අනිත් ස්කූටර් එකේ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,032
    1
    43,449
    113
    40 වඩා යන්න හදනකොට එන්ජිම හෙන හයිනේ රේස් වෙනව. ඒ වුණාට ස්පීඩ් එක වැඩි වෙන්නෙ නෑ හිතන තරං

    හරියට නිකං 4 වෙනි ගියර් එකේ යනව වගේ, ටොප් ගියර් එකට වැටෙන්නෙ නෑ

    ස්කූටර් කෙස් එකක් @pavithra_uk
    ලගදි දාපු ජෙනුයින් බෙල්ට් ක්ලච් පුලි රෝලර් හබ් රෝලර් සෙට්

    තව ඉතිං මේකෙ වෑල් සීට් වෙන්නෙ නෑලු හරියට, ටැපට් සද්දෙකුත් එනව
    ඔයිලුත් ටිකක් පිච්චෙනව

    මේකෙ ලෙඩ ඔක්කොම හදන්නනං 50000 ක්වත් යයි නේද බං
     
    • Like
    Reactions: Amith0424

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    40 වඩා යන්න හදනකොට එන්ජිම හෙන හයිනේ රේස් වෙනව. ඒ වුණාට ස්පීඩ් එක වැඩි වෙන්නෙ නෑ හිතන තරං

    හරියට නිකං 4 වෙනි ගියර් එකේ යනව වගේ, ටොප් ගියර් එකට වැටෙන්නෙ නෑ

    ස්කූටර් කෙස් එකක් @pavithra_uk
    ලගදි දාපු ජෙනුයින් බෙල්ට් ක්ලච් පුලි රෝලර් හබ් රෝලර් සෙට්

    තව ඉතිං මේකෙ වෑල් සීට් වෙන්නෙ නෑලු හරියට, ටැපට් සද්දෙකුත් එනව
    ඔයිලුත් ටිකක් පිච්චෙනව

    මේකෙ ලෙඩ ඔක්කොම හදන්නනං 50000 ක්වත් යයි නේද බං
    ඕක විකුනල හදන්න යන 50 000ත් දාල අලුතෙන් එකක් ගන්න තියෙන්නෙ එහෙනම්. :lol:
     
    • Sad
    Reactions: AnuradhaRa

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    බයික් එකේ හැඩ්ල් එක දෙදරන්නේ ඇයි දෙපැත්තට 40ට විතර යද්දි.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,032
    1
    43,449
    113
    Hoda baas kenek set unoth nam echchara yana ekak na. Company dala baluwoth mokada?
    නංගි ඔය ක්ලච් පුලි, රෝලර් හබ්, රොලර් සෙට් එහෙම දැම්මෙ පිලියන්දලින්
    එහෙ හොරු බං ඉන්නෙ
    මීගමුවෙ එහෙම බොරු කරන්නෙ නෑ
    බාල ඒව වෙන්න ඇති දාල තියෙන්නෙ
     
    • Like
    Reactions: dilshanniranga

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    නංගි ඔය ක්ලච් පුලි, රෝලර් හබ්, රොලර් සෙට් එහෙම දැම්මෙ පිලියන්දලින්
    එහෙ හොරු බං ඉන්නෙ
    මීගමුවෙ එහෙම බොරු කරන්නෙ නෑ
    බාල ඒව වෙන්න ඇති දාල තියෙන්නෙ
    Genu kattiya komath andanawa athi.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,032
    1
    43,449
    113
    බයික් එකේ හැඩ්ල් එක දෙදරන්නේ ඇයි දෙපැත්තට 40ට විතර යද්දි.
    ක්ලච් එක ගලෝල ග්‍රීස් කරල දෙන්න කියපං
    සමහර සර්විස් කරන තැන්වල ඕවට අතවත් තියන්නෙ නෑ බං
     
    • Like
    Reactions: J Starlin

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,032
    1
    43,449
    113
    platina බන්.
    හුට මං හිතුව ස්කූටරයක් කියල
    ඒවයෙ කලච් ග්‍රීස් කරන්නෙ නැතෝ... 😅

    Ah ct100 nam komath dedaranawa... Platina eka balawaganna ehenam
    100cc එන්ජිමෙන් බලාපොරොත්තු වෙන්න බෑනෙ 250cc පවර් එකක්
    ඉතිං හයි ස්පීඩ් යද්දි එන්ජිම කෑ ගහනව. ඒ සද්දෙ ඇහෙනකොටනං එපාම වෙනව 😅
     
    • Like
    Reactions: J Starlin

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,032
    1
    43,449
    113
    වෙන platina වල එහෙම අවුලක් නෑ මේකේ තමා බලවගන්න ඕන.

    අද උඹ කීයටද නිදියන්නෙ?
    Winter is coming :shocked:
    හැමෝම එක පාර නිදා ගන්න එපා
    එක්කෙනෙක් හැමතිස්සෙම ඇහැරගෙන ඉන්න ටර්න් එකට
     
    • Like
    Reactions: J Starlin

    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    අනෙ අය්යෙ ඔයා බයිසිකල් ව්ලොග් එකක් කරන්නකෝ.ඔයාගෙ දැනුම බෙදාගන්න පුළුවන් එතකොට.

    අය්යෙ ඔයාට පුළුවන්නම් කියනවද බල්ලො අහු වෙන්නෙ නැති එකට විසදුමක්. මගෙ පුට් සයිකලෙ හිටපු ගමන් පදිනකොට වටයක් කැරකෙනව නිකන්ම, පැදෙන්නෙ නෑනෙ.
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,032
    1
    43,449
    113
    අනෙ අය්යෙ ඔයා බයිසිකල් ව්ලොග් එකක් කරන්නකෝ.ඔයාගෙ දැනුම බෙදාගන්න පුළුවන් එතකොට.

    අය්යෙ ඔයාට පුළුවන්නම් කියනවද බල්ලො අහු වෙන්නෙ නැති එකට විසදුමක්. මගෙ පුට් සයිකලෙ හිටපු ගමන් පදිනකොට වටයක් කැරකෙනව නිකන්ම, පැදෙන්නෙ නෑනෙ.
    පුට් සයිකල් පදින හිගන්නො අපි ගණන් ගන්නෙ නෑනෙ..
     
    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    හැබැයි පුට් සයිකලේ හවසට එනගමන් මම හිතුනම රයිස් එකක් නැත්තන් කොත්තුවක් කනව. 😊
    ඔයාට මම ආදරේට KKT කියන්නද අනූ..
    ( KKT = කලු කුක්කු තනෙ )
     
    • Like
    Reactions: priyade