අරන්තලා භික්ෂු ඝාතනයට එරෙහිව නඩුමගට යන්නැයි ඉල්ලා ආඳාඋල්පත බුද්ධසාර හිමියෝ පෙත්සමක් ඉදිරිපත් කරති
අම්පාර අරන්තලාවේදී බෞද්ධ භික්ෂූන් වහන්සේලා 31ක් නමක් සාහසික ලෙස කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සිදු කළ දැනට ජීවතුන් අතර සිටින එල්ටීටීඊ ත්රස්තවාදීන් සම්බන්ධයෙන් නඩු පැවරීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙසට වැඩබලන පොලිස්පතිට නියෝග කරන්නැයි ඉල්ලා එම අමානුෂික ඝාතනයෙන් දිවි ගලවාගත් සදාකාලික ආබාධිත තත්වයට පත් ආඳාඋල්පත බුද්ධසාර හිමියෝ අද (30) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ
එසේම අගතියට පත් පාර්ශවකරුන්ට රුපියල් කෝටි දෙකක වන්දි මුදලක් ලබා දෙන්නැයිද පෙත්සම්කාර හිමියෝ සිය පෙත්සමින් ඉල්ලා ඇත.
වැඩබලන පොලිස්පතිවරයා, රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂක සුරේෂ් සාලේ මහතා සහ නීතිපතිවරයා මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.