අරන් මාරු වෙන්න

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    අරන් මාරු වෙන්න

    ලංකාවේ බැංකු වලින් අපි ඔය රු 1000ක් වගේ දීලා මාරු කාසි ගන්න පුළුවන් විදිහක් දන්නවද?
    බස් වල උන් මාරු දෙන්නේ නැති නිසා එහෙමවත් කරලා බලන්න කියල හැදුවේ
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    මරුසිරා;21845320 said:
    දේවාල වල ගැටගහන පඩුරු වල හැටියට මාරුසල්ලි තියෙයිද බන් :)

    ekath ehemayyy nee machan :D:D
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    Podi Silva - පොඩි සිල්වා;21845318 said:
    ඕකේ බන් මෙහෙම එකක් තියෙනවා ඉතින් උබේ 9 එකට 10 ගන්නවා වගේම අපේ 16 එකට 15 ගන්නවා නේ

    oww ban. eth 12 kata 20k dika kalama untath mala paninawaneee.. ekayy baluwee