පූර්ව අකුසල කර්ම තමා ඈ.......කියවන්න නං හිතෙන්නෙම නෑ ඕයි
Mawathe Geethaya (Sinhala මාවතේ ගීතය) Sinhala translation of Pather Panchali ISBN 9789556520279[1]
Aparajitha Jeewithayak (Sinhala අපරාජිත ජීවිතයක්) ISBN 955-96040-0-7[2]
Apuge Lokaya (Sinhala අපූගේ ලෝකය) ISBN 955-96040-8-2[3]
Binduge Daruwa (Sinhala බිංදුගේ දරුවා) ISBN 955-1387-12-0
Isiwaraya (Sinhala ඉසිවරයා)
Aranakata Pem Banda (Sinhala අරණකට පෙම් බැඳ)
Gora (Sinhala ගෝරා) ISBN 955-652-042-2
මේ පොත් ඔක්කොම හොදයි මන් කියවලා තියන ඒවා
Go Danaya (Sinhala ගෝදානය) ISBN 9789556520422
Shri Kaantha (Sinhala ශ්‍රී කාන්ත) ISBN 955-95147-8-4
Shri Kantha Ha Raja Lakshmi (Sinhala ශ්‍රී කාන්ත හා රාජලක්ෂ්මී) ISBN 955-652-002-3
මෙවත් හොද ඇති කියවලා නැහැ




නමුත් සතුටට හේතුව ඇය ගේ ඒ කාර්යය මගේ එක පන්තියේ සගයෙක් දැන් සිදු කිරීම. ඔහු වෛද්‍ය රසිත උදේන පෙරේරා. ඔහු වෘත්තියෙන් විශේෂඥ මනෝ වෛද්‍යවරයෙක්. ඔහු දැන් වංග, උර්දු, හින්දි බසින් කෙළින් ම හෙළ බසට පොත් පරිවර්තකය කරනු ලබනවා..........
සියළු ම පොත් කියවා ඇත.......
ඔය අතරින් ගෝ දානය කියන්නේ ප්‍රකට ප්‍රකට ඉන්දීය ලේඛක ප්‍රේම්චාන්ද විසින් ලියපු අවසන් පොත. මේ පොතේ අත්පිටපත මතට හිස තබා ගෙන තමා ඔහු මිය ගියේ.
චින්තා මැඩම් කියල තියනවා මේ පරිවර්තනය ඇය ගේ අවසන් පරිවර්තනය වෙයිද දන්නේ නෑ කියලා. ඇත්තටම මේ පොත පරිනර්තනය කරල ඉවර වෙනවත් එක්කම තමා ඇය මිය ගියේ. ගෝදානය සිංහල පරිවර්තනය මුද්‍රණද්වාරයෙන් නිකුත් වුනේ ඇය ගේ තුන් මාසේ දානෙ දවසේ.
ගෝදාන් වංග පොත ප්‍රෙම්චාන්ද් ගේ අවසන් කෘතිය වුණා වගේ ම ගෝදානය ඇය ගේත් අවසන් පරිවර්තනය වීම පුදුම දෛවෝපගත සිදුවීමක්.........
ඇය මියයාමෙන් සිංහල පරිවර්තන සාහිත්‍යයට සිදුවූ හාණිය අප්‍රමාණයි.නමුත් සතුටට හේතුව ඇය ගේ ඒ කාර්යය මගේ එක පන්තියේ සගයෙක් දැන් සිදු කිරීම. ඔහු වෛද්‍ය රසිත උදේන පෙරේරා. ඔහු වෘත්තියෙන් විශේෂඥ මනෝ වෛද්‍යවරයෙක්. ඔහු දැන් වංග, උර්දු, හින්දි බසින් කෙළින් ම හෙළ බසට පොත් පරිවර්තකය කරනු ලබනවා..........
bump
ඔය භාෂාවල් දන්න අය අඩුයි. දැනගත්තත් පරිවර්තනය කරන්න හැකියාව. ( අශ්න්ශිප්ත්ව හා කතුවරයා කියනදේ පාටකයාට දැනෙන විදියට) හැමෝටම නැහැ






දිව ඇතුලට දා ගනින් උඹේ ක්‍රමවේදෙ පේනව නැත්තං.......සාහිත්‍යධරයා ඇවිත්![]()

