අනිත් ස්කූටර් එකේ

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,864
    13,097
    113
    Air filter clean karala baluwada? Scooter wala air filter block unamath ohomai. Engine eka saddai duwan na.
    Soltron 30ML bottle ekak Full tank ekakata dala balala duwanna.
    Belt eka, Rollers check karanna.

    බයික් එකේ හැඩ්ල් එක දෙදරන්නේ ඇයි දෙපැත්තට 40ට විතර යද්දි.
    Handle eka yata Nut set wena thana Rubber Bush dekak thiyenawa. Ewa maru karapan.
    ------ Post added on Jul 10, 2024 at 8:48 PM
     

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    40 වඩා යන්න හදනකොට එන්ජිම හෙන හයිනේ රේස් වෙනව. ඒ වුණාට ස්පීඩ් එක වැඩි වෙන්නෙ නෑ හිතන තරං

    හරියට නිකං 4 වෙනි ගියර් එකේ යනව වගේ, ටොප් ගියර් එකට වැටෙන්නෙ නෑ

    ස්කූටර් කෙස් එකක් @pavithra_uk
    ලගදි දාපු ජෙනුයින් බෙල්ට් ක්ලච් පුලි රෝලර් හබ් රෝලර් සෙට්

    තව ඉතිං මේකෙ වෑල් සීට් වෙන්නෙ නෑලු හරියට, ටැපට් සද්දෙකුත් එනව
    ඔයිලුත් ටිකක් පිච්චෙනව

    මේකෙ ලෙඩ ඔක්කොම හදන්නනං 50000 ක්වත් යයි නේද බං
    මොනාද බං උඹ හදනවා අරූ කඩනවා. පොඩ්ඩක් මොලේ පාවිච්චි කරපං කෝ. උඹ ඊයේ පෙරේද බයික් එකක් සර්විස් කරලා දුන්නා නේද? උන් දෙන්නා දැන් උන් පැදපු එක උඹට දුන්නද හදලා දෙන්න කියලා?
     
    • Haha
    Reactions: AnuradhaRa