අරණකට පෙම් බැඳ

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Mawathe Geethaya (Sinhala මාව‍තේ ගීතය) Sinhala translation of Pather Panchali ISBN 9789556520279[1]
    Aparajitha Jeewithayak (Sinhala අපරාජිත ජීවිතයක්) ISBN 955-96040-0-7[2]
    Apuge Lokaya (Sinhala අපූගේ ලෝකය) ISBN 955-96040-8-2[3]
    Binduge Daruwa (Sinhala බිංදුගේ දරුවා) ISBN 955-1387-12-0
    Isiwaraya (Sinhala ඉසිවරයා)

    Aranakata Pem Banda (Sinhala අරණකට පෙම් බැඳ)
    Gora (Sinhala ගෝරා) ISBN 955-652-042-2

    මේ පොත් ඔක්කොම හොදයි මන් කියවලා තියන ඒවා

    Go Danaya (Sinhala ගෝදානය) ISBN 9789556520422
    Shri Kaantha (Sinhala ශ්‍රී කාන්ත) ISBN 955-95147-8-4
    Shri Kantha Ha Raja Lakshmi (Sinhala ශ්‍රී කාන්ත හා රාජලක්‍ෂ්මී) ISBN 955-652-002-3

    මෙවත් හොද ඇති කියවලා නැහැ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    :nerd:
    සියළු ම පොත් කියවා ඇත.......:nerd::yes:
    ඔය අතරින් ගෝ දානය කියන්නේ ප්‍රකට ප්‍රකට ඉන්දීය ලේඛක ප්‍රේම්චාන්ද විසින් ලියපු අවසන් පොත. මේ පොතේ අත්පිටපත මතට හිස තබා ගෙන තමා ඔහු මිය ගියේ.
    චින්තා මැඩම් කියල තියනවා මේ පරිවර්තනය ඇය ගේ අවසන් පරිවර්තනය වෙයිද දන්නේ නෑ කියලා. ඇත්තටම මේ පොත පරිනර්තනය කරල ඉවර වෙනවත් එක්කම තමා ඇය මිය ගියේ. ගෝදානය සිංහල පරිවර්තනය මුද්‍රණද්වාරයෙන් නිකුත් වුනේ ඇය ගේ තුන් මාසේ දානෙ දවසේ.
    ගෝදාන් වංග පොත ප්‍රෙම්චාන්ද් ගේ අවසන් කෘතිය වුණා වගේ ම ගෝදානය ඇය ගේත් අවසන් පරිවර්තනය වීම පුදුම දෛවෝපගත සිදුවීමක්.........:(

    ඇය මියයාමෙන් සිංහල පරිවර්තන සාහිත්‍යයට සිදුවූ හාණිය අප්‍රමාණයි.:( නමුත් සතුටට හේතුව ඇය ගේ ඒ කාර්යය මගේ එක පන්තියේ සගයෙක් දැන් සිදු කිරීම. ඔහු වෛද්‍ය රසිත උදේන පෙරේරා. ඔහු වෘත්තියෙන් විශේෂඥ මනෝ වෛද්‍යවරයෙක්. ඔහු දැන් වංග, උර්දු, හින්දි බසින් කෙළින් ම හෙළ බසට පොත් පරිවර්තකය කරනු ලබනවා..........

    ගෝදාන් නවකතාව සිනමාවට නැගුණා 1963 දී, ඒ විශිෂ්ඨ ඉන්දීය සිනමාකරු ත්‍රෛෙලා්ක් ජට්ලි අතින්...........
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :nerd:
    සියළු ම පොත් කියවා ඇත.......:nerd::yes:
    ඔය අතරින් ගෝ දානය කියන්නේ ප්‍රකට ප්‍රකට ඉන්දීය ලේඛක ප්‍රේම්චාන්ද විසින් ලියපු අවසන් පොත. මේ පොතේ අත්පිටපත මතට හිස තබා ගෙන තමා ඔහු මිය ගියේ.
    චින්තා මැඩම් කියල තියනවා මේ පරිවර්තනය ඇය ගේ අවසන් පරිවර්තනය වෙයිද දන්නේ නෑ කියලා. ඇත්තටම මේ පොත පරිනර්තනය කරල ඉවර වෙනවත් එක්කම තමා ඇය මිය ගියේ. ගෝදානය සිංහල පරිවර්තනය මුද්‍රණද්වාරයෙන් නිකුත් වුනේ ඇය ගේ තුන් මාසේ දානෙ දවසේ.
    ගෝදාන් වංග පොත ප්‍රෙම්චාන්ද් ගේ අවසන් කෘතිය වුණා වගේ ම ගෝදානය ඇය ගේත් අවසන් පරිවර්තනය වීම පුදුම දෛවෝපගත සිදුවීමක්.........:(

    ඇය මියයාමෙන් සිංහල පරිවර්තන සාහිත්‍යයට සිදුවූ හාණිය අප්‍රමාණයි.:( නමුත් සතුටට හේතුව ඇය ගේ ඒ කාර්යය මගේ එක පන්තියේ සගයෙක් දැන් සිදු කිරීම. ඔහු වෛද්‍ය රසිත උදේන පෙරේරා. ඔහු වෘත්තියෙන් විශේෂඥ මනෝ වෛද්‍යවරයෙක්. ඔහු දැන් වංග, උර්දු, හින්දි බසින් කෙළින් ම හෙළ බසට පොත් පරිවර්තකය කරනු ලබනවා..........

    ඔය භාෂාවල් දන්න අය අඩුයි. දැනගත්තත් පරිවර්තනය කරන්න හැකියාව. ( අසංශිප්තව හා කතුවරයා කියනදේ පාටකයාට දැනෙන විදියට) හැමෝටම නැහැ

    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    භාවාන්තය

    භාවාන්තය

    තරුණියකට උපතින්ම පවතින අසම්මත කියන සිතුවිලි හා හැගීම් ගැනත්, ජිවිතයට ඒවා බලපාන හැටි. දෙමාපියන්ගේ සිහින ගන කියවෙන සිංහල පොතක්.

    adsda.PNG

    http://www.mediafire.com/download/0tb4x06xrcebrpy/A5+thanikama.pdf

    කතුවරිය ඉෂන්කා මදුරිකා පිරිස්.

    සියලුම ගෞරවය මේවා අන්තර්ජාලයට එක් කරනන් හට ලැබිය යුතුය
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රුද්‍රප්‍රයාගයේ මිනීකන දිවියා

    බ්‍රිතන්‍ය යටත් විජිතයක් වැ ඉන්දියාව පවතින කල බිතාන්‍ය හමුදාවේ ඉන්දියානු අනුකන්ඩයක සේවය කල ජිම් කොබ්‍රට් මහතාගේ THE BENGALI TIGER නම් ග්‍රන්ථයේ අසන්ෂිප්ත සිංහල පරිවර්තනය.
    පසුව මෙතුමා දඩයක්කාරයෙක් ලෙස ප්‍රසිද්ද විය

    පරිවර්තනය KG කරුණාතිලක මහතා

    http://www.mediafire.com/download/b77y412xka09ndm/Minikana+Diviya.pdf
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය භාෂාවල් දන්න අය අඩුයි. දැනගත්තත් පරිවර්තනය කරන්න හැකියාව. ( අශ්න්ශිප්ත්ව හා කතුවරයා කියනදේ පාටකයාට දැනෙන විදියට) හැමෝටම නැහැ

    :angry::angry::angry:
    අසංක්ෂිප්ත ව

    :dull::dull::dull: