ඔව් බං ඊයේ හවස 5ට විකතර තමා ... අරණායක දෙබත්ගම පාරේ මෝරාගම්මන හරියේ 1ක නායග් ගියා පෙරේදා.... ඊයේ හවස තව 1ක්
අප්පා... මේ ඒ සිද්ධියේ ඒවද බං![]()
eye ara FB eke share wela tibba train eke ena gaman bath ekakhari deegana emu kiyala. kokatath aran awa. welawata maradane station eke ewa ekathu karanawa bedala denna.