අරයා මැසේජ් කලා.. හැබැයි වැඩේ අවුල්.

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,716
    75,851
    113
    මට අද මැසේජ් කලා සතියකින්. හැබැයි පොසිටිව් නෑ වගේ. මෙහෙම එව්වා.. හැබැයි ඊට පස්සේ කතා කලත් එක්ක කෝල්ස් අරන්. විස්තරේ කිව්වා. මැසේජ් එකේ වගේ අමතක කරන්න අනන් මනන් කිව්වේ නෑ.. නෝර්මල් වෙච්ච දේවල් කතා කලා.. ගිය සතියේ.
    එක පාරට කට් වුනා. එයා පස්සේ අරන් තිබ්බා මට ගන්න බැරිවුනා. මන් දැන් මැසේජ් දැම්මට රිප්ලයි නෑ.. 🫣🥹

    View attachment 268307
    View attachment 268308
    උඹ බැඳලා ලමයි ඉන්න, ඒත් පවුල් කචල් තියෙන ගෑනියෙක් එක්කද මේ සෙට් වෙලා තියෙන්නෙ. ඔය පලවෙනි එකේ අන්තිමට කියපු එක කරපන් පොන්ස්. බඳින්න පුලුවන් ගෑනියෙක් හොයපන්.

    ඕනම් සරලම ටෙස්ට් එකක් දෙන්නම් ඕක විසඳගන්න. 👇 👇 👇

    ඔය ගෑනිව හොඳට මතක් කරලා අතේ පාරක් ගහපන්. ගහපු ගමන් උඹට තාම මිසින් වෙනවද? නෑ නම් ඉතින් අතෑරපන්. ඔව්නම් උඹ ගඟේ පැනපන් 🥴🥴
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,316
    9,488
    113
    Heaven :p
    උබටයි ඒකිටයි එක පෙනහැල්ලයිද තියෙන්නෙ?
    උබේ හුස්ම ටික ඒකිගෙනම් ඒකිට ...........
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,652
    9,138
    113
    උඹ බැඳලා ලමයි ඉන්න, ඒත් පවුල් කචල් තියෙන ගෑනියෙක් එක්කද මේ සෙට් වෙලා තියෙන්නෙ. ඔය පලවෙනි එකේ අන්තිමට කියපු එක කරපන් පොන්ස්. බඳින්න පුලුවන් ගෑනියෙක් හොයපන්.

    ඕනම් සරලම ටෙස්ට් එකක් දෙන්නම් ඕක විසඳගන්න. 👇 👇 👇

    ඔය ගෑනිව හොඳට මතක් කරලා අතේ පාරක් ගහපන්. ගහපු ගමන් උඹට තාම මිසින් වෙනවද? නෑ නම් ඉතින් අතෑරපන්. ඔව්නම් උඹ ගඟේ පැනපන් 🥴🥴
    Mu hena nakiyek! Thatta kaluwek lamai 2k da koheda innwa. Pippiye issara 4tos dala thibba.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,312
    1,574
    113
    පේමන්ට් එකේ.
    කෙල්ලෙක් ඔයාට මට වඩා හොද කෙනෙක් හම්බෙනවා කියලා කියනවනම්, එතනින් තේරුම්ගනින් උඹ ගැන ඒකිට ගාණක්වත් නෑ කියලා. උඹ ගැන පොඩ්ඩක් හරි ආදරයක් තියේනම් කෙල්ල වචනෙකින්වත් උඹට හොද කෙනෙක් හම්බෙයි කියලා කියන්නේ නෑ. කෙල්ලෝ එහෙම හිතන්න වත් බයයි.
     
    yaka92

    Well-known member
  • Jun 22, 2017
    324
    309
    63
    colombo
    මට අද මැසේජ් කලා සතියකින්. හැබැයි පොසිටිව් නෑ වගේ. මෙහෙම එව්වා.. හැබැයි ඊට පස්සේ කතා කලත් එක්ක කෝල්ස් අරන්. විස්තරේ කිව්වා. මැසේජ් එකේ වගේ අමතක කරන්න අනන් මනන් කිව්වේ නෑ.. නෝර්මල් වෙච්ච දේවල් කතා කලා.. ගිය සතියේ.
    එක පාරට කට් වුනා. එයා පස්සේ අරන් තිබ්බා මට ගන්න බැරිවුනා. මන් දැන් මැසේජ් දැම්මට රිප්ලයි නෑ.. 🫣🥹

    View attachment 268307
    View attachment 268308
    මගෙ ඔලුව රිදෙනව යකෝ මේක කියවන්න ගිහින් :baffled: :lol: