රාජපස්සල නම් ආපහු කොහොමත් එන්නෙ නැති වෙයි, මයින්ඩට චන්දෙ දුන්නත් (දෙන්නෙ නෑ කොහොමත්) නෝමල් කොලුවට නම් ගොනෙක් මිසක් වෙන එකෙක් චන්දෙ දෙන්නෙ නෑ. උන්ගෙ පරම්පරාවෙ දේශපාලනේ ඉවරයි.
සජිය ගොනා උනාට පොර එහෙම දූශන වන්චා හොරකන් කලා කියල අහන්න නෑ නේ? පොර එන්නත් පුලුවන්. ඌට හොරකන් කරන්න ලොකුවට ඕනෙ නෑ, පියානන් කෙලපුව තියෙනව පරම්පරා ගානකට, හැබැයි සජිය හොරකන් කලා කියල එච්චර ඇහිල නෑ, පොරව ජෝක් එකට ගන්නව ඇරෙන්න, ඌට ඕනෙ ජනාදිපති වෙන්න කොහොම හරි

හැබැයි ආවොත් මොනා හරි හොද දෙයක් කරන්නත් ඉඩ තියෙනව ඇයි ඉතින් හැමෝම ඌට ගොනා කියන නිසා වැඩක් කරල පෙන්නන්නත් එපැයි
රනිල් සාමාන්‍යයෙන් කපටි නරියෙක් කියල ප්‍රසිද්ද, මොකෝ පොර හීන් නූලෙන් වැඩ, ඒත් රට ගොඩදානව නම් පොරගෙ මොලෙත් වටිනව, ඒත් ඉතින් ඒක පොරගෙ තීරනයක්.
ඉස්සර ඔය බටලන්ද කේස් නිසා රනිල්ගෙ ට්‍රැක් රෙකෝඩ් එච්චරම හොද නෑ කියල ප්‍රසිද්ද උනත්, ඒ කාලෙ ජේව්පී එකෙන් ආන්ඩුවෙ හමුදාවෙ පොලීසියෙ මිනිස්සු මරනකොට, උන්ව අල්ලල දාන්න වදකාගාර හදන්නෙ නැතුව කිරි පොවන්නද බන්?
මිනිස්සු මරන ජෙපියො ටික දාන්න එහෙම හදලවත් උන් නැවැත්තුවෙ නෑලු. දෙපැත්තෙන්ම මරාගත්ත ඉතින්. දැන් නිකන් ජෙපියො ටික බබාල වෙන්න හැදුවට.
අපි අද දකින සාමකාමී අරගලේ වගේ නෙමෙයි ඒ කාලෙ, පොලිසියෙ හමුදාවෙ එවුන් උස්සන් ගිහින් පනපිටින් ටයර් දාල පුච්චනව, හිතාගනින්කො ඒ කාලෙ තත්වෙ, නවත්තන්න බැරි උනාම වදකාගාර හදල හරි නවත්තන්න වෙනව.
උන්ව අල්ලගත්තට උන් කියන්නෙ නෑලු කව්ද මේ මිනිමැරුම් වගේ ඒව මෙහෙයවන කැරලි නායකයො වගේ දේවල්, ඉතින් වදකාගාර හදන්න ඇති.
අදකාලෙ වගේ එලිපිට ගෝල්ෆේස් ඇවිල්ල "අපි ආව කොලබට, ගෝට ගෙදර පල", "ගෝ හෝම් ගෝට" වගේ ඒව කියල නෑ, ඒකාලෙ ජෙපියො හැන්ගිල පොන්සියො වගේ හමුදාවලට පොලිසියට ගහල මරල තියෙන්නෙ.
ගෝල්ෆේස් අරගලේ වගේ සාමකාමී විදිහට තිබිල නෑ (ඒකත් සාමකාමී නෑ, ඒත් ජෙප්පො ඒ කාලෙ කරපු ඒව කම්පෙයා කලාම ගෝල්ෆේස් අරගලේ ඇත්තටම සාමකාමී).
රනිල් එක පාරක් වත් ව්‍යවස්තාවට පිටින් ගියා කියල පෙනුනෙ නෑ. එහෙම ගියා නම් ගෝල්ෆේස් එකේ එවුන්ගෙ කෑලිත් නෑ. රනිල් ට එහෙම කරන්නත් බෑ, පොර ව්‍යවස්තාවෙ ඇතුලෙම හිටිය කියල පෙනුනෙ.
කොහොම උනත් ජෙපියො සහ අන්තොරේ පරට්ටො නම් එයි කියල හිතන්න අමාරුයි අන්තිම වෙනකොට ජනාදිපති සටනට, ඒත් එයාලටත් දැනට 50%-60% ක් චාන්ස් එක තාම තියෙනව.
කලින් ජේව්පී එකට තිබ්බ 80%-90% නම් කොහොමත් නෑ දැන්, උන් ආවත් රට නම් හැදෙන්නෙ නෑ, උන්ගෙ ඔය බහුබූත සන්කල්ප වලින් රටක ආර්තිකයක් හදන්න බෑ කොහොමත්.
ජේව්පී ආවොත්, පොඩි බිස්නස් කරන බුලත්විට විකුනන එකාගෙ ඉදලම උඩට තියෙන ලොකු බිස්නස් වෙනකම්ම කෙලවෙනව.
වෙලාවකට හිතෙනව සජියට වඩා පිස්සු කියල ජෙප්පන්ට
(සජිය හැබැයි ජෝකර් වගේ හිටියට උට මොලේ තියෙනව දේශපාලනේ කරගෙන යන්න, ආතල් දුන්නට හොද පොර හැබැයි)
ගොඩක් වෙලාවට රනිල් සහ සජිත් අතර තරගෙ තියෙයි කියල හිතන්නෙ, තව අය ඉන්නව එයාලත් ඔලුව දායි (නාගානන්ද වගේ අය), ජෙප්පො නම් සාපයක් උන් ආවොත් නම් ලන්කාවෙ මිනිස්සුන්ට ඇපත් නැති වෙනව. බලහන් අච්චර ලස්සනට අල්ලන්න තිබ්බ ආන්ඩුව, ජෙප්පො ටික තමන්ගෙ දේශපාලනේ කෙලවෙයි කියල, ලස්සනට ගෙනිච්ච අරගලේ පාවල දීල අලකරල දියකරල නැවැත්තුවනෙ.
මහ චීත්තයො සෙට් එකක් ජෙප්පො නම්

. ජෙප්පො ආවොත් නම් ලන්කාවෙ මිනිස්සුන්ට යට කලිසමත් නැති වෙයි

. රටක් පාලනය අනුර් කටින් කට වාචාල කමට කියවනව වගේ ලේසි නෑ බන්, Geo politics දැනගන්නත් ඕනෙ, manipulatory politics දැනගන්නත් ඕනෙ.
උබල හිතන්නෙ කවෘ එයිද අන්තිම සටනට?
- සජිත්
- රනිල්
- නාගානන්ද
- දම්මික
- සුදත්ත
- මහින්ද
- නෝමල්
- රොකට් රෝහිත
- චන්ද්රිකාගෙ පුතා
- විජේවීරගෙ පුතා
- රැට්ටා
- මලින්ද
- සමන්ට බඩ්ඩ
- ඉරාජ්
- අනුර
- පැතුම්
- සිරිසේන
- ගෝටා
- ශම්මි
- මන්ජු
- රන්ජන්
- දිලිත්
- ෆොන්සේකා
- පියමි හන්සමාලි
බම්ප් එකක් වත් දාන් පල.