • රැට්ටා
    • මලින්ද
    • සමන්ට බඩ්ඩ
    • ඉරාජ්
    • අනුර
    • පැතුම්
    • සිරිසේන
    • ගෝටා
    • ශම්මි
    • රන්ජන්
    • පියමි හන්සමාලි

    බම්ප් එකක් වත් දාන් පල.
    ඔය පාට කරලා තියෙන එක අයෙත් හිමිට පොඩ්ඩක් කියවපන්කෝ. 🐮
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,651
    5,842
    113
    මට හිතෙන්නේ ලංකාවේ මීළග ජනපති පුතානෝ එහෙම නැත්තන් කපුටාස්.

    වෙන කවෘ ආවත්, ආපහු මහින්ද, බැසිල්, චමල්, ගෝටා, නාමල්, ගෑවිච්ච එකෙක්ට වත් හම්බෙන්නෙ නෑ ආපහු. උන්ගෙ සෙල්ලම් ඉවරයි. 😌

    ඔය පාට කරලා තියෙන එක අයෙත් හිමිට පොඩ්ඩක් කියවපන්කෝ. 🐮

    ඇයි, මොකක්ද අව්ල, මම මෙතන කාටවත් කඩේ යන්න ආවෙ නෑ, හැමෝගෙම හොද නරක කතා කරන්නෙ නැත්තන් ඇති වැඩේ මොකක්ද 😌

    උන්ගෙ පියානෝ ගහන්න ඇති තමයි, ඒත් ඒක පුතාට අදාල වෙන්නෙ නෑනෙ. සජිය හොරකන් කලා කියල එහෙම අහන්න ලැබිල නෑ.

    මැතිනිගෙන් පස්සෙ ගොඩක් එවුන් හොරු තමයි බන්, නැත්තන් ලන්කාව ඔහොම තියෙයි ද? උගුරට හොරා බෙහෙත් බොන්න බෑ, අපි ඇත්ත ඇති සැටියෙන් දකින්න ඕනෙ.

    සජිය උදා ගම්මාන කිය කිය ගෙවල් නම් හද හද සල්ලි බෙද බෙද හිටිය කියල දන්නව. ඒත් පොර ගොනා වගේ තියෙන දේත් දුන්න මිසක් හොරකන් කරල එකතු කරගත්ත කියල අහල නෑ.
     
    Last edited:

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,273
    21,156
    113
    • සජිත්
    • රනිල්
    • නාගානන්ද
    • දම්මික
    • සුදත්ත
    • මහින්ද
    • නෝමල්
    • රොකට් රෝහිත
    • චන්ද්රිකාගෙ පුතා
    • විජේවීරගෙ පුතා
    • රැට්ටා
    • මලින්ද
    • සමන්ට බඩ්ඩ
    • ඉරාජ්
    • අනුර
    • පැතුම්
    • සිරිසේන
    • ගෝටා
    • ශම්මි
    • මන්ජු
    • රන්ජන්
    • පියමි හන්සමාලි
    මගේ නමත් දාපන් පගෝ :angry::angry::angry::angry:
     
    • Haha
    Reactions: Chimpanzee Putha