අරන්තලා භික්ෂු ඝාතනයට එරෙහිව නඩුමගට

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,004
    40,910
    113
    අරන්තලා භික්ෂු ඝාතනයට එරෙහිව නඩුමගට යන්නැයි ඉල්ලා ආඳාඋල්පත බුද්ධසාර හිමියෝ පෙත්සමක් ඉදිරිපත් කරති



    අම්පාර අරන්තලාවේදී බෞද්ධ භික්ෂූන් වහන්සේලා 31ක් නමක් සාහසික ලෙස කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සිදු කළ දැනට ජීවතුන් අතර සිටින එල්ටීටීඊ ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් නඩු පැවරීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙසට වැඩබලන පොලිස්පතිට නියෝග කරන්නැයි ඉල්ලා එම අමානුෂික ඝාතනයෙන් දිවි ගලවාගත් සදාකාලික ආබාධිත තත්වයට පත් ආඳාඋල්පත බුද්ධසාර හිමියෝ අද (30) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ

    එසේම අගතියට පත් පාර්ශවකරුන්ට රුපියල් කෝටි දෙකක වන්දි මුදලක් ලබා දෙන්නැයිද පෙත්සම්කාර හිමියෝ සිය පෙත්සමින් ඉල්ලා ඇත.

    වැඩබලන පොලිස්පතිවරයා, රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂක සුරේෂ් සාලේ මහතා සහ නීතිපතිවරයා මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.
     
    • Like
    Reactions: vito and ryandok

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,589
    16,441
    113
    දැන්වත් මතක් උන ඵක ලොකු දෙයක්.යහපාලනය කාලෙ කරුණ රට නේ හිටියේ..😅😅😅
     
    • Haha
    Reactions: erozan and inspiron

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,614
    25,967
    113
    හසලක ගාමිණී කුලරත්න විරුවා ලොකු හාමිදුරුවෝ සිවුරේ හංඟාගෙන බේර ගත් ඉතාකුඩා සාමනේර නමක් බව සැලයි.

    සතුරා ගෙන පළි ගනිමු.උන්ව පරලොව යැවීමේ මෙහෙයුම අරඹව්.

    මියුනිච් ඔලිම්පික් ක්‍රීඩක ඝාතනයෙන් පසු අවුරුදු 20 ගාණකට පසුව පවා ත්‍රස්තවාදීන් හඹායෑමේ මොසාඩ් මෙහෙයුම පැවතිණි. මොහමඩ් අබ්බාස් පලස්තීන අගමැති වීම නිසා බේරුණි. අනෙක් සියළ්ලන්ම මරා දැමුණි. ඒ මෙහෙයුම අවසන් වූ පසු ඇමරිකන් ජනාධිපති පැවසුවේ "කොල්ලෝ තමයි කොල්ලෝ" Boys are the boys

    Kidon (Hebrew: כידון‎, "bayonet" or "tip of the spear") is the department within Israel's Mossad that is allegedly responsible for the assassination of enemies. Kidon is suspected of being behind a number of assassination campaigns.

    අපිත් කවද්ද කියන්නේ කොල්ලෝ තමයි කොල්ලෝ.....
     
    • Like
    Reactions: DjAtrocity

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    හාමුදුරුවෝ හිතන් ඉඳල තියෙන්නෙ කරුණා මැරිල කියල.මේකෙ ගිය ටිකේ රුචිර මහතා කරුණා ගැන දාපු ත්‍රෙඩ් තොගය දැකල තමා දැනගෙන තියෙන්නෙ කරුණා තාම ජීවතුන් අතර කියලා.රුචිර උපාසක මහතාට පිං පිණිස සාදු කාරයක් දෙන්න.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    heart reacts only !

    c5vaVWK.jpg
     
    • Love
    Reactions: ruchira55