අරණකට පෙම් බැඳ

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එල මචන් මමත් කියවන්නෙ පරිවර්තන විතරයි තව තියෙනවානම් දාපන්
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ටිකක් පෝස්ට් යනකං හිටියෙ මං.... :rolleyes:

    මං මුලින්ම දැක්කේ “අරකට පෙම් බැද“ කියලා බං...පස්සෙ තමා තේරුණේ මොකේටද කියලා :dull:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කූඩු කිරිල්ලි THE PRINCESS

    ජින් . පි සැසාන් නමැති ලේඛිකාවගේ THE PRINCESS නම් කෘතියෙහි පරිවර්තනය
    මන් හිතන්නේ අනුලද සිල්වා වෙන්න ඕනි පරිවර්තනය කරලා තියෙන්නේ.

    සෞදි රජ පෙළපතට නෑකම් කියන තරුණියකge ජිවිත කතාව ඇසුරේන් ලිය ඇති මෙමෙ කතාවෙන මුලිම් සමාජයේ කාන්තවකට ඇති තැන. කාන්තව පිළිබද මුස්ලිම් සමාජය දරණ ආකල්ප හා කන්ත්වන්ගේ ආකල්ප කාන්තාවන් විසින්ම සිමා කරගෙන ඇතිබව මානව පිලිබිගු කෙරෙයි.
    කුමරියකට මෙහෙම නම් සාමාන්‍ය කාන්තාවකට ඇති තත්වය හිතාගන්න පුලුඅවන් නේද?

    DSC01102.jpg


    http://www.mediafire.com/download/8o1mmv66g8iy869/Kudu+Kirilli.pdf

    කතා පොතක් කියන බ්ලොග් එකෙන් ගත්තේ උන්ට මේකේ අගය කිරීම හම්බෙන්න ඕනි.
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    යකෝ මට එක සැරයක් Ebook කියවලා ඇස් දෙකට කෙලවීගෙන ආවා.. නිදාගන්න බෑ ඇස්වලින් කඳුළු එනවා.. පස්සෙ තමා ඩොක්ටර් කිව්වෙ Ebook කියවන්න එපා කියලා..:yes: පොත් කියෙව්වට කමක් නැහැ.. වැඩිය Ebook කියවන්න එපා.. පොත් වලත් බං සුදු පිටු තියෙන පොත් කියවනකොට ඇස් රිදෙනවනේ..:dull:

    Ekanam ethththa. light adu karala balapan eeta hondai tab ekaka kiyawanawanam winadi 3 4 kata serayak poddak watapitawa balanna
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,009
    9,596
    113
    එක තැනක නෑ
    තැන්ක්ස් මචෝ. ගොඩක් කාලෙකින් පොතක් කියෙව්වේ නැහැ. මේකවත් කියවන්න ඕනේ බන් :) රේප් +
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    btw gd thread eth owa liyapu ayata karana asadaranayak kiyala hithenne nadda pirate copies share karana eka