අරන් මාස 4ක් වත් නෑ acer එක හබක් කියහන්කෝ

aliman

Well-known member
  • Dec 27, 2008
    1,506
    430
    83
    Nugegoda
    අරන් මාස 4ක් වත් නෑ acer එක හබක් කියහන්කෝ

    අරන් මාස 4ක් වත් නෑ ACER e574G i7 එක දැන් චාර්ජ් එකට ගහන්නේ නැතිව on වෙන්නේ නෑ. බැටරි cycle ගාන ඉවර වෙන්න විදියක් නම් නෑ.

    ගලවන්නත් බැනේ ඉතින් battery මේවල. මොකක්ද දන්නේ නෑ නේද අවුල ??

    Warranty තියනවා claim කරන්න කොච්චර කල් යයිද දන්නවාද?
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ජලාහුටං... බයකරන්න එපා බන් මාත් මේ Lenovo B50 එකක් ගත්තා මේ ලගදී..

    දැනට නම් පට්ට.. කීබෝඩ් එක ටිකක් ලෝකොලිටී වගේ පේනවා ඒ ඇරෙන්න කියන්න වරදක් නම් තාම නෑ...

    ඒත් බයයි ඉතින් ලාබ බඩුවේ හිලක් කියන කතාව නිසා...
     
    • Like
    Reactions: aliman

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඉක්මනට වොරන්ටි ක්ලේම් කර ගනින්... හොඳ තැනක් නම් ඕක දවස් දෙකෙන් කරලා දෙනවා... ඒත් ඉතින් යුනිටියේ නම් ශුවර් නෑ..
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,506
    430
    83
    Nugegoda
    ජලාහුටං... බයකරන්න එපා බන් මාත් මේ Lenovo B50 එකක් ගත්තා මේ ලගදී..

    දැනට නම් පට්ට.. කීබෝඩ් එක ටිකක් ලෝකොලිටී වගේ පේනවා ඒ ඇරෙන්න කියන්න වරදක් නම් තාම නෑ...

    ඒත් බයයි ඉතින් ලාබ බඩුවේ හිලක් කියන කතාව නිසා...
    හිල් නම් තිබ්බත් කමක් නෑ ලෙඩ නොදී
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,506
    430
    83
    Nugegoda
    ඉක්මනට වොරන්ටි ක්ලේම් කර ගනින්... හොඳ තැනක් නම් ඕක දවස් දෙකෙන් කරලා දෙනවා... ඒත් ඉතින් යුනිටියේ නම් ශුවර් නෑ..
    Metropolitan බන් ගත්තේ